මගේ නම අවුල්ද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සකුන්ත නං වියවුල් සහගතයි නේද සකුන්තලා නම් හොඳයි. නැතිනං ඕක ටහුකන්ඩ වගේ පැත්තකට යනව

    ප්‍රියන්ත අව්ලක් නෑ ටිකක් ගමෙහ් ලෙවල් තමයි ඕක පොෂ් කරන්න පුළුවන් ප්‍රියං / ප්‍රියාන් වගේ කලොත් (ෂෝර්ට් නේම්)

    ප්‍රියන්ත පුස්පකුමාර වගේ තිබ්බොත් නං අව්ල්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඕවා ඔච්චර හිතන්න එපා බන්. මිනිස්සුන්ට ඕන විදියට නෙමෙයි උබට ඕන විදියට ජිවත් වෙයන්. උබ ප්‍රියන්ත අයින් කරලා ප්‍රියස් කියලා එකක් දාගත්ත කියමු. එදාට මිනිස්සු කියාවි ප්‍රියස් වැඩක් නෑ. ප්‍රිමියෝ තමයි හොද කියල. මොකද මිනිස්සු බලන්නේ මොකක් හරි ඇදයක් හොයල අරන් ඒකෙන් තව එකෙක් පාගන්න පුළුවන් නම් පාගලා දාන්න. ඒක නිසා ඔය තියන නම තියෙන්න ඇරපන්. පගාන්න හදන එවුන් උබ නම වෙනස් කළා කියල පාගාල දාන වැඩේ නතර කරන්නේ නෑ. අනිත් එක හොද යාළුවෝන්ට තමන්ගේ යාළුවගේ නම අවුලක් වෙන්න බෑ. දනියෙල් උනත් එකයි, මිගෙල් උනත් එකයි.
     
    • Like
    Reactions: Asmodeus and S_M_S

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    සකුන්ත නං වියවුල් සහගතයි නේද සකුන්තලා නම් හොඳයි. නැතිනං ඕක ටහුකන්ඩ වගේ පැත්තකට යනව

    ප්‍රියන්ත අව්ලක් නෑ ටිකක් ගමෙහ් ලෙවල් තමයි ඕක පොෂ් කරන්න පුළුවන් ප්‍රියං / ප්‍රියාන් වගේ කලොත් (ෂෝර්ට් නේම්)

    ප්‍රියන්ත පුස්පකුමාර වගේ තිබ්බොත් නං අව්ල්

    නම වෙනස් කරාට වැඩක් නෑනේ බන්, උබේ ඉස්කෝලෙ යාළුවො ගමේ මිනිස්සු නෑදෑයො උබේ අළුත් නම කියන එකක් නෑ. නම වෙනස් කරනව නම් ජීවත් වෙන්න වෙන පැත්තකටත් පලයන්. එහෙම නැත්නම් කාව හරි අළුතින් හම්බුනාම, උබේ ඇත්ත නම කියලා හැමෝම කතා කරන්නෙ කෙටියෙන් මේ නමින් කියල කියපන්. එතකොට ඒ කෙනා උබට ඒ කෙටි නමින්නෙ දිගටම කතා කරන්නෙ. උබේ ශෝර්ට් නේම් එක, සකුන්ත > සකුන්/සකූ. ප්‍රියන්ත > ප්‍රියාන්/ප්‍රියා. ශේප්නෙ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    රාජිත කියන්නෙ ටිකක් ගාම්භීර නමක්. ඒ උනාට වැඩක් නෑනෙ කරන්නෙ චාටර් වැඩ නම්.
    නම අදාළ නෑ. වැඩ හොඳයි නම් එච්චරයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    pissuda...???
    mage nama Appuhami mama inne posh ekata...:P:P:P
    :love:
    මගෙ යාලුවෙක් ඉන්නවා උගේ නම ප්‍රියන්ත ටෙරන්ස්, ඔක්කොම ඌට කියන්නේ ටෙරා කියලා. හමුදාවට ඇහුනොත් අරං යනවා
    :D:D:D
    මගේ යාළුවෙක් ඉන්නවා උගේ නම කඡ්ජපුට
    :D:D:D:D
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මගේ යාළුවොත් ඉන්නවා ඔය 'ප්‍රියන්ත' කියන නම තියෙන.
    අවුලක් නැද්ද, උබට මොනවද හිතෙන්නෙ ප්‍රියන්ත කියන නම ඇහුවම මුලින්ම ඌ අස්‍රය කරන්න කලින්.ෆර්ස්ට් ඉම්ප්‍රෙශන් එක වගේ
    නම ඇහුවොත් ප්‍රියාන් කියපං.
    හරි බන්,ඒත් එහෙම කියලා උන් අපේ ඇත්ත නම දැන ගත්තම චාටර් නේද

    ඔව් ඔව්, පුෂ්ප වගේ කෑල්ලක් තියනම් ගොඩක් පොෂ්... :yes:

    පුශ්ප කෑල්ලක් නෑ බන්,තියෙන අනිත් කෑලිත් ඔය වගේ තම්යි ,ඒක නම් රජ කාලෙ නමක්,ඔය දෙක{සකුන්ත,ප්‍රියන්ත} ටිකක් හරි පුලුවන් ,අරක කිව්වොත් අහනවා රජ කෙනෙක්ද කියලා
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අවුලක් නැද්ද, උබට මොනවද හිතෙන්නෙ ප්‍රියන්ත කියන නම ඇහුවම මුලින්ම ඌ අස්‍රය කරන්න කලින්.ෆර්ස්ට් ඉම්ප්‍රෙශන් එක වගේ
    මගේ යාලුවෙක්ට නම් ඒ නම දාල තියෙන්නේ තාත්තගේ නම ඒක නිසා.තාත්තගේ නම උගේ නමටත් දාලා."සකුන්ත" කියන නම අවුලක් නෑනේ."සකුන්" කියල යාලුවොනම් ඉන්නව.සකුන්ත ප්‍රියන්ත නම් දෙකම එක වගේනේ.එතක්කොටනම් කියවනකොට අවුල් වගේ.නම එච්චර වැදගත් නෑ.සකුන්ත කියන එක කියන්න හමු වෙන හැම කෙනාටම.ඒ නම දැන් කාලෙට හොදයි.මගේ නම 'තාරක'.හැබැයි යාළුවො කතා කරන්නේ අනිත් නමින්.ඒකට මම කැමතිම නෑ.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අවුල් කොහොමද කටක් ඇරලා

    කියන්නෙ සකුන්තලා ප්‍රියන්ත මාගේ නීති‍යානුකූලා ස්වාමිපුරුෂයා ලෙස බ්ලා බ්ලා බ්ලා :sorry:
    කෙල්ලො සෙට් වෙන්නෙත් නෑ ෆස්ට් ඉම්ප්‍රෙශන් එක එහෙම්ම ඉවරයි නම කිව්වම,

    priyantha kiyana nama tikak parana namak godak gam wala inna ayage. ekai ohoma hithenne. anith kallatath kamathi naththan nama wenas karaganna.

    math mage name kali adu karala mata ona widihata kiyanne. wasagamanam kiyannenama naha :rofl:

    lamainata nam danakota anagathe gana hithala dannala naththan jivitha kalema lamainui pasuthawenne. :yes:

    nama venas karapan,oya dekama set venne,ita passe uba kamthi ekak daganin
    දෙමාපියන්ට දොස් කියලා වැඩකුත් නැහැ,ඒත් බන් දුප්පත් පවුල් වල නූගත් දෙමාපියනුත් ලමයිගෙ නම කාලයට ගැලපෙන විදියට දාල තියෙනවා ඒකයි අවුල් සර් නේම් පවා වෙනස් කරලා හදලා දීලා
    මම ඉන්නෙ තියෙන නමටම තව කෑල්ලක් ඇඩ් කරන්න
    අවුල බන් කැම්පස් වලට,තියෙන සර්ටිෆිකේට් වල තියෙන්නෙ මේකනෙ ඕවා වෙනස් කරන්න දිවුරුම් සහතික දෙන්න වෙවි
    උඹට නම දාගෙන ඉද්දි අමාරුනම් වෙනස් කරපන්කො. අර සුකන්තද මොකද්ද එකට වඩානං ප්‍රියන්ත හොඳයි. කවුද යකෝ නම ගණන් ගන්නෙ

    තැන්ක්ස් බන්,ගොඩක් උන් නම ඇහුවම මූන අමුතු කරගෙන ඉන්සල්ට් කරනවා,මොකද සුද්දෝ වගේ රෙසිස්ට් කියන්නද
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මගේ යාලුවෙක්ට නම් ඒ නම දාල තියෙන්නේ තාත්තගේ නම ඒක නිසා.තාත්තගේ නම උගේ නමටත් දාලා."සකුන්ත" කියන නම අවුලක් නෑනේ."සකුන්" කියල යාලුවොනම් ඉන්නව.සකුන්ත ප්‍රියන්ත නම් දෙකම එක වගේනේ.එතක්කොටනම් කියවනකොට අවුල් වගේ.නම එච්චර වැදගත් නෑ.සකුන්ත කියන එක කියන්න හමු වෙන හැම කෙනාටම.ඒ නම දැන් කාලෙට හොදයි.මගේ නම 'තාරක'.හැබැයි යාළුවො කතා කරන්නේ අනිත් නමින්.ඒකට මම කැමතිම නෑ.
    උබ සොශල් මීඩියා අකෞන්ට් හද කොට තාරක සහ සර් නේම් පාවිච්චි කරපන් ,අනිත් නම හලලා දාපන්,විශේශයෙන් ෆේස් බුක්
    මම ඔය සෝශල් මීඩියා අකෞන්ට් හදන්නෙ නැත්තෙත් ගැලපෙන නමක් නැති නිසා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මගේ යාළුවෙක් ඉන්නවා උගේ නම කඡ්ජපුට

    අවුලක් නෑ

    මගෙ යාලුවෙක් ඉන්නවා උගේ නම ප්‍රියන්ත ටෙරන්ස්, ඔක්කොම ඌට කියන්නේ ටෙරා කියලා. හමුදාවට ඇහුනොත් අරං යනවා

    owa monada machan oya gana wadiya hithanna epaa

    එල එල ඒත් පොඩ්ඩක් මේ නම නිසා මගේ ෆස්ට් ඉම්ප්‍රෙශන් එක අවුල් යනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සකුන්ත නං වියවුල් සහගතයි නේද සකුන්තලා නම් හොඳයි. නැතිනං ඕක ටහුකන්ඩ වගේ පැත්තකට යනව

    ප්‍රියන්ත අව්ලක් නෑ ටිකක් ගමෙහ් ලෙවල් තමයි ඕක පොෂ් කරන්න පුළුවන් ප්‍රියං / ප්‍රියාන් වගේ කලොත් (ෂෝර්ට් නේම්)

    ප්‍රියන්ත පුස්පකුමාර වගේ තිබ්බොත් නං අව්ල්

    ඔව් ගමෙහ් ලෙවෙල් එකට වැටෙන්නෙ,අනික දැන් ගම් වලත් නෑ බන් ඔය වගේ නම් තියෙන අපේ ජෙනරේශන් එකේ අය
    මගේ අනිත් කෑල්ල පුශ්පකුමාර නොවුනට ඒ වගේ එකක් රජ කෙනෙක්ගෙ නමක්,සකුන්ත කියන එක විතරයි ටිකක් හරි අද කාලෙට ගැලපෙන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රාජිත කියන්නෙ ටිකක් ගාම්භීර නමක්. ඒ උනාට වැඩක් නෑනෙ කරන්නෙ චාටර් වැඩ නම්.
    නම අදාළ නෑ. වැඩ හොඳයි නම් එච්චරයි.

    නෑ බන් නමෙන් පොඩි ඉම්ප්‍රෙශන් එකක් එනවා මනුස්සයෙක්ට,ඌ බොරා උනාට මිනිස්සු සර් කියලානෙ කතා කරන්නෙ