මගෙ යාලුවෙක් ඉන්නවා උගේ නම ප්රියන්ත ටෙරන්ස්, ඔක්කොම ඌට කියන්නේ ටෙරා කියලා. හමුදාවට ඇහුනොත් අරං යනවා
මන් ඌව උදුරනවා

කලු මාත් ඩයල් එකක්නෙ
මගෙ යාලුවෙක් ඉන්නවා උගේ නම ප්රියන්ත ටෙරන්ස්, ඔක්කොම ඌට කියන්නේ ටෙරා කියලා. හමුදාවට ඇහුනොත් අරං යනවා



ඔව් බලපන් අර "ගෝමීන් දයාසිරි " කියන ඩයල් එකඒක ඩිපෙන්ඩ් වෙන්නෙ උබේ කැරැක්ටර් එක උඩ.. උබ නිකන්ම නිකන් එකෙක්නම් ඉතින් ප්රියන්ත කිව්වම කිසි ලල් එකක් නෑ.. හැබැයි උබ චරිතයක් නම් උබේ නම ගම අදාළ නෑ. ඒ නම ඇහෙද්දි ගැම්මක් තමයි. නම ගැන හිතන් නැතුව වැඩවලින් චරිතයක් වෙයන්. ජනප්රිය මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා චාටර් නම් තියන
මේක ඇත්ත බන් . ශානි කියලා නම් තියෙන අය හිටියේ . චරිතෙන් නමට ගැම්මක් එනවා මිසක් නමෙන් චරිතෙට ගැම්මක් එන්නේ නෑ .ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ උබේ කැරැක්ටර් එක උඩ.. උබ නිකන්ම නිකන් එකෙක්නම් ඉතින් ප්රියන්ත කිව්වම කිසි ලල් එකක් නෑ.. හැබැයි උබ චරිතයක් නම් උබේ නම ගම අදාළ නෑ. ඒ නම ඇහෙද්දි ගැම්මක් තමයි. නම ගැන හිතන් නැතුව වැඩවලින් චරිතයක් වෙයන්. ජනප්රිය මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා චාටර් නම් තියන
කොහෙද උබ ගිහිං හිටියේ මේ ටිකේ. චන්දෙ ඉවර වෙනකං වරෙන් හැමදාම කසුනෝ ආතල් එකක් වත් දෙන්නප්රියන්ත මහඋල්පතගම![]()