මගේ නම අවුල්ද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මගෙ යාලුවෙක් ඉන්නවා උගේ නම ප්‍රියන්ත ටෙරන්ස්, ඔක්කොම ඌට කියන්නේ ටෙරා කියලා. හමුදාවට ඇහුනොත් අරං යනවා

    මන් ඌව උදුරනවා :dull:
    කලු මාත් ඩයල් එකක්නෙ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    "ප්‍රි" අකුරෙන් පටන් ගන්න එකක් නේ ඕන.
    මෙන්න මෙයින් එකක් දාගනින් බන්.

    ප්‍රිමෝල්, (මේකෙන් නම් ටිකක් මෝල් කාරයෙක් වගේ කියන හැගීමක් එනවා )
    ප්‍රිමටා (මේක නිකන් ජපන් සම්බන්ධයක් තියන පොරක් වගේ හැගීමක් එනවා / හැබයි වදුරු කුලයත් ප්‍රිමටාම තමා )
    ප්‍රින්ටින් (මේකෙන් එන්නේ මුද්‍රණ ක්ෂේත්‍රයේ එකෙක් වගේ හැගීමක් )
    ප්‍රිලාන්ස් (ගෙදර ඉදන් සල්ලි හොයන එකෙක් නම් මෙන්න නියම නම )
    ප්‍රීති (මේක දැම්මොත් නම් හොද ප්‍රතිචාරයක් තියේවි)
    :lol::lol:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ උබේ කැරැක්ටර් එක උඩ.. උබ නිකන්ම නිකන් එකෙක්නම් ඉතින් ප්‍රියන්ත කිව්වම කිසි ලල් එකක් නෑ.. හැබැයි උබ චරිතයක් නම් උබේ නම ගම අදාළ නෑ. ඒ නම ඇහෙද්දි ගැම්මක් තමයි. නම ගැන හිතන් නැතුව වැඩවලින් චරිතයක් වෙයන්. ජනප්‍රිය මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා චාටර් නම් තියන
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ උබේ කැරැක්ටර් එක උඩ.. උබ නිකන්ම නිකන් එකෙක්නම් ඉතින් ප්‍රියන්ත කිව්වම කිසි ලල් එකක් නෑ.. හැබැයි උබ චරිතයක් නම් උබේ නම ගම අදාළ නෑ. ඒ නම ඇහෙද්දි ගැම්මක් තමයි. නම ගැන හිතන් නැතුව වැඩවලින් චරිතයක් වෙයන්. ජනප්‍රිය මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා චාටර් නම් තියන
    ඔව් බලපන් අර "ගෝමීන් දයාසිරි " කියන ඩයල් එක
     
    • Like
    Reactions: Flappybird

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,702
    10,766
    113
    octagon
    ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ උබේ කැරැක්ටර් එක උඩ.. උබ නිකන්ම නිකන් එකෙක්නම් ඉතින් ප්‍රියන්ත කිව්වම කිසි ලල් එකක් නෑ.. හැබැයි උබ චරිතයක් නම් උබේ නම ගම අදාළ නෑ. ඒ නම ඇහෙද්දි ගැම්මක් තමයි. නම ගැන හිතන් නැතුව වැඩවලින් චරිතයක් වෙයන්. ජනප්‍රිය මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා චාටර් නම් තියන
    මේක ඇත්ත බන් . ශානි කියලා නම් තියෙන අය හිටියේ . චරිතෙන් නමට ගැම්මක් එනවා මිසක් නමෙන් චරිතෙට ගැම්මක් එන්නේ නෑ .
     
    • Like
    Reactions: Flappybird

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    සුනක්ඛත්ත කියල දාපන් රජ කුමාරයෙක්ගෙ නමක්

    හැබැයි උබට හරියන නම තමයි සාගල
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    ප්‍රියන්ත මහඋල්පතගම 😂😂😂
    කොහෙද උබ ගිහිං හිටියේ මේ ටිකේ. චන්දෙ ඉවර වෙනකං වරෙන් හැමදාම කසුනෝ ආතල් එකක් වත් දෙන්න