මගේ නාහේ අවුලක්-උදව්වක් ඕනේ
මගේ නාහේ අවුලක්-උදව්වක් ඕනේ
මචන්ලා මගේ නාහේ උඩ ගන කලු ඉරක් වගේ තියනවා තිරස් අතට මොකක්ද මේ අවුල ඩොකෙක් ගාවට යන්න හැදුවේ.එක එක ක්‍රීම් වර්ග පාවිච්චි කරලා තියෙනවා ඒ දවස් ටිකට අඩු වෙනවා ඒත් ආයෙමත් කලු වෙනවා..සිංහල බේත් ගැන එහෙම මොකද කියන්නේ?

passe wade atha arala damma. 