මගේ පලවෑනි අන්ඩ්‍රොයිඩ් ඈප්

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    මගේ පලවෑනි අන්ඩ්‍රොයිඩ් ඈප්

    https://play.google.com/store/apps/details?id=com.cja.g1



    ඈත්තටම මේ ඈප් එකේ අති දෙයක් නෑ.
    එය්ත් පොඩ්ඩක් ඩයුන් ලෝඩ් කරලා රිවිව් එකක් දාලා, ඈඩ් එකක් උඩ ටෑප් කරන්න බෑරි ද?.
    ඔයලත් ඈප් හදන්න, ඈඩ් දාන්න. මමත් ෆුල්ල් සප් එක දෙන්නම්


    qrcode.jpg


    rSyOezp7wBnO1U4t5ddXBZAHvscTZI5_JG1SWyMG4y2usHRIfOU9fm7opMwc3YxV6pt0=w300-rw


    qN9MPOZ3vDlNN69GnF0LEsElnOGyZdai9CW0ZtWTXMC6jRkRKZWP5pSNtiJpfocBRxI=h900-rw
     
    • Like
    Reactions: Iron Monger

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    මේ ඈප් එක තනිකර ආර්තික වාසි තකා කල ඈප් එකක් පමනි.
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    මම නම් කියන්නේ අපි අපි ම පොඩී පොඩී ඈප් හදලා, අපි අපිම ඈඩ් ක්ලික් කරමු කියලා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තේරුමක් ඇති දෙයක් කරපියකො.. :(
    කොහොමද බං ඔය Store එකට Apps අප්ලෝඩ් කරන්නෙ..?
    සල්ලි ගන්නවද..?
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    තේරුමක් ඇති දෙයක් කරපියකො.. :(
    කොහොමද බං ඔය Store එකට Apps අප්ලෝඩ් කරන්නෙ..?
    සල්ලි ගන්නවද..?



    $ 3 ද කොහෙද ගන්නවා.
    තේරුමක් ඈති දෙයක් කරන්න අදහසක් දෙන්ට.

    https://play.google.com/apps/publish/ ඔතනින් තම්යි ඈප්ස් දාන්නේ,
    ඔකට google play developer console කියලත් කියනවා
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    අඩේ මේකෙන් ඉමෑජ්ස් ශේයාර් කරන්න පුලුවන් :P:P
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    GAME ekak wath hadala dapanko nikan inna eke. apitath wadak thiyenawa umbatath wadak thiyenawane bn
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    $ 3 ද කොහෙද ගන්නවා.
    තේරුමක් ඈති දෙයක් කරන්න අදහසක් දෙන්ට.

    https://play.google.com/apps/publish/ ඔතනින් තම්යි ඈප්ස් දාන්නේ,
    ඔකට google play developer console කියලත් කියනවා
    11.gif
    11.gif

    ගේම් එකක් හදපං
    :D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම නම් කියන්නේ අපි අපි ම පොඩී පොඩී ඈප් හදලා, අපි අපිම ඈඩ් ක්ලික් කරමු කියලා.

    අයියෝ කිව්වලු:baffled::baffled:
    ජොබ් එකක්කරපන් බන්:yes:
    ඕව කරලා හැමෝටම හරියන්නේ නෑ:dull:
    නිකන් ඉන්න නිසා කරනවානම් හොද ඇප් එකක් හදපන් මචන්:yes::yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    dakshina lanka eken lankawata adsense kelewwa wage okath kelopan puluwan nam. oyatharam dannawa nam freelance karapan machan. app store eke apps balala ewagen ideas aran aluth apps hadapan.
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    "patta patta machn very useful app, it makes my work very easy to do now, i never seen such a useful app like this, google doodle, hell ya, thanks for make such a nice app, say thanks to your mom as well for make such a smart kid like you.....well done"

    ARE YOU FUCKING KIDDING MEEE ? :lol::lol::lol::lol::lol:
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    "patta patta machn very useful app, it makes my work very easy to do now, i never seen such a useful app like this, google doodle, hell ya, thanks for make such a nice app, say thanks to your mom as well for make such a smart kid like you.....well done"

    ARE YOU FUCKING KIDDING MEEE ? :lol::lol::lol::lol::lol:


    Hehehee.. 1st comment 1 . aiyooo salli