මගේ පලවෙනි Android / iOS / MAC / Windows App එක

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොනවද මචන් මේ development වලට ඕන tools.
    basic guide එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි :)

    RAD Studio IDE එක ඕන.
    එච්චරයි.
    මම ලගදීම thread එකක් දාන්නම් :yes:
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    machan RAD Studio IDE eka baganna torrent ekak deepan honda
    mama baluwa samahara ewa 6GB samahara ewa 2GB hari eka hoyaganna ba
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    එල එල, දිගටම කරන් යන්න


    පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න පුලුවන්
    සාමාන්‍යෙන් මොබයිල් ඇප් එකක් උනාම UI එක ලස්සනට තියෙන්න ඕන එහෙම නැත්නම් යූසර්ස්ලා යූස් කරන්නෙ නැහැ
    ඕන නම් ඇප්ස්ටෝ එකේ තියන ඇප්ස් අරන් බලන්න ෆීචර්ස් තියන ඇප් වලට වඩා UI එක හොද ඇප් තමයි හොද රේටින් අරගෙන පොපියුලර් වෙලා තියෙන්නෙ
    (සාමාන්‍යෙන් අපි ප්‍රොඩක්ශන් ලෙවල් එකේ ඇප් හදද්දි හිතා ගන්න බැරි තරම් ලොකු ටයිම් එකක් ස්පෙන්ඩ් කරනවා UI/UX පර්ෆෙක්ට් ඩිසයින් කරගන්න, ඩිවලොප්මන්ට් ටයිම් එක ගත්තත් ලොකු කාලයක් UI ඩිවලොප්මන්ට් වලට ගන්නවා)
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මොනවද මචන් මේ development වලට ඕන tools.
    basic guide එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි :)

    Video tutorials (from Lynda, Udemy) :yes: hoyala balahn.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machan RAD Studio IDE eka baganna torrent ekak deepan honda
    mama baluwa samahara ewa 6GB samahara ewa 2GB hari eka hoyaganna ba

    අලුත්ම එක berlin / seattle එන්නේ 6GB වගේ. පරණ එව්වා නම් 2Gb වගේ.
    හොද download link හොයන්න අමාරුයි.
    මම මේ site එකේ premier register උනා. $100 - 1000 months (lifetime)
    http://www.irdevelopers.com/
    මේකේ පරණ එක ඇති free
    එත් අලුත් එකක් ගන්ඩ torrent වලින් හොයල.
    නැත්තම් DVD එකකට ගහල එවන්නම් උබට
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අලුත්ම එක berlin / seattle එන්නේ 6GB වගේ. පරණ එව්වා නම් 2Gb වගේ.
    හොද download link හොයන්න අමාරුයි.
    මම මේ site එකේ premier register උනා. $100 - 1000 months (lifetime)
    http://www.irdevelopers.com/
    මේකේ පරණ එක ඇති free
    එත් අලුත් එකක් ගන්ඩ torrent වලින් හොයල.
    නැත්තම් DVD එකකට ගහල එවන්නම් උබට

    thanks macho honda link ekak dakkoth ewapanko
    Versions goda dakkahama oluwa karakenawa bun :D
    chora ekak bawoth data aparade ne
    honda ekek dakkoth link ekak denna hamotama wadagath wei :)
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Delphi very similar to pascal

    It actually derived from Apple's Object Pascal, I must say. Most of the parts were taken by Boarland and released Delphi 1. It's indeed an awesome language ban. Have been used since Delphi 7 to the most latest Seattle. When comparing to other languages, it doesn't require any framework to run. Just build & run the executable, you're done.

    Its supporting cross platform, except Unix. Droid/iOS/Windows are supported with both 32/64 bit compilation. You guys should try this. ;)

    By the way, search for "Anders Hejlsberg"

    Kudos for highlighting this machan! REP ++
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Delphi දිගටම කරන්ඩ බලාපොරොත්තු වෙනවා නම් කරන්ඩ තියෙන හොදම වැඩේ මේකේ $100 දීල unlimited account එකක් ගන්න එක.
    එකේ IDE + Tools + Components ඔක්කොම download link දෙනවා කිසි කරදරයක් නැතුව.
    ජීවිතේටම $100.
    නැත්තම් download link / crack / component හොයන්ඩ ගිහාම පිස්සු හැදෙනවා.
    Link:
    http://www.irdevelopers.com/