මගේ පලවෙනි Android / iOS / MAC / Windows App එක
මේක තමා මගේ පලවෙනි Android / iOS / MAC / Windows App එක.
ඔය ඕන එකක වැඩ
හැදුවේ Delphi වලින්. එක line එකක් වත් වෙනස් කරන්නේ නැතුව ඔය platform ඔක්කොටම compile කරහැකි.
Play Store Link
පුළුවන් නම් install කරලා rate පාරක් දෙන්ඩකෝ
මෙන්න මේකෙන් තමා හැදුවේ. ඔය list එකේ තියෙන ඕන එකකට Compile කරහැකි.
මෙන්න මේ line ටිකෙන් තමා ඔක්කොම calculate වෙන්නේ
හොදයිද?
ස්තුති

Last edited:

delphi programming karanne mokeda bn ? down karanna link ekk denna pulwannda ? igena ganna asa hithuna ..