*මගේ පළවෙනි සොෆ්ට්වෙයා එක|FaceBook Photos hack*

feconverter

Member
Jun 19, 2011
32
3
0
*මගේ පළවෙනි සොෆ්ට්වෙයා එක|FaceBook Photos hack*

මචන් මේකෙන් කරන්නෙ ෆෙස්බුක් එකේ ප්‍රොෆයිල් ෆොටොස් ඇල්බම්ස් පිටින්ම ඩවුන්ලෝඩ් කරන එක.. මේකට ප්‍රොෆයිල් එකේ ලින්ක් එක විතරයි ඕන.. එකවුන්ට් එකක් ඕනත් නැහැ!!

Code:
http://www.megaupload.com/?d=YKH29TP3

Kella ge profile link eka blank ekata dala Start press karapan
 
Last edited:

feconverter

Member
Jun 19, 2011
32
3
0
මචන් මෙකෙන් රැම් එක ටිකක් වැඩියෙන් යූස් වෙනව.. අවුලක් කර ගන්න එපා.... තත්පර 5න් හරි යනවා
 
070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
මචන් මේකෙන් කරන්නෙ ෆෙස්බුක් එකේ ප්‍රොෆයිල් ෆොටොස් ඇල්බම්ස් පිටින්ම ඩවුන්ලෝඩ් කරන එක.. මේකට ප්‍රොෆයිල් එකේ ලින්ක් එක විතරයි ඕන.. එකවුන්ට් එකක් ඕනත් නැහැ!!

Code:
http://www.megaupload.com/?d=YKH29TP3

Kella ge profile link eka blank ekata dala Start press karapan

If you want to give this free; why don't you make it open source??
www.sourceforge.net
 
feconverter

Member
Jun 19, 2011
32
3
0
If you want to give this free; why don't you make it open source??
www.sourceforge.net

ඔකේ උන් සෝස් ෆයිල් එක ඉල්ලනවා බන්... මම මේක ටෙස්ට් කරලා විකුණන්නෙ ඉන්නෙ.. ඉතින් උන්ට සෝස් එක දුන්නම මට මේක විකුණන්න වෙන්නෙ නැහැ නෙ