මගේ පළවෙනි post එක

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මම මුලින්ම elakiri එකට set වුනේ 2006 දී, ඒ කලේ කලේ සින්දු download කරන එක විතරයි. elakiri forum එක ගැන අහලවත් තිබුනේ නෑ.

    දැන් තියෙන id එක 2009 හදපු එකක්. ඒ කාලේදී වගේ තමයි මම forum එක හොයාගත්තේ. අවරුදු දෙකක් විතර මේකේ තියෙන threads බල බල තමයි හිටියේ... elakiri එකේ ඉන්න සිරා පොරවල්, ආතල් ඩයල්, ජාති වාදීන්, ආගම් වාදීන්, පිස්සු යක්කු, අරුන් මුන් ඔක්කොම වගේ මම දැන් දන්නවා...

    මේකේ තිබුණ සමහර posts වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ගොඩක් ප්‍රයෝජන ගත්තා. (old hits add here එකෙන් අම්බානක සින්දු බෑවා) හැබැයි මට ඒවා post කරපු කිසිම එකෙකුට thank you කියලවත් කියන්න බැරි වුනා.:sorry::sorry::sorry:
    දැන් ඉතිං මට හිතෙනවා බල බල නිකන් හිටිය ඇති, මම දන්න දේවලුත් මෙතන බෙදාහදා ගන්න ඕන කියලා.

    මම ඉස්සරහට threads ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා. මේකේ ඉන්න පරණ කස්ටිය මාවත් elakiri community එකට පිළිගනී කියලා සහ මට support එක දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා...:):):):)

    thumbsupk.png
     
    • Like
    Reactions: uniguy and SLSUN

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වරෙන් වරෙන්. මාත් ඔහොම තමයි. පස්සෙ මේ අයිඩී එක හදාගෙන තමයි ෆෝරම් සෙට් උනේ :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
    හිතේ තියාගෙන ඉන්නේ නැතිව අපිත් එක්ක එකතු වුනාට..
    මුලින්ම ස්තුතියි වන්ත වෙනවා..
    තව දුරටත් ඉදිරියට ගිහිල්ලා හොද එළකිරි සාමාජිකයෙක් වෙයි කියලා
    අපි බලාපොරොත්තු වෙනවා..
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    oyaga seen ekama tamai matat kiyanna tiyanna mamat 2009 may wala id eka hadwa at forum aka dana gatta 2010

    welcome to elakiri
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    Comment කරපු හැමෝටමත් මට rep දීපු uniguyට සහ slsunටත් බොහොම ස්තුතියි.....!!!!

    :):):):):)