මම මුලින්ම elakiri එකට set වුනේ 2006 දී, ඒ කලේ කලේ සින්දු download කරන එක විතරයි. elakiri forum එක ගැන අහලවත් තිබුනේ නෑ.
දැන් තියෙන id එක 2009 හදපු එකක්. ඒ කාලේදී වගේ තමයි මම forum එක හොයාගත්තේ. අවරුදු දෙකක් විතර මේකේ තියෙන threads බල බල තමයි හිටියේ... elakiri එකේ ඉන්න සිරා පොරවල්, ආතල් ඩයල්, ජාති වාදීන්, ආගම් වාදීන්, පිස්සු යක්කු, අරුන් මුන් ඔක්කොම වගේ මම දැන් දන්නවා...
මේකේ තිබුණ සමහර posts වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ගොඩක් ප්රයෝජන ගත්තා. (old hits add here එකෙන් අම්බානක සින්දු බෑවා) හැබැයි මට ඒවා post කරපු කිසිම එකෙකුට thank you කියලවත් කියන්න බැරි වුනා.

දැන් ඉතිං මට හිතෙනවා බල බල නිකන් හිටිය ඇති, මම දන්න දේවලුත් මෙතන බෙදාහදා ගන්න ඕන කියලා.
මම ඉස්සරහට threads ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා. මේකේ ඉන්න පරණ කස්ටිය මාවත් elakiri community එකට පිළිගනී කියලා සහ මට support එක දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා...