good work
ඉටු වියම යුතු ඒත් කවදාවත් ඉටු නොවෙයි කියලා හිතෙන පැතුමක්

අපේ ප්රාර්ථනාවත් ඒකමයි සහෝ...
මොන දෙයක් උනත් මේක අපි හැමෝගෙන රට..
ප්රාර්ථනාවට මගෙන් සුබ පැතුම්![]()

සුන්දර ප්රාර්ථනාවක්..
රට ව්යසනයටම ගොදුරු වී ඇති මෙවන් වකවානුවක අප සැම්ගේ සිත් සතන් මෙම නිර්මානයෙන් විවර කරන්නට ඔබ දරා ඇති වෙහෙස පැසසුමට ලක් විය යුතුමය..
එක ධජයක් කවදා නම් දකිමුද??
ඔබට ජය!!

මගේ පැතුමත් එයමයි ...මම හිතන්නේ අපි හැමොගෙම පැතුම .....එකමයි .....
ලස්සණ නිර්මාණයක් අයියා ......

කාලෝචිත අපූරු නිර්මාණයක්, ඔබට සුබපැතුම්!
එය ඝණ අඳුරට යොමුකල අරුත් බර අලෝක කදම්බ්යක්... ඒත් ඉටිපන්දම් එලියක් නොවේවා...
ඔබට සුබ උපන්දිනක් පතමි සොයුර archirasika
