මගේ පුංචි ළමා වියේ මම තාමත් පොඩි ළමයෙක්....
අද news වලට ඇහෙන්නෙම පොඩි ළමයි ගැන කේදවාචක එක නිසා කාලෙකින් හිතුන මේ පැත්තට එන්න....

එදා අපිට තිබු ළමා කාලය සහ අද දවසේ දරුවා...

අපි සෙල්ලම් ගෙවල් හැදුවා,,
නිවාඩු කාලෙට කැලේ පැන්නා...
සත්තු කාපු පෙර, අබ අනිත් පැත්ත අපි කෑවා..
රොබින් හූඩ් කරා,
දොස්තර හොද හිත,
පිස්සුපූසා...
ඕව තමයි අපි බැලුවේ... අපි වැස්ස කඩදාසි බෝට්ටු පාකරපු, සරුංගල් හදපු.. එකී මෙකි නොකී බොහෝ දේ කරපු සෙට් එකක්..
එත් ඒවා කරපු තාත්තල/ අම්මලා අද ළමයින්ට ඒවා දෙන්නේ නැ... මේක නැති කරමු...

බලන කතාවක් පොඩි එවුන් නැති වෙලාවට බලමු...
පොඩි එක ඉන්නවා නම් TV එක off කරලා උ වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න පුරුදු වෙමු...

Class යවනවා කියල උගේ ජීවිතේම class වලට හිර කරන්න එපා,

Computer game නෙවෙයි, කොල්ලට මිදුල පුරා දුවල සෙල්ලන් කරන්න දෙමු...

ජිවිතේ දැන් හරිම සංකීර්ණයි හැමදේටම අපිට සල්ලි ඕනේ අපි එක පස්සේ දුවනවා..
එත් පොඩි එක්ව ලගට අරගෙන උට බත් කටක් කවලා උව හුරතල් කරපන් එකට වෙලාවක් හදාගන්න.....
ඕන ආදරේ ලැබුනම උන් වෙන දේවල් පස්සේ යන එකක් නෑ.

උට වතුරේ නටන්න, දුවිලිවල සෙල්ලන් කරන්න දෙමු...මඩ කරි බාන්න දෙමු පොඩි එකාගේ අසවනේ.... 

කොල්ලෙක් නම්, පොඩි එකාව P නොකරමු.. (ගොඩක් එවුන් P වෙන්න වූ සෙට් වෙලා ඉන්න ගැන්සිය උන් නිසා...)

වුගේ හරි වයසේදී හරි දෙකරන්න දෙමු... වයස හරිනම් කෙල්ලෙක් එහෙම සෙට් වෙලා නම් සන්තෝස වෙයන් බන් කොල්ලෙක් කියලා...
මම 6 වසරේ ඉදන් ට්‍රය් කරලා 11 වසරේදී පලවෙනි එක ගොඩ දාගත්තා.....
මේ මට හිතුන දේ. මට ළමයි නෑ , marry කරලත් නෑ, එත් මම දැකපු විදිහ...