මගේ පුංචි ළමා වියේ මම තාමත් පොඩි ළමයෙක්....

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මගේ පුංචි ළමා වියේ මම තාමත් පොඩි ළමයෙක්....

    අද news වලට ඇහෙන්නෙම පොඩි ළමයි ගැන කේදවාචක එක නිසා කාලෙකින් හිතුන මේ පැත්තට එන්න....:shocked::shocked::shocked:


    එදා අපිට තිබු ළමා කාලය සහ අද දවසේ දරුවා...:sorry::sorry::sorry:

    අපි සෙල්ලම් ගෙවල් හැදුවා,,:eek: නිවාඩු කාලෙට කැලේ පැන්නා... :eek:සත්තු කාපු පෙර, අබ අනිත් පැත්ත අපි කෑවා..:eek: රොබින් හූඩ් කරා, :eek:දොස්තර හොද හිත,:eek: පිස්සුපූසා...:eek: ඕව තමයි අපි බැලුවේ... අපි වැස්ස කඩදාසි බෝට්ටු පාකරපු, සරුංගල් හදපු.. එකී මෙකි නොකී බොහෝ දේ කරපු සෙට් එකක්..:oo::oo: එත් ඒවා කරපු තාත්තල/ අම්මලා අද ළමයින්ට ඒවා දෙන්නේ නැ... මේක නැති කරමු...:no::no::no::no:

    බලන කතාවක් පොඩි එවුන් නැති වෙලාවට බලමු... :) පොඩි එක ඉන්නවා නම් TV එක off කරලා උ වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න පුරුදු වෙමු...:cool: :cool::cool:;)

    23-1416755854-karandivyanka.jpg

    :oo: Class යවනවා කියල උගේ ජීවිතේම class වලට හිර කරන්න එපා,

    zero2six458X307.jpg


    :):) Computer game නෙවෙයි, කොල්ලට මිදුල පුරා දුවල සෙල්ලන් කරන්න දෙමු...

    kids-playing.jpg



    ;);) ජිවිතේ දැන් හරිම සංකීර්ණයි හැමදේටම අපිට සල්ලි ඕනේ අපි එක පස්සේ දුවනවා..:growl::growl: එත් පොඩි එක්ව ලගට අරගෙන උට බත් කටක් කවලා උව හුරතල් කරපන් එකට වෙලාවක් හදාගන්න.....:love:ඕන ආදරේ ලැබුනම උන් වෙන දේවල් පස්සේ යන එකක් නෑ.:love::love:


    children-and-parents.jpg


    ;);) උට වතුරේ නටන්න, දුවිලිවල සෙල්ලන් කරන්න දෙමු...මඩ කරි බාන්න දෙමු පොඩි එකාගේ අසවනේ.... :shocked::shocked:

    group-of-children-fishing-with-nets-in-a-country-stream.jpg



    _46684779_07_dadab_ap.jpg


    කොල්ලෙක් නම්, පොඩි එකාව P නොකරමු.. (ගොඩක් එවුන් P වෙන්න වූ සෙට් වෙලා ඉන්න ගැන්සිය උන් නිසා...):nerd:
    :nerd::nerd:

    bubble-gang.png


    ;););) වුගේ හරි වයසේදී හරි දෙකරන්න දෙමු... වයස හරිනම් කෙල්ලෙක් එහෙම සෙට් වෙලා නම් සන්තෝස වෙයන් බන් කොල්ලෙක් කියලා... :shocked:මම 6 වසරේ ඉදන් ට්‍රය් කරලා 11 වසරේදී පලවෙනි එක ගොඩ දාගත්තා.....:cool:

    boy-girl-hands-love-summer-Favim.com-94552.jpg


    මේ මට හිතුන දේ. මට ළමයි නෑ , marry කරලත් නෑ, එත් මම දැකපු විදිහ...
    :shocked::cool::cool:



     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලන කතාවක් පොඩි එවුන් නැති වෙලාවට බලමු... පොඩි එක ඉන්නවා නම් TV එක off කරලා උ වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න පුරුදු වෙමු...
    ගොඩක් උන්ට මේ දේ කරන්න බැ.. ටී වී එකේ තියන හැම මල ජරාවම දෙමව්පියෝ බලන්නෙ දරැවො ඔඩොක්කෙ තියාගෙන.. උන් දන්නෙ නැ උන්ට වඩා මේ දේවල් දරැවගේ ඔලුවටයි වැටෙන්නෙ කියල.. විශෞෂයෙන් දෙමළ හින්දි ෆිල්ම්, ඉන්දියන් ටෙලි නාස්ටි(ති).. උන් හිතන් ඉන්නෙ ඔඩොක්කුවෙ ඉන්නෙ බෝනික්කො කියල... දරැවො මුලදි සමහර සිද්දි කන් වහගෙන අත්වලින් ඇස් වහගෙන අසීරැවෙන් බලනවා... පස්සෙ හුරැ වෙනවා...
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    බම්ප් තමයි මචං ඒළ කිරි සත්‍ය තත්වය
    පොඩි ඒකා ටිවි බලන්න බැ කියනවා නම් උට අද ටිවි පෙන්නන්ෙන් බලෙන්

    මම දන්න ඩොක්ටර් (මෙකාටේ‍රානික් සබ්ජෙක්ට්) කෙනෙක් ඉන්නවා පොරගේ ගෙදර ටිවි ඒකක් නැලු වයිෆ් මෙඩිකල් ඩොක්ටර් කෙනෙක්

    ඔන්න සමහරුන්ට හිනා යයි ඒත් අැත්ත ඒක්යි

    පොර පොඩි ඒකාට ගියින් දෙන්නේ පොඩි රෝද මොටර් වයර් බලබ් බැටරි වගේ දෙවල් පොඩි ඒකා තවම ඒක ශිෂ්‍යත්ව පන්තියකට ගිහිල්ලා නැ ඒත් ශිෂ්‍යත්වෙට ලකුණු 176 අැත්තටම ටිවි වල බලන්න දෙවල් තියෙනවාද කියලා පොඩි සැකය්ක තියෙනවා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    හ්ම්ම්..

    හැමදේම වෙනස් වෙලා... මිනිසුන් ගේ අවශ්‍යතා සංකිර්න වෙලා... හැමෝම හෝ ගාල දුවනවා ඉවරයක් නෑ...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    You should not be surprised if 50% of the population choose to commit Suicide in the next 50-100 years ~Sadhguru :yes::yes:


     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හ්ම්ම්ම්....:(
    ඒ කාලෙ මතක් වෙනකොටත් දුකයි...:sorry:
    වෙලේ සරුංගල් ඇරියා.., බයිසිකල් පැද්දා.., ගස්වල නැගල ලෙලි ගහ ගත්තා, හවස් වෙද්දි දාඩිය පෙරාගෙන ගෙදර ඇවිත් අම්මලාගෙන් බැනුම් ඇහුවා...
    ඉස්කෝලෙ ගෙදර වැඩ කරපු ගමන් ගෙයින් එළියට ගිහින් දූව්ලී අතගෑව.. වැලි ඇල්ලුවා...
    ඒත් අද හැම දේම ස්මාට් ෆෝන් එකකට, ටීවී එකකට, ලැප් එකකට කොටු වෙලා...
    කාලය මැව් වෙනසක අරුමේ...:dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    හ්ම්ම්ම්....:(
    ඒ කාලෙ මතක් වෙනකොටත් දුකයි...:sorry:
    වෙලේ සරුංගල් ඇරියා.., බයිසිකල් පැද්දා.., ගස්වල නැගල ලෙලි ගහ ගත්තා, හවස් වෙද්දි දාඩිය පෙරාගෙන ගෙදර ඇවිත් අම්මලාගෙන් බැනුම් ඇහුවා...
    ඉස්කෝලෙ ගෙදර වැඩ කරපු ගමන් ගෙයින් එළියට ගිහින් දූව්ලී අතගෑව.. වැලි ඇල්ලුවා...
    ඒත් අද හැම දේම ස්මාට් ෆෝන් එකකට, ටීවී එකකට, ලැප් එකකට කොටු වෙලා...
    කාලය මැව් වෙනසක අරුමේ...:dull:

    sirawata....
    dn podi un yaluwo ekka sellan karanne na macine eke game gahai tab eke game gahai...
    mn nm hithnne ammala thaththalage waradi thama itn...

    bt dn gdak aya lamai pita yawanna kamathi na dn kale wena dewal nisath.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හ්ම්ම්ම්....:(
    ඒ කාලෙ මතක් වෙනකොටත් දුකයි...:sorry:
    වෙලේ සරුංගල් ඇරියා.., බයිසිකල් පැද්දා.., ගස්වල නැගල ලෙලි ගහ ගත්තා, හවස් වෙද්දි දාඩිය පෙරාගෙන ගෙදර ඇවිත් අම්මලාගෙන් බැනුම් ඇහුවා...
    ඉස්කෝලෙ ගෙදර වැඩ කරපු ගමන් ගෙයින් එළියට ගිහින් දූව්ලී අතගෑව.. වැලි ඇල්ලුවා...
    ඒත් අද හැම දේම ස්මාට් ෆෝන් එකකට, ටීවී එකකට, ලැප් එකකට කොටු වෙලා...
    කාලය මැව් වෙනසක අරුමේ...:dull:


    ado dan inna podi un dekkama paw kiyala hitenawa ban.dawasema room eke,ekko tab ekak athe tiyan game gagaha innawa.ekko class nattan padam.mun loku wenakota aniwa manasika leddu wenawa ban eke dekak ne.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලන කතාවක් පොඩි එවුන් නැති වෙලාවට බලමු... :) පොඩි එක ඉන්නවා නම් TV එක off කරලා උ වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න පුරුදු වෙමු...:cool:

    ලංකාවෙ මෙගා ටෙලි නාට්‍ය රැල්ල නැත්තටම නැති කරල දාන්න ඕන.. විශේෂයෙන් ඔය ඉන්දියන් ජරාවල්.. මොකද මහ උන් ඕක බලන්න ගත්තා කියන්නෙ පොඩි උන් එතනට රිංගනවා.. ගොඩක් පවුල් වල හතට ටීවී එක දාගත්තම ඕෆ් කරන්නෙ රෑ දොළහට විතර.. ඉතිං පොඩි උන් බඩගින්නෙ.. ඉස්කෝලෙ වැඩ පාඩුයි.. උන් ඉස්කෝලෙ වැඩ කලාද නැද්ද කියලා හොයන්නෑ.. රෑට කෑම කෑවද නැද්ද බඩ පිරිලද කිසි දෙයක් නෑ.. අම්මලගෙ මනස තියෙන්නෙ ටීවී එකේ යන කතාවෙ.. සිරසෙ දෙමළු ටික තමයි ඕක පටන්ගත්තෙ.. දැන් ලංකාවෙ ටෙලි නාට්‍ය කලාවටත් ඕක බෝ වෙලා..

    Class යවනවා කියල උගේ ජීවිතේම class වලට හිර කරන්න එපා,

    මේක ගොඩක් දෙමාපියො කරන්නෙ තරඟයට.. අල්ලපු ගෙදර එකා එක්ක ගේමට.. ඌ විභාගෙට ලකුණක් හරි වැඩියෙන් ගත්තොත් ක්ලාස් ප්‍රමාණය තවත් වැඩි කරනවා.. ඒකෙන් පොඩි උන් සෑහෙන්න අසරණ වෙනවා.. උදේට ගෙදරින් එළියට බහින පොඩි එකා ගෙදර එන්නෙ මහ රෑ හතත් පහුවෙලා.. කිසිම නිදහසක් නෑ..

    Computer game නෙවෙයි, කොල්ලට මිදුල පුරා දුවල සෙල්ලන් කරන්න දෙමු

    ඔය දේ අදකාලෙ පොඩි උන්ගෙ ජීවිත වලින් ඈත්වෙලා තියෙන්නෙ.. එයාලා කොටුවෙලා ඉන්නෙ එකම දේකට.. කොම්පියුටර් ගේම් ගහන්නයි, සයිබර් එකේ කරක් ගහන්නයි.. අපේ කාලෙ වගේ නෙමෙයි.. මේක වෙනස් කරන්න අමාරුයි.. ඉතිං මුන්ට අවුරුදු විස්ස විසි දෙක වෙද්දි විවිධාකාර ලෙඩ.. ඒ මදිවට සමාජය ආශ්‍රයක් නෑ.. හෙන ගොබ්බ වෙනවා.. දැන් කාලෙ පොඩි උන් හිතන්නෙ සයිබර් එකේ හැමදේම කරගන්න පුළුවන් කියලා..

    ඔතනට දෙමාපියන්ගෙ වැරදිත් බලපානවා.. මම නම් කියන්නෙ යමක් කමක් තේරෙන වයසට එනකං පොඩි උන්ට ඉන්ටර්නෙට්, ස්මාර්ට් ෆෝන් අරන් දෙන්න නරකයි.. ඒ වගේම උන් ගැන මීට වඩා හොයන්න ඕන.. නැත්තං උන් ඒ අවශ්‍යතා වෙන ක්‍රමයකින් හරි සපුරාගන්න බලනවා..

    ජිවිතේ දැන් හරිම සංකීර්ණයි හැමදේටම අපිට සල්ලි ඕනේ අපි එක පස්සේ දුවනවා..:growl::growl: එත් පොඩි එක්ව ලගට අරගෙන උට බත් කටක් කවලා උව හුරතල් කරපන් එකට වෙලාවක් හදාගන්න.....:love:ඕන ආදරේ ලැබුනම උන් වෙන දේවල් පස්සේ යන එකක් නෑ.:love::love:

    මෙන්න මේක තමයි ගොඩක් ප්‍රශ්න වලට මූලික වෙලා තියෙන්නෙ.. අද කාලෙ ගොඩක් දෙමාපියො ළමයින්ව ඉබ්බාගාතෙ අතෑරල දාලා හදන්නෙ.. ඉස්සර අපි සාමාන්‍ය පෙල ක්ලාස් යන කාලෙදි පවා දෙමාපියො එනවා ළමයින්ව එක්කගෙන යන්න.. අද කාලෙ ගත්තම හත අට වසරෙ පොඩි උන් පවා තනියම ක්ලාස් ඇරිලා ගෙදර යන්නෙ.. දෙමාපියන්ට ළමයි ගැන පොඩි හරි තැකීමක් නැහැ.. හොයල බලනවා සෑහෙන්න අඩුයි.. ඉතිං උන්ට නිදහස ලැබෙනවා පමණටත් වඩා.. ගොඩක් උන් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.. ඕකට හේතුව ඇහුවම කියන්නෙ ජොබ් එකත් එක්ක අමාරුයි කියලා.. ඒත් හැමදේටම වඩා තමන්ගෙ දරුවන් ගැන හොයන එකයි වටින්නෙ.. දරුවො වැරදි මාරගෙ යන්න ගොඩක්ම බලපාන්නෙ දෙමාපියන්ගෙ වැරදි..

    අනික දෙමාපිය සෙනෙහස අඩුවෙනකොට දරුවන්ට ලොකු දුකක් වේදනාවක් දැනෙනවා.. ඒ සෙනෙහස වෙන විදියකින් ලබාගන්න ගිහින් ගොඩක් අය ජීවිතේ කාලකන්නි කරගන්නවා.. විශේෂයෙන් ගෑනු ළමයි..

    වුගේ හරි වයසේදී හරි දෙකරන්න දෙමු... වයස හරිනම් කෙල්ලෙක් එහෙම සෙට් වෙලා නම් සන්තෝස වෙයන් බන් කොල්ලෙක් කියලා... :shocked:මම 6 වසරේ ඉදන් ට්‍රය් කරලා 11 වසරේදී පලවෙනි එක ගොඩ දාගත්තා.....:cool:
    හරි වයසෙදි හරි දේ කරන්න දෙන්න ඕන.. ඒත් ඔය වයසට පෙම් සබඳතා පටන්ගන්න එක නම් හොඳයි කියලා මං කියන්නෙ නෑ.. හිරිමල් ආදය තාවකාලිකයි.. ඔය ආදරය නැවතුන දවසටයි ප්‍රශ්නෙ මතුවෙන්නෙ.. ඉගෙනීමත් ඉවරයි.. සමහර විට ඊට එහා දෙයක් වෙන්නත් පුළුවන්..

    ඒත් කවුරු කොහොම කිව්වත් ෆස්ට් ලව් එක පටන්ගන්නෙ ඔය කාලෙදි තමයි.. ඒක කාටවත් නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි.. ගොඩ යන එකා ගොඩ යනවා.. කෙලවගන්න එකා කෙලවගන්නවා..

    වැදගත්ම දේ අදකාලෙ පොඩි උන්ට අසහනය වැඩියි.. මං ඊයෙත් ඔය ගැන ත්‍රේඩ් එකක කිව්වා.. ඕකට හේතුවත් සයිබර් එක තමයි.. ගොඩක් අය ආදරේ කරනව කියන්නෙ ලිංගික ආශාවක් සපුරාගන්න ට්‍රයි කරන එක.. ඒකටයි කෙල්ලො හොයන්නෙ..

     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Machan ape nada wena nangi kenek innawa. Eki dan 6 wasare inne. Wishwasa karanawanam karapalla ekitath thiyenawa Facebook account ekak. Ane manda :sorry::sorry:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඇත්තටම සතුටුයි මචන් හැමෝටම මේ දේ තේරුණා එකට... office එකේ වැඩ අස්සේ මේක දැම්මේ නිකන් හිතුන දේ ටිකක් busy ගිහින් එවිත් කතා කරමු... පොඩි එවුන් බේරාගමු....