මගේ පුන්චි දන්ගක්කරයා - ලියෝ

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    okata hethuwa machan mekai... german Shepherd kiyanna germenyedhi yuddeta yoda gaththu dogla wargayak..passe kaledi minissu meyalawa hurathaleta athikaranna gaththa ..passe meyala loke eka eka ratawal wala haduna..eth England wala minssu meyalata Germen Shepherd kiyana nama kiyanna tikak akathi una...e germaniyath ekka thiyena awlata..eka nisa meyalata england minissu ALSHASHAN kiyala kiyanna patan gaththa...

    images

    ශෙපඩ් ලා ජාති හතරක් ඉන්නවා..ජමන් ෂෙපඩ්,බෙල්ජියම් ෂෙපඩ්,ලයන් ෂෙපඩ්,කොකේෂියන් ෂෙපඩ් කියලා..අන්තිම එකා ගෙදරක හදන්න සුදුසුම නෑ..ලංකාවේ හදන්න බලපත්‍රයක් ඕන..ඒත් හොරට හදනවා..මම් දන්න බුවෙක් ගාව ඔය ජාති 4න්ම එකා ගානේ හිටියා...ඊයේ පෙරේදා දවසක අහනකොට බල්ලෝ තුන්දෙනෙක් මැරුනා කියුවා..වස කැවිලා...පරවි උස්සන සීන් එකකට බල්ලොන්ට වැඩේ දීලා කියල තමයි කියන්නේ...
     
    Amaasanda

    Member
    Sep 30, 2012
    37
    2
    0
    very cute machan.. mage girltat danata awruddakata withara kalin oya wagema ekek hitiya. dannam patta size... gedara ayata meyaala maara aadarei.. aadarei kiyanne bn maaara lengathui.. niyamai.. elakiri.. :)
     
    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    meee sili kawarayak wath ounge laga teyanna apaa kala badata geyama badeea alenawaaa passe kalayak geyamma itn doon tamaaa
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    අනේ මටත් හිටියා මචන්..

    167794_1696916196173_3885712_n.jpg

    මේ ඉන්නේ මගේ Bruno එයාවත් ගෙනාවේ සති 6න් මම ගන්නකොට 34ක් උනා දැන් කීයක් වෙනවද..මචෝ බල්ලව මාස 6 පනිනකන් ඇහැ වගේ පරිස්සම් කරහන්...අද දැම්මට කමක් නෑ ආයේ බල්ලට අවුරුද්දක් පනිනකන් ෆොටෝ අරන් අප්ලෝඩ් කරන්න එපා...මාරම දඟයි ඒ වගේම ඌටම හිතල දෙයක් කරගන්න වගේ ගානට හැකියාව තියෙනවා..

    අපේ එකා මාස 2 වෙද්දි ගෙදර තිබුන ග්‍රිල් වල ගාන්න ගෙනත් තිබුන කලු තීන්ත බාල්දියක්ම නාලා මල අටමගලයක් උනා..ඒක උඩක තිබුනේ..මොකද ඌ ඒකට වැඩේ දෙයි කියලා හිතුනා වටේ පිටේ කැරකෙද්දිම...මූ අපි ගෙදරින් යනකන් ඉඳලා Mission එක දීලා..ටින් එකේ පියනත් මූ ඇරගෙන වැඩේ දෙල් උනාට පස්සේ (අපි එන වෙලාවේ..ඒ වෙලාවෙ මට නම් ඇඩුනා...) තව දවසක් මූ බාත් රූම් එකේ ටැප් එකක් ඇරලා..කටින කරකවලා ඇරලා..මම ගෙදර එද්දි ගේ විනාසයි..න් ඒත් පොරට වහන්න තේරිලා නෑ..පොර ට්‍රයි එක දීල තියෙනවා, මොකද මම එද්දි ටැප් එකේ ඔලුව බිම..

    පොඩි කාලේ ඉදන්ම වැ‍රැද්ද කලොත් පාරක් ගහලා හදන්න මම මගේ එකාට කාටවත් ගහන්න දුන්නේ නෑ..අන්තිමට එකෙන් උනේ ඌ පුදුම විදියට හිතුවක්කාර උන එක..අන්තිමට ඌට ඕන හැමදේම කොහොම හරි ඕනම තමා..දුන්නැත්තම් ගේමට එනවා..අපේ තාත්තව හපපු දවසේ ඌට අපේ ගෙදරින් ටිකට් කැපුනා...

    එදායින් පස්සේ ඉඳන් ආයේ බල්ලෝ හැදිල්ලක් නෑ අපේ ගෙදර..
    මම මට පුලුවන් කාලෙක ආයේ ඌ ජීවතුන් අතර හිටියොත් ගෙදරට ගේනවා...
    SHOOK BAWWA..
    PULUWANNAM THAWA EKEK GENNA :)
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0

    පිස්සුද බං..මාත් ඔය ගොන් වැඩේ කලා..හුරත්ල නිසා කාමරේ තියා ගත්තා මූ රෑ 11 ඉඳන් ඌට හිතෙන වෙලාවට නැගිටලා කෑගහන්න ගත්තා..පුංචි බබෙක් වගේ තමා...පව්නේ..අම්ම ගාව ඉන්න ඕන වයසනේ සති 6ක් කියන්නේ..

    ඔලුව අත ගාන්නම ඕන බැරිම තැන මූවත් උස්සල ඇඳට ගත්තා වැඩි වෙලා ගියේ නෑ..ඇඳ ඉවරයි..ආයේ ඌව කාමරේට ගත්තෙ නෑ..මාස 6ක් වගේ වෙනකන්..
    PAW BAN. API HITHANAWATA WADAA UN SANWEDI
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,454
    6,271
    113
    අනේ මටත් හිටියා මචන්..

    167794_1696916196173_3885712_n.jpg

    මේ ඉන්නේ මගේ Bruno එයාවත් ගෙනාවේ සති 6න් මම ගන්නකොට 34ක් උනා දැන් කීයක් වෙනවද..මචෝ බල්ලව මාස 6 පනිනකන් ඇහැ වගේ පරිස්සම් කරහන්...අද දැම්මට කමක් නෑ ආයේ බල්ලට අවුරුද්දක් පනිනකන් ෆොටෝ අරන් අප්ලෝඩ් කරන්න එපා...මාරම දඟයි ඒ වගේම ඌටම හිතල දෙයක් කරගන්න වගේ ගානට හැකියාව තියෙනවා..

    අපේ එකා මාස 2 වෙද්දි ගෙදර තිබුන ග්‍රිල් වල ගාන්න ගෙනත් තිබුන කලු තීන්ත බාල්දියක්ම නාලා මල අටමගලයක් උනා..ඒක උඩක තිබුනේ..මොකද ඌ ඒකට වැඩේ දෙයි කියලා හිතුනා වටේ පිටේ කැරකෙද්දිම...මූ අපි ගෙදරින් යනකන් ඉඳලා Mission එක දීලා..ටින් එකේ පියනත් මූ ඇරගෙන වැඩේ දෙල් උනාට පස්සේ (අපි එන වෙලාවේ..ඒ වෙලාවෙ මට නම් ඇඩුනා...) තව දවසක් මූ බාත් රූම් එකේ ටැප් එකක් ඇරලා..කටින කරකවලා ඇරලා..මම ගෙදර එද්දි ගේ විනාසයි..න් ඒත් පොරට වහන්න තේරිලා නෑ..පොර ට්‍රයි එක දීල තියෙනවා, මොකද මම එද්දි ටැප් එකේ ඔලුව බිම..

    පොඩි කාලේ ඉදන්ම වැ‍රැද්ද කලොත් පාරක් ගහලා හදන්න මම මගේ එකාට කාටවත් ගහන්න දුන්නේ නෑ..අන්තිමට එකෙන් උනේ ඌ පුදුම විදියට හිතුවක්කාර උන එක..අන්තිමට ඌට ඕන හැමදේම කොහොම හරි ඕනම තමා..දුන්නැත්තම් ගේමට එනවා..අපේ තාත්තව හපපු දවසේ ඌට අපේ ගෙදරින් ටිකට් කැපුනා...

    එදායින් පස්සේ ඉඳන් ආයේ බල්ලෝ හැදිල්ලක් නෑ අපේ ගෙදර..
    මම මට පුලුවන් කාලෙක ආයේ ඌ ජීවතුන් අතර හිටියොත් ගෙදරට ගේනවා...

    aunata eyawa gedarin ath karapu eka waradi paw wade.mage rottnam ape gedara kattiyatama adarei.gedara cls walata ana laminuth hurathal karanwa.welawak theyana welawaka balanna palayan paw.nikan ballek master wa hapan na.hadanna kalin meyage video baluwanam hari (cesar millan)okz

    crezzy funny
    hondata bawwa balaganin machan 1eyer wenakan.
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    Ape bawwath dawasak pen torch battery eka ahuwela kate suruttuwak gahagena innawa wage indala ganna giyahama gilla.. yanthan beruna.. :sorry:thawa tik bolayak gilla.. apahu dawasaka maduru coil ekak kewa..:dull: pothak liyanna tharam dewal karala thiyenawa.. :nerd:

    Oyage thama weradda.. :frown:weraddak kalama gahannama oni nehe.. eth chuttak hayyen kegehewwahama eya tone eken anduragannawa.. ewelawata chuttak ignore karama athi.. anika ehema tharaha thiyaganneth nehe.. kohomath awurudda panina kan ge athule thiyagaththama tsunamiyak wage.. :rofl: eth eeta passe godak calm wenawa.. anika labsla gedara minissunwa hapannehe ne usually.. aduma tharama gorawannewath nehe..:no::no: apiwa karadarai kiyala hithunoth eya karanne ethanin ain wena eka.. :baffled:(okkomath hari ape bawwata podi lamai thamai penna beri.. eya lamayek kiyala thamai hithagena inne.. :lol: )

    paw bruno.. dan wayasa keeyada? koheda inne?
    THXX COMMENT WALATA