රත්තරං;12082249 said:????????
![]()
එන්ජින් එකටනම් ඔයිල් දාන්න ඕනේ නැහැ NAM--- KOHE THIYENA OILDA BAN ස්පීඩ් එක වැඩිවෙනකොට ඉබේම ඔයිල් අව්ශ්යා ස්ථාන වලට YANNE?????????? SHED EKE THIYENA EWADA????
PODDAK MATA KIYAPAN MACHAN---- ATHIRIKTHA OIL KOHENDHA ELIYATA WAKKERENNE KIYALA?? DANNE NATHI HINDA AHANNE??? PACKING WALINDA NATHNAM AIR FILTER EKATA ENA RUBBER BATENDA!!!!!!!
ඌ කියලා තියෙන්නේ කෙල්ලගේ එන්ජිම ගැන බං
It's a self lubricating engine

රත්තරං;12083460 said:ගන්නකොට බජාර් එකෙ තියෙන රෑල්ලට යන බයික් එකක් ගනිල්ල
ඒ වගෙම තව ඔය චීන පටස් බයික් තියෙනව නේද ජාලින්, සාඩින්, චෑන් චූන්,කං කුං, අජිනමොටෝ, චොරමොටෝ , අනාතමොටෝ , මරනමොටෝ( ඔන්න රනමොටෝ කියලා කිව්වෙ එහෙම නෑ ) ...වගේ එක එක නම් වලින්. ඔවත් ගත්ත එවුන් සදා අනාතයි. සිංගර් එකෙන් අබාන්ස් එකෙන් ටීවී එකක් ගත්තා තාම ඒක නියමෙට වෑඩ කියලා සමහර උන් ඒවයෙන් බයිකුත් ගන්නවා.එහෙම උනුත් ලංකාවෙ ඉන්නවා බන්
bro............ mage laga thiyanawa Loncin LX 125-7 (Japan GN MOdel Eka) bike eka. 2005 gaththe. ea gena mokada kiyanne???? thama kisi aulak nehe. Sprockets, Engine Oil and port oil maru karanawa witharai. Carb Eka 3 time galawala cleen kala. 125000km duwala thiyanawa. Chinese bike hoda nehe kiwata mea bike eka kisi aulak nehene ????? tire set 2 k demma. hema weekend ekema Gampola yanawa. kawadawath atharaman wela nehe. 55 withara petrol weda karanawa
![]()
රත්තරං;12176886 said:ඔහොම කතාවක් අහුවමයි. උබේ පාවිච්චිය සුපිරිම ඈති මම හිතන්නේ.පොටො එකක් දාපන් බලන්න

ඔන්න ඔබ කියන හින්දා මගෙ පල්සර් 135 ඔන්න මම රැ 1500.00 (ලීටර් 10 විතර) තෙල් ගහල මම රු 10 2T දැම්මා ඉයේ මගෙ බයික් එක සරවිස් කරද්දි ලංකා ඔයිල් වලින් ලීටර් 1 ක් දැම්මා (සිපෙට්කෝ සෙඩ්වල තියෙන 4T එන්ජින් ඔයිල්) බජාජ් කම්පැනියේ උන් දාන්නේ කැල්ටෙකස් හැවලින් එක මම ඒක එපයි කියලා ඔබලා කියන හින්දා ඔන්න ලංකා ඔයිල් එකක් අරගෙන ගහින් ඒක දාගත්තා. කම්පැනියේ උන් කියනවා ඒක මදිලු එනජිමේ සද්දේ වැඩිවෙයි කියලා ඒ වුනාට මගෙනම් සද්දේ වැඩි වුනේ නහැ රු 200.00 විතර ගානත් අඩුයි. මචන් 2T දාන්නේ ඇත්තටම මොකටද ඊයේ මම කම්ැනියේ උන්ගෙනුත් අහැවුවා උනුත් කියනවා ඉදලා හිටලා ටිකක් දැම්මට කමක් නැහැ කියලා මං අහන්නෙ මෙකටද දාන්නේ කියලා උ ඒක කිවුවේ නැහැ.
ආ තව එකක් අර රේප් දෙනවා කියන්නේ මෙකද්ද ඒක දාන්නේ කොහමද?