මගේ බිස්නස් එකේ නම තියෙන වෙන කොම්පැනි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    මගේ බිස්නස් එකේ නම තියෙන වෙන කොම්පැනි තියෙනවා ලෝකේ වටේ , 'ඩිවි' ඉතින් ලංකාවේ සමහර අයටනම් මේ නම කියවා ගන්න බෑ බැංකු වල , ටෙලිකොම් වල වැඩ කරන අයත් එක එක නම් කියනවා මම හරි නම කිව්වා ම මම එක්ක සමහරු රණ්ඩු කරනවා ඩොටේ උබ වගේ නමේ අපි ඉන්ටනැෂනල් කොලේජ් වලට ගියේ කියලා. එයාලගේ දැනුම අනේ මන්දා මගේ යාළුවෙක් නම් කියනවා එයාලා හිතා මතා එහෙම කියනවා කියලා ගනම් ගන්න එපා කියලා.

    මේ තියෙන්නේ ඔය නම තියෙන කොම්පැනි දෙකක්






    ඒ නමින් තියෙන තව කොම්පැනි

    https://divvyjet.com/
    https://www.divvyhomes.com/
    https://divvycloud.com/
    https://app.divvy.co/
    https://divvybikes.com/
    https://divvyhq.com/
    https://www.divvycannabis.com/
    https://divvydose.com/
    https://www.divvyservices.com/
    https://divvyengagement.com/
    https://www.divvyparking.com/
    https://divvydigital.com/
    https://www.boxdivvy.com/
    https://divvydrive.com/
    http://www.divvyshot.com/
    https://divvyapp.com.au/
    https://www.divyweb.com/
    https://divvydiary.com/en/
    https://divvy.bet/
    https://www.divvyupsocks.com/
    https://divvyworx.com/
    https://www.divvyarizona.com/
    https://www.divvyrealtyhouston.com/
    https://www.divvyupsocks.com/
    https://officedivvy.com/
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,173
    113
    මගෙ නමවත් හරියට කියවන්නෙ නැ බන් මෙහෙ උන්...... අනිවා වරද්දනවා
    ඔව්වා නොර්මල් මිට්ටො.. ලංකාවෙ උන් මුල අකුර බලලා වචනෙ කියනො... 5 වසරේ පුරුද්දට :sorry: :rofl:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    මගෙ නමවත් හරියට කියවන්නෙ නැ බන් මෙහෙ උන්...... අනිවා වරද්දනවා
    ඔව්වා නොර්මල් මිට්ටො.. ලංකාවෙ උන් මුල අකුර බලලා වචනෙ කියනො... 5 වසරේ පුරුද්දට :sorry: :rofl:
    ඔව් බන් මගේ නමට එහෙම තමා , මගේ අම්මා ගේ නම එහෙමයි ජන්දේ දාන්න ගියාම රටේ නැති නම් කියලා කෑගහනවා. මම නම මාරු කරන්න හිතලා කරේ නැහැ මොකද උන්ට ඉංග්‍රීසි බැරි වුනා කියලා මම නම මාරු කරන්න ඕනේ යැයි තව නම් 1000 දැම්මත් ඔචරණේ උන්ට ඉංග්‍රීසි බැරිනම්.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,048
    113
    mage name eka lanakwe ewunta hariyata thama prounce karganna ba. habai philiphine karayo hariyatama name eka prounce karnawa. oka lanakwe huttange awulak natuwa ube name eke nemei.
     
    • Like
    Reactions: Nadun26

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම හරි නම කිව්වා ම මම එක්ක සමහරු රණ්ඩු කරනවා ඩොටේ උබ වගේ නමේ අපි ඉන්ටනැෂනල් කොලේජ් වලට ගියේ කියලා.
    උබ කොහොමද මෙහෙම බොරු විදින්නේ? ජාන වලින් එන හැකියාවක්ද බං. :lol:

    මේකෙ උංට මගෙ හැන්ඩ්ල් එක කියෝගන්නත් බැහ්
    හයේනිඩේ
    ------ Post added on Feb 23, 2024 at 9:12 AM
     
    • Angry
    Reactions: Hyaenidae

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    ලංකාවෙ ඉන්න ඔස්තාර්ලගෙ බයිල වැඩිය ගනන් ගන්න එපා බන්

    කට්ට මීඩියම් ඉගනගෙන මටත් බලෙන් වචන pronounce කරන විදිය උගන්නන ආව උන් සෑහෙන ප්‍රමානයක් ඉන්නව තාම අම්මගෙ බත් එක කාල ජීවත් වෙන උන්.

    උබ උබෙ ගමන පලයන්
     
    • Like
    Reactions: Any.key and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    උබ කොහොමද මෙහෙම බොරු විදින්නේ? ජාන වලින් එන හැකියාවක්ද බං. :lol:


    හයේනිඩේ
    ------ Post added on Feb 23, 2024 at 9:12 AM
    මම Payment Gateway එකක් අරගෙන තියෙනවා එතන මට දීලා ඉන්න Agent ගැනී තමා ඔහොම කතා කරේ කලින් ඔහොම කතා ගොඩක් කිව්වා.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,953
    26,543
    113
    ලංකාවේ සමහර අයටනම් මේ නම කියවා ගන්න බෑ බැංකු වල , ටෙලිකොම් වල වැඩ කරන අයත් එක එක නම් කියනවා මම හරි නම කිව්වා ම මම එක්ක සමහරු රණ්ඩු කරනවා ඩොටේ උබ වගේ නමේ අපි ඉන්ටනැෂනල් කොලේජ් වලට ගියේ කියලා.
    unnamed.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    මේකෙ උංට මගෙ හැන්ඩ්ල් එක කියෝගන්නත් බැහ්
    හ්ම්ම්
    mage name eka lanakwe ewunta hariyata thama prounce karganna ba. habai philiphine karayo hariyatama name eka prounce karnawa. oka lanakwe huttange awulak natuwa ube name eke nemei.
    හ්ම්ම්
    ubata babek innawada?
    මන් බැදලා නැහැ බන්
    ලංකාවෙ ඉන්න ඔස්තාර්ලගෙ බයිල වැඩිය ගනන් ගන්න එපා බන්

    කට්ට මීඩියම් ඉගනගෙන මටත් බලෙන් වචන pronounce කරන විදිය උගන්නන ආව උන් සෑහෙන ප්‍රමානයක් ඉන්නව තාම අම්මගෙ බත් එක කාල ජීවත් වෙන උන්.

    උබ උබෙ ගමන පලයන්
    හරි
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සමහරු රණ්ඩු කරනවා ඩොටේ උබ වගේ නමේ අපි ඉන්ටනැෂනල් කොලේජ් වලට ගියේ කියලා

    උබට මෙහෙම කීවෙ මොන කම්පැනියෙන්ද කියපන්