මගේ බිස්නස් වලට ගහන්න බෑ පොස්ට් දාලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Hosting Services ගැන උනන්දුව තිබෙනවා නම්, PM හරහා Inquiry කරන්න. Web Hosting , 24/7 Support එක්ක අඩුවට දෙනවා රු 2200/- සිට
     
    Last edited:

    Govigama

    Member
    Apr 10, 2025
    20
    2
    3
    මගේ බිස්නස් වලට ගහන්න බෑ පොස්ට් දාලා මගෙන් එළකිරි එකේ සුළු පිරිසක් විතර අරන් ඇති.

    ඊට වඩා අරන් තියෙනවා මගෙන් 2010 සිට මම ෆ්‍රී වැඩ කරලා දුන්න මිනිස්සු , (මතක නැති තරම් ඇති)

    තව මට දේශපාලන හිතවත්කම් තියෙන නිසා කොම්පැනි වලින් අරන් තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් දෙකක් පවා මගෙන් අරන් තියෙනවා ඒ නිසා ඔයාලගේ පොස්ට් එයාලට වැඩක් නැහැ එයාලා විශ්වාස කරලා තියෙන්නේ මගේ Service එකයි මගේ හිතවත් කම්යි පමණයි.

    තව මට IT බිස්නස් කිහිපයක් තියෙනවා ඒවගෙන් එනවා මට සල්ලි
    ඒවාගේ නම් මම එළකිරි එකේ කියලා නැහැ එක නිසා ඔයාලා පොස්ට් දැම්මා කියලා ඔයාලට මට ගහන්න බෑ ඔයාලට වඩා මම දුරක් මම ගිහින් ඉවරයි.

    කොටින්ම කියනවා නම් මාව ඔය පොස්ට් දලා වට්ටවන්න බෑ
    මම වැටෙන්නේ නැහැ ඕනේ තරම් පොස්ට් දාදා ඉන්න
    Ammo ammoo ammoo
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo

    උඹව හදන්න බෑ බන්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    උඹව හදන්න බෑ බන්(2)

    hq720.jpg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,397
    113
    Uba web hosting danna eke web site ekak atawan eke post dadaa hitapanko meke nodaa.

    Ubata ona attention eka. Eka labenna ona kohoma hari ubata. Una schizophrenic dial ekak mata therena widiyata.
    Beautiful mind kiyala movie ekak thiyenawa. Eka balapan puluwan nam. Uba wage ekek gena thiyenne eke.
     
    • Like
    Reactions: Ysa Karu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Uba web hosting danna eke web site ekak atawan eke post dadaa hitapanko meke nodaa.

    Ubata ona attention eka. Eka labenna ona kohoma hari ubata. Una schizophrenic dial ekak mata therena widiyata.
    Beautiful mind kiyala movie ekak thiyenawa. Eka balapan puluwan nam. Uba wage ekek gena thiyenne eke.
    LKTips.com සයිට් එකේ පොස්ට් දානව
     
    Govigama

    Member
    Apr 10, 2025
    20
    2
    3
    LKTips.com සයිට් එකේ පොස්ට් දානව
    සුනිමල් එක්ක ආන්ඩුවේ ටෙන්ඩර් දාන්න හදපු සයිට් එක කෝ දැන්? දේශපාලකයෝ එක්ක හොරා කාල දැන් සයිට් එකත් වහල.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,002
    10,289
    113
    සුනිමල් එක්ක ආන්ඩුවේ ටෙන්ඩර් දාන්න හදපු සයිට් එක කෝ දැන්? දේශපාලකයෝ එක්ක හොරා කාල දැන් සයිට් එකත් වහල.
    🙄
     
    Govigama

    Member
    Apr 10, 2025
    20
    2
    3
    සර්පයන්ට කිරි පොවාගෙන යන්නකෝ ඉස්සරහට බලාගන්න පුළුවන් අහිංසකයා ගේ වැඩ. ඕක පොලිටීශන් ලගේ සයිබර් අපරාධ ගොඩකට හවුල්. දැන් සයිට් ටික වහල සද්ද නැතුව මාලීමාවටත් මඩ පාරක් ගහන් ඉන්නේ ළගදීම අපරාධ පරීක්ෂණ එකෙන් කුදලන් ගියාමත් කිරි ටික අරන් යන්නකෝ පොවන්න.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,072
    113
    On a Cloud
    සර්පයන්ට කිරි පොවාගෙන යන්නකෝ ඉස්සරහට බලාගන්න පුළුවන් අහිංසකයා ගේ වැඩ. ඕක පොලිටීශන් ලගේ සයිබර් අපරාධ ගොඩකට හවුල්. දැන් සයිට් ටික වහල සද්ද නැතුව මාලීමාවටත් මඩ පාරක් ගහන් ඉන්නේ ළගදීම අපරාධ පරීක්ෂණ එකෙන් කුදලන් ගියාමත් කිරි ටික අරන් යන්නකෝ පොවන්න.
    Sirawatama???
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    උබෙ බිස්නස් වලට උබම ගහගද්දි වෙන උන්ට ගහන්න දෙයක් නෑ තමා