මගේ මනෝ විකාර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මට ආසයි ඩිජිටල් මල්ටිමීටරයක් ගන්ඩ...

    මගේ ඇනලොග් එක කැඩුණ..
     
    Dimuth Max

    Member
    Sep 16, 2017
    29
    14
    0
    ගැජට් බැජට් ටිකක් ගන්නව..
    ගෙදර අයටත් දෙනව..
    සත්තු බලාගන්න තැනකට පරිත්‍යාගයක් හරි බඩු ටිකක් හරි අරං දෙනව..

    මිනිස්සුන්ට උදව් කරන්ඩ කැමතියි. ඒත් උදව් කරන්ඩ තරං වටින එකෙක්වත් නෑ. බලු කපුටු දානයක් දෙනව ඊට වඩා හොඳයි..

    අනේ මංද උඹලට සල්ලිවල අගයකුත් නෑ. කෙල්ලෙක්ගෙ අගයකුත් නෑ..

    කෙල්ලෙක්ගේ අගය දන්න හින්දා තමා ආපහු කෙල්ලෙක් යාළු කරගත්තේ නැත්තේ. මට මේ නරක ඇබ්බැහියෙන් මිදෙන්න ඕන. එහෙම නැත්තම් ඒ වියදමට හරියන්න ආදායමක් ඕන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මොනාද බං මේ කියවන්නෙ ? :eek:

    සමාජ විද්‍යාත්ම දේවල් වලට හරියන වචනයක් මම දන්නෙ නෑ.. ඔය වචනෙම මම ඒ සබ්ජෙක්ට් එකටත් පාවිච්චි කරනව :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කෙල්ලෙක්ගේ අගය දන්න හින්දා තමා ආපහු කෙල්ලෙක් යාළු කරගත්තේ නැත්තේ. මට මේ නරක ඇබ්බැහියෙන් මිදෙන්න ඕන. එහෙම නැත්තම් ඒ වියදමට හරියන්න ආදායමක් ඕන.

    හොඳ ලස්සන කෙල්ලෙක් හොයල බඳින්ඩ අදහසක් නැද්ද?
    එතකොටත් පිට යන්ඩ හිතෙනවද?

    ඒ කියන්නෙ උඹට කොච්චර ලස්සන වුණත් එක කෙල්ලෙක්ගෙන් සෑහීමකට පත් වෙන්ඩ බෑ..

    දැනටමත් උඹ සතුට ණයට අරං තියෙන්නෙ. ණය ගෙවල ආපහු හැරි වරෙං..
     
    Dimuth Max

    Member
    Sep 16, 2017
    29
    14
    0
    හොඳ ලස්සන කෙල්ලෙක් හොයල බඳින්ඩ අදහසක් නැද්ද?
    එතකොටත් පිට යන්ඩ හිතෙනවද?

    ඒ කියන්නෙ උඹට කොච්චර ලස්සන වුණත් එක කෙල්ලෙක්ගෙන් සෑහීමකට පත් වෙන්ඩ බෑ..

    දැනටමත් උඹ සතුට ණයට අරං තියෙන්නෙ. ණය ගෙවල ආපහු හැරි වරෙං..

    මේකයි මචං.. කොච්චර ලස්සන දෙයක් උනත් ටික කාලෙකින් ඒ ලස්සන අපිට පේන්නේ නැතුව යනවා. අනික යාළුවෙච්ච කෙල්ලෝ ඔක්කෝටම ඕන මාව එයාලා ලඟම තියාගන්න. හරියට සුරතලෙක් වගේ. වැඩිය ඕන නෑ යාළුවෝ එක්ක කොහෙ හරි ට්‍රිපක් යන්න සෙට් උනොත්, යන්න කලින් දවසේ ප්‍රශ්ණ කෝටියයි. ගියාට පස්සේ සැරින් සැරේ කෝල් අරන් ප්‍රශ්න කෝටියයි. එක දවසක් ෆෝන් එක බ්ලොක් කරා. හවස වැඩ ඇරිලා එනකන් ඔෆිස් එක ගාව පැයගානක් හිටගෙන ඉඳලා. මට මාර දුකයි.