මගේ මේවා හොඳයිද??

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මගේ මේවා හොඳයිද??

    ....................................................................................................................
    .....................................................................................................................


    මචන්ලා මම කරපු video ටිකක් හොඳයිද කියහල්ලකෝ......
    හොඳ නරක කොමෙන්ට් කරනු මැන ..........






     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොදයි මචන් උබේ වැඩේ නම්.
    හොද හැකියාවක් තියනවා.
    ඔය සීන් එක ෆාස්ට් බීට් සින්දු වලට කරපන් මචන්.
    ස්ලෝ ඒවට වඩා ෆාස්ට් බීට් සින්දු වලට ඔය සීන් එක මරු මොකද ඇනිමේශන් එකේ කික් එකක් තියන නිසා.
    ;);)
    ඇනිමේශන් එකට යන බීට්ස් හොයාගනින් මචන්.
    මෙන්න මේ වගේ.
    මේකේ වචන වල ඇනිමේශන්ස් ටික බීට් එකත් එක්ක නැගලා යනවා.

     
    • Like
    Reactions: DIGPRIYANKARA

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    හොදයි මචන් උබේ වැඩේ නම්.
    හොද හැකියාවක් තියනවා.
    ඔය සීන් එක ෆාස්ට් බීට් සින්දු වලට කරපන් මචන්.
    ස්ලෝ ඒවට වඩා ෆාස්ට් බීට් සින්දු වලට ඔය සීන් එක මරු මොකද ඇනිමේශන් එකේ කික් එකක් තියන නිසා.
    ;);)
    ඇනිමේශන් එකට යන බීට්ස් හොයාගනින් මචන්.
    මෙන්න මේ වගේ.
    මේකේ වචන වල ඇනිමේශන්ස් ටික බීට් එකත් එක්ක නැගලා යනවා.

    thank you මචන් පට්ට
    11.gif
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    patta :D matanam 2 weni 1 tama hoda.
    akuru ten ten wala yaddi tikik awul wage.
    good work...