බල්ලට වෙන රාජකාරි අඩුයි, attention එක දෙනවා සියුම් දේවල් වලට. ටයිමි වලට අමතරව තව දේවල් තියෙනවා
සිකුරාදා කියල දිනේ එයාගේ නැති උනාට්, අනික් සුළු සුළු දේවල් වලින් එයාට පුළුවන් පැටන් එක මැච් කරගන්න.
පොර එන සද්දේ උනත් ගොඩක් දුර ඉඳන් ඇහුනා කියමු , ඒ සමාන සද්ද ඇති උනත්, ගෙදරින් ගියා කියන දේ පොර නෝට් කරගන්නවා. ගෙදර කෙනා නැති වෙනකොට පිටින් ඇහෙන සද්දේ වෙනි , ගෙදර ඉන්නකොට ඒ සද්දේම පිටින් ඇහුනොත් වහනෙක , එක වෙන එකක් කියල තේරුම් ගන්නවා . කවදද ගියේ කියලත් නෝට් (දින අංක නෙමෙයි ගිය දවසේ ඉඳන් pass වෙන දවස් ගණන් එහෙම)
ගියාට පස්සේ ගෙදර මිනිස්සු හැසිරෙන විදිහ . කෝල් කරත් කතා කරත් ඒ දේවල් ,
එන්න කිට්ටුව මිනිස්සුන්ගේ සියුම් හැසිරීම් , මේ සේරම පැටන් බල්ලා නෝට් කරගෙන තමයි දැනගන්නේ, අටෙන්ෂන් එක වැඩියෙන් දෙනකොට තේරුම් ගන්න පුළුවන් .