මගේ මොලේ ආතබූත කරන පස්නයක් ඇත

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    වෙන්න පුළුවන්, අපේ බළලා කෑම කන්න දෙන වෙලාවට මාව හොයාගෙන එනවා, මම ගෙදර නැති වෙලාවට ගෙදර ඉන්න කාගෙන් හරි ඉල්ලනවා, ඌට පුරුදු වෙලාව උදේ 9ට සහ හවස 3 ට. කොහොම හරි ඌ ආසන්න වෙලාවට අපිට මතක් කරනවා
    උබ ඌට කන්න දෙන්න ඇත්තෙ පොඩි කාලේ ඒ වෙලාවට වෙන්න ඇති.ගෙදර අයගෙ ලයිෆ් ස්ටයිල් එකට උන් පුරුදු වෙනවා. ඒකෙන් තමයි උන් කන බොන වෙලාව දන්නෙ. මේක ඒවගෙ නෙමෙනෙ බන්. සතියක් කියන්නෙ ගෙදර උන්ගෙ හැසිරීමෙන් ඉන්ඩිපෙන්ඩන්ට් දෙයක් නෙ
     
    • Like
    Reactions: Jack London

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඌ යාලුවා එන දවසයි ඒ සිද්ධි ටිකයි මැප් කරගෙන ඇති. නිකමට හිතමුකො එදාට කට්ටිය ඌ ගැන වැඩිපුර කතා කරනවා. උගෙ කාමරේ අස් කරනවා. මොනවා හරි හොඳ කෑමක් හදනවා. ඉතින් බල්ලා ඔය සිද්ධි ටිකයි යාලුවා ගෙදර එන එකයි මැප් කරගෙන ඇති.
     
    • Wow
    Reactions: Mr.dark

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උබ මේ මගුලක් කියනවා.මුන් මාව නාවන්නේ සිකුරාදට විතරයි. ඒකත්ක් චූටි බබා ගෙදර ඇවිත් බනිවි කියලා. චූටි බබා එනකන් පාර දිහා බලන් හිටියේ නැ යකෝ. ඇඟ වේලෙනකන් මන් මේ එලියට ඇවිත් ඉන්නේ. ඔව් ඉතින් ඒ ගමන් පාරේ යන කෑලි දිහා බැලුවා තමා.

    ----------මීට බල්ලා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    කුරුල්ලෙක් ඉන්නවා විවිද ශබ්ද දානවා, එ කුරුල්ලා කැ ගාහාන්න පටන ගන්නෙ, හරියටම පාන්දර 4 ට විතර,
    ඒක නම් ඉර පායන්න කලින් හද බැහැලා යනකොට උන්ට වෙලාව නෝට් වෙනව ඇති
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,434
    100,409
    113
    agmX0ww_700bwp.webp
    රැස්පෙක්ට් එකේ ඉන්නවා පූසෝ.

    @Solo Rider ල වගේ කටේ කරේ යන්නේ නෑ කෑම දුන්න කියලා.
     
    • Haha
    Reactions: Solo Rider

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඒක නම් ඉර පායන්න කලින් හද බැහැලා යනකොට උන්ට වෙලාව නෝට් වෙනව ඇති
    හැමදාම හද නැ නෙ, පාන්දර 4 ට හොදටම කලුවරයි, ඉර පායන්න පටන් අරන් නැ, උ හරියට පාන්දර 4 ට කැ ගාහානවා, නැට්ට මාලුවෙකුගෙ හැඩෙ තියෙන කුරුල්ලා වෙන්න ඔන කැ ගාහාන්නෙ උට විවිද ශබ්ද දාන්න පුලුවන්,
     
    • Wow
    Reactions: Mr.dark

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    කසින්ගෙ වයිෆ්ට උපරිම මෝල ඇවිස්සෙන දවස ඌට මිටර් ඇති
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    minissunta wada ballanata kelehiguna thiyenawa,
    balla ohoma karata, a gedara minissu kiyanawa athi ara kolla apu ganam "" ane ada friday da, api hithuwe thursday kiyala""
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    සත්තුන්ගෙ ටයිමින් ගැන සයන්ටිෆික් රිසර්ච් කරල තියෙනව. විශේශයෙන් බල්ලොන්ගෙ ටයිමින් ගැන. උන්ට පුරුදු උනොත් හරි + පුරුදු කරොත් හරි උන් ඒ ටයිමින්ග් වලට වැඩ කරනව, ඒ ටයිමින් අදුරගන්නව
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,815
    113
    127.0.0.1
    බල්ලට වෙන රාජකාරි අඩුයි, attention එක දෙනවා සියුම් දේවල් වලට. ටයිමි වලට අමතරව තව දේවල් තියෙනවා
    සිකුරාදා කියල දිනේ එයාගේ නැති උනාට්, අනික් සුළු සුළු දේවල් වලින් එයාට පුළුවන් පැටන් එක මැච් කරගන්න.

    පොර එන සද්දේ උනත් ගොඩක් දුර ඉඳන් ඇහුනා කියමු , ඒ සමාන සද්ද ඇති උනත්, ගෙදරින් ගියා කියන දේ පොර නෝට් කරගන්නවා. ගෙදර කෙනා නැති වෙනකොට පිටින් ඇහෙන සද්දේ වෙනි , ගෙදර ඉන්නකොට ඒ සද්දේම පිටින් ඇහුනොත් වහනෙක , එක වෙන එකක් කියල තේරුම් ගන්නවා . කවදද ගියේ කියලත් නෝට් (දින අංක නෙමෙයි ගිය දවසේ ඉඳන් pass වෙන දවස් ගණන් එහෙම)
    ගියාට පස්සේ ගෙදර මිනිස්සු හැසිරෙන විදිහ . කෝල් කරත් කතා කරත් ඒ දේවල් ,

    එන්න කිට්ටුව මිනිස්සුන්ගේ සියුම් හැසිරීම් , මේ සේරම පැටන් බල්ලා නෝට් කරගෙන තමයි දැනගන්නේ, අටෙන්ෂන් එක වැඩියෙන් දෙනකොට තේරුම් ගන්න පුළුවන් .
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    කසින්ගෙ වයිෆ්ට උපරිම මෝල ඇවිස්සෙන දවස ඌට මිටර් ඇති
    කසීන් කෙල්ලෙක් නෙ යකෝ. :sneaky:😂 මෝලෙන් තොර දෙයක් උබලගෙ ඔලුවල ඇත්තෙ ම නැද්ද ඒසියේ

    ඊව් හුත්තිගෙ පූසා
    ------ Post added on Sep 18, 2024 at 12:30 PM
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    කසීන් කෙල්ලෙක් නෙ යකෝ. :sneaky:😂 මෝලෙන් තොර දෙයක් උබලගෙ ඔලුවල ඇත්තෙ ම නැද්ද ඒසියේ

    එහෙනම් අල්ලපු ගෙදර කොල්ල සිකුරාදාට මෝල් වෙල බලන් ඉන්නව උට මීටර් ඇති 😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,116
    1
    61,364
    113
    Mother Earth
    අපි කන්න දෙන වල් බල්ලියෝ දෙන්නෙක් ඉන්නවා (අයිති අසල්වැසියන්ට ), ළමයි ගෙදර එනකොට හැමදාම මගට යනවා....
    අම්මා ගාව ඉන්න බැල්ලි, කිලෝ මීටර් දෙකක් ආවා දවසක් අම්මා ඉන්න තැනකට
    වල් බල්ලො මාර protective හොඳේ. කන්න දෙන කෙනාට පණ වුණත් දෙනවා ❤️
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    වල් බල්ලො මාර protective හොඳේ. කන්න දෙන කෙනාට පණ වුණත් දෙනවා ❤️
    වෙන උනුත් එහෙම තමයි. වල් බල්ලොන්ට කන්න දෙන්න ආදරේ කරන්න මිනිස්සු අඩු නිසා උන් එහෙම කරන්නෙ. පාරෙ මිනිස්සු හිටියට උන් දන්නවා හැම එකා ම උන්ට ආදරේ නෑ කියලාඋන් විදින්නෙ වැඩිපුර ම හිංසා..ගෙවල් වල හැදුව ම වැඩිය pita මිනිස්සු දැකලා නැති නිසා ගෙදර අය ආදරේ කියලා දන්නවා උන්ට එතකොට අගයක් නෑ. කන්න දුන්න එකා ආපහු හැරිල බැලුවත් ගොරවනව

    ලැබා කියන්නේ ලැබ් ඇසිස්ටන්ට් නෙවිද මගේ රත්රන් යාලුවනේ
    ලැබා කියන්නෙ කකුල් හතරෙ බබාලට
    ------ Post added on Sep 18, 2024 at 12:41 PM

    නැට්ට මාලුවෙකුගෙ හැඩෙ තියෙන කුරුල්ලා
    නැට්ටෙ මාලුවෙක් ගහ ගත්ත එකෙක් හිතින් මවාගෙන බැලුව එහෙම කුරුල්ලෙක් මතක් ව්න්නෙ නෑ:frown:
    ------ Post added on Sep 18, 2024 at 12:42 PM
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ලැබ්ලා මචන් පට්ට ස්මාර්ට්.. අනික මිනිස්සුන්ට වඩා ටයිම් සෙන්ස් එකක් සත්තුන්ට තියනවා.. උබට, මට කැලැන්ඩරේ නැති උනොත් සතියක් වගේ යද්දි ෆුල් සයිකො දිනයක් මතක නෑ දවසක් දන් නෑ..
    හැබැයි සතුන්ට එහෙම නෑ බන්.. සංචාරක කුරුල්ලො ඉන්නව හැමදාම එකම මාසෙ ලංකාවට එන..
    සරලවම කොහා බලපන්කො..ඌ කොහොමද දන්නෙ අප්‍රේල් ආවා කියලා කෑගහන්න.. ඒ වගේ තමයි..

    අනික ලැබ්ල අපි කියන ඒව අහන් ඉන්නවා.. අපේ ගෙදර මිනිස්සු අද පුතා එනව කියල කියනව බල්ලට ඇහුනොත් ඌ දැනගන්නව.. මට සද්දෙට කතා කරන්නවත් දෙන් නෑ අපේ ගෙදර ඉන්න ඩයල් එක..උන් මාර ස්මාර්ට්.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    ලැබ්ලා මචන් පට්ට ස්මාර්ට්.. අනික මිනිස්සුන්ට වඩා ටයිම් සෙන්ස් එකක් සත්තුන්ට තියනවා.. උබට, මට කැලැන්ඩරේ නැති උනොත් සතියක් වගේ යද්දි ෆුල් සයිකො දිනයක් මතක නෑ දවසක් දන් නෑ..
    හැබැයි සතුන්ට එහෙම නෑ බන්.. සංචාරක කුරුල්ලො ඉන්නව හැමදාම එකම මාසෙ ලංකාවට එන..
    සරලවම කොහා බලපන්කො..ඌ කොහොමද දන්නෙ අප්‍රේල් ආවා කියලා කෑගහන්න.. ඒ වගේ තමයි..

    අනික ලැබ්ල අපි කියන ඒව අහන් ඉන්නවා.. අපේ ගෙදර මිනිස්සු අද පුතා එනව කියල කියනව බල්ලට ඇහුනොත් ඌ දැනගන්නව.. මට සද්දෙට කතා කරන්නවත් දෙන් නෑ අපේ ගෙදර ඉන්න ඩයල් එක..උන් මාර ස්මාර්ට්.
    ලැබාලට ගෙදර කතා කරන භාශාව හොදට තේරෙනවා තමයි.ඌට පූසා හපන්න කිව්ව ම මූන දිහා බලනවා ඇත්තට ම ද කිව්වෙ කියලා. දෙවනි පාර කිව්ව ම තමයි හපන්න ගියෙ. 😂