මගේ යාලුවෙක් ඉන්නවා උට මොන දේ හරියට නැති උනත් කෑම හරියට තියෙන්න ඕනි. විශේෂයෙන් කඩ කෑම . කොත්තු දානවා බලන් ඉදල මූ එලොලු මස් හරියට දානවද කියල බලල තමයි ගන්නේ. කරන්නම දෙයක් නැත්නම් බිත්තර මස් වලට වෙනම ගෙවල මූ දාල හදා ගන්නවා. දිගින් දිගටම වෙන මේ අසාධාරණේ නිසා මූ කොත්තු බිස්නස් එකක් පටන් ගත්තා. කොත්තුවක් 500යි. අම්බෝ පට්ට රහයි. 5 ස්ටාර් හොටෙල් එකකින් වත් ගන්න බැහැ මූ දවසකට කොත්තු 40ක් හදනවා දැන්.ඒ 40 ට රුපියල් 10000ක් වියදම් කරනවා. හැම කොත්තුවටම බිත්තර 2ක් දානවා. මේ සාදාරන බිස්නස් එක ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න මූට ඕනි. මම මේ විස්තරේ දැම්මේ උබලගේ අදහස් බලන්න.
google photos link download
google photos link download

වැරදුනා