මගේ යාළුවෝ දැකලා මාර දුකක් හිතුණා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    කාලය අපි නොහිතන විදිහට ගෙවිලා යනවා බන්..
    ඉක්මනට බැඳපු එවුන්ට හිනා වෙලා ඒ ඔක්කොම කරදර වලින් ගැලවුණා තව කල් තියෙනවා කියලා හිතුවට කාලය ඉක්මනට ගියාම යාලුවන්ගේ ජීවීත වලටත් වඩා අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ කියලා තේරුන් යනකොට දුකයි ඉතින්..
    සමහර දේවල් තියෙනවා නියමිත කාලසීමාවෙදි ඉටු කර නොගත්තොත් අනාගතය රැකගන්න අමාරුයි - උදාහරණයක් විදිහට විවාහය වගේ දේවල් ගන්න පුලුවන් ..

    කරන්න දෙයක් නෑ බන් ඊලග ආත්මේදි වට් බලමු 🥹
     
    • Like
    Reactions: Nadun26

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹව කෑවේ උඹලැයි අම්මා
    කොල්ලෙක් විදියට හදන්න ඕනේ ලමෙක්ව පින්නයෙක් කරපු වැරද්ද යන්නේ උඹලැයි අම්මට

    මම දැකලා තියේ ගොඩක් අම්මලා මේ වැරද්ද කරනවා
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    568
    707
    93
    බැන්ද කියලා හොදින් ඉන්නවා කියන්නේ කොහොමද බං... උන්ට වඩා ඔලුව නිදහසින් උඹ ඉන්නවා වෙන්න පුළුවන්.. 😂😂
     
    • Like
    Reactions: Nadun26

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    උන් බැඳලා ඉන්න හැටි දැක්කම මටනම් හිතෙන්නෙ ලොකු මරාලෙකින් ගැලවිලා ඉන්නව කියල. ළමයි හදන්නනම් ඉතින් හිතේ ස්වභාවිකවම ළමයින්ට ආසාවක් ඇති වෙන්න ඕනෙ. මටනම් එහෙම ළමයි ගැන ආසාවක් නෑ.
    අසාව එයි පලවෙනි එකා අවාම. :lol:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උඹට මානසික සුවයම වේවා! ඕවා වැඩිය හිතන්න එපා.
    hmm
    anith ayath ekka compare karana eken kawadawath sathutu wenna ba.....
    එකත් ඇත්ත තමා :yes:
    Oawa gana hithanna kalpana karanna Yana eka kisima therumak nathi deyak. Issarahata wenna tyena karanna tyena dewal Gana witharak hithanna.
    හරි
    මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී

    me seen eka mokakda oi?
    අපේ Sch එකේ හැම වසරේම පන්ති 5 තිබුණා A,B,C,D,E කියලා මම 2 සිට 6 දක්වා E එකේ හිටියේ 6 සිට 9 දක්වා B එකේ 10 සිට 11 දක්වා D එකේ හිටියේ බන්, අම්මා තමා මාරු කරේ සැරෙන් සැරේ ඔය හැම පන්තියේම ළමයි 55 - 60 වගේ හිටියා.

    නොයෙකුත් හේතු නිසා මාරු කළා බන් අම්මා.

    උන් බැඳලා ඉන්න හැටි දැක්කම මටනම් හිතෙන්නෙ ලොකු මරාලෙකින් ගැලවිලා ඉන්නව කියල.
    ඔව් බන් මට හිතෙනවා මම කලින් බැන්දා නම් මට වෙලාවකට හිතෙනවා සතුටක් නැහැ කියලා එහෙනම් ඒ ගැනීට කන්න දෙන්න කොහේ හරි ජොබ් එකක් කරනවා IT ජොබ් කරන්න වෙන්නේ නැහැ එහෙනම් ඒවා ඔකොම හරි බැදපු නැති නිසා.

    එත් උන් මට හිනා වෙනවා බන් බැදලා නෑ ළමයි නෑ කියලා උන්ගේ ළමයි ට වයස 15-16 අතර අවු 18 හෝ 19 වගේ උන් බැදලා තියෙන්නේ , උන්ගේ කටේ තියෙන්නේ උන්ගේ ළමයි ගැන මගේ අම්මා වත් ඔචර මම ගැන කියලා නැතුව ඇති ඉස්සර කිසි කෙනක් එක්ක

    උඹ 1988 ද ??
    ඔව්
    6A 6B 6C, 9A 9B 9C ?????
    ඔව් බන් එහෙම තමා අම්මා මාරු කරේ බන් එහෙම

    Mage vayase kavuruth badala naha
    උබට එහෙනම් එචර වයසක් නැතුව ඇති තාම

    Uba ungen ahuwwe nene unta thiyena prashna monada kiyala. Unta thiyena prashna tika ahuwwoth ubata sasara kala kirei
    උන් හොදින් ඉන්නවා කියලා තමයි නටන්නේ මට නැති නිසා සෑහෙන රගනවා බොරුවට වෙන්න පුළුවන්
    umba marry kare nette ey?
    ආර්ථික ප්‍රශ්න අවු 31 වෙනකම් ,
    ජොබ් එකක් තිබුණේ නැහැ
    අම්මා කැමති නැහැ අනුරාධපුරේ අයට බන්
    ------ Post added on Dec 16, 2025 at 9:31 AM

    කාලය අපි නොහිතන විදිහට ගෙවිලා යනවා බන්..
    ඉක්මනට බැඳපු එවුන්ට හිනා වෙලා ඒ ඔක්කොම කරදර වලින් ගැලවුණා තව කල් තියෙනවා කියලා හිතුවට කාලය ඉක්මනට ගියාම යාලුවන්ගේ ජීවීත වලටත් වඩා අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ කියලා තේරුන් යනකොට දුකයි ඉතින්..
    සමහර දේවල් තියෙනවා නියමිත කාලසීමාවෙදි ඉටු කර නොගත්තොත් අනාගතය රැකගන්න අමාරුයි - උදාහරණයක් විදිහට විවාහය වගේ දේවල් ගන්න පුලුවන් ..

    කරන්න දෙයක් නෑ බන් ඊලග ආත්මේදි වට් බලමු 🥹
    ඊලග ආත්මේ මට මම කියලා මතක නැනේ එක තමා දුක.
    ------ Post added on Dec 16, 2025 at 9:32 AM

    බැන්ද කියලා හොදින් ඉන්නවා කියන්නේ කොහොමද බං... උන්ට වඩා ඔලුව නිදහසින් උඹ ඉන්නවා වෙන්න පුළුවන්.. 😂😂
    ඔව් මට හිතෙනවා එකනම් :)
    ------ Post added on Dec 16, 2025 at 9:33 AM

    Ithin unata danuth badinna puluwanne
    ඔව් එත් වයස 37 වෙනකම් හිටිය එකට මාර පසු තැවීමයි එක බන් කිව්වේ
    උන් දැක්කට පස්සේ මට හිතුණා මන් 37 වෙනකම් කරේ මොනවා ද කියලා
    සෑහෙන දුකක් හිතුණ මට.
    ------ Post added on Dec 16, 2025 at 9:35 AM
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    sathutu weyan bun. balapan api kana katta. kamburanna one marenakam. lamai loku unahama unge lamait balanna wenawa. Pluan taram me kaale hambu karan wayasata giyahama nursing home ekakata yanna salli ekathu karaganin. kohoma natuwat wayasata giyahama kaatath apiwa barak. lamai kiyala wenasak naha. itin dan chill eke idapan. godak un loketa pennna jodu wela hitiyata athule gini jaalaawal :yes::yes:. Chill bro Chill
     
    • Like
    Reactions: Nadun26

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    උන් බැඳලා ඉන්න හැටි දැක්කම මටනම් හිතෙන්නෙ ලොකු මරාලෙකින් ගැලවිලා ඉන්නව කියල. ළමයි හදන්නනම් ඉතින් හිතේ ස්වභාවිකවම ළමයින්ට ආසාවක් ඇති වෙන්න ඕනෙ. මටනම් එහෙම ළමයි ගැන ආසාවක් නෑ.

    ඒකනේ මම කිව්වේ. උබ White Walker (Mark Haloce) තමයි. ඒ කාලෙත් උබ කිව්වා උබ ලමයින්ට කැමති නැති කතාව. :yes:
     
    • Like
    Reactions: Nadun26

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    School එකේ හිටිය යාළුවෝ ෆේස් බුක් එකෙන් ඇවිත් කතා කළා මම එක්ක
    මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී
    ඉතින් අවු 20 විතර පස්සේ උන් ඇවිත් කතා කරා.
    මිට අවුරුද්දකට විතර කලින් එක පන්තියක අය කතා කළා ඔහොම
    ගිය සතිවල අනිත් පන්ති දෙකේ අය ඔහොම කතා කළා.
    උන් ඔකොම බැදලා ළමයි ඉන්නවා
    මම 37 වෙනකම් බැදලා නැති එකට උන්ව දැකලා හෝස් ගාලා ගියා වගේ වුණා
    පට්ට දුකක් හිතුණා මම ගැන , උන් හොදින් ඉන්නවා
    මම ගෙවන ජිවිතේ ගැන හිතලා මාර දුකක් මට හිතුනේ.
    උබලට මට වගේ උබලගේ වයසේ යාලුවෝ දැකලා හිතිලා නැද්ද දුකක් ?
    කවුද බන් අනිත් උන්ගේ අතේ තමන්ගේ සතුට දුක තියන්නේ :yes:
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    School එකේ හිටිය යාළුවෝ ෆේස් බුක් එකෙන් ඇවිත් කතා කළා මම එක්ක
    මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී
    ඉතින් අවු 20 විතර පස්සේ උන් ඇවිත් කතා කරා.
    මිට අවුරුද්දකට විතර කලින් එක පන්තියක අය කතා කළා ඔහොම
    ගිය සතිවල අනිත් පන්ති දෙකේ අය ඔහොම කතා කළා.
    උන් ඔකොම බැදලා ළමයි ඉන්නවා
    මම 37 වෙනකම් බැදලා නැති එකට උන්ව දැකලා හෝස් ගාලා ගියා වගේ වුණා
    පට්ට දුකක් හිතුණා මම ගැන , උන් හොදින් ඉන්නවා
    මම ගෙවන ජිවිතේ ගැන හිතලා මාර දුකක් මට හිතුනේ.
    උබලට මට වගේ උබලගේ වයසේ යාලුවෝ දැකලා හිතිලා නැද්ද දුකක් ?
    ඉතිං යකෝ උන් හැමෝටම වඩ තෝ ඉදිරියෙන් ඉන්න්වනෙ :yes:

    උන් ගෙදර ගිහින් ඔහෙම්ම ඇඩනව ඇති ගෑණිට ලමයට කන්න දෙන්න බෙහෙත් වලට යන වියදම ගැන හිතල මටත් අරූ වගේ බදින්නැතිව ආතල් එකේ ඉන්න තිබ්බනෙ කියලා :lol:

    සමහර විට උන්ගෙ ඇස්වහ කටවහ තොට වැදිල උබට ඉක්මනටම කසාදයක් හරියයි එතකොට උබ මීටත් වඩා මේකෙ ත්‍රෙඩ් දාවි නහයෙන් අඩල :angry:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඒකනේ මම කිව්වේ. උබ White Walker (Mark Haloce) තමයි. ඒ කාලෙත් උබ කිව්වා උබ ලමයින්ට කැමති නැති කතාව. :yes:

    හුත්තිට කිව්ව නේද expose කරන්න එපයි කියල :angry: