මගේ යාළුවෝ දැකලා මාර දුකක් හිතුණා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    School එකේ හිටිය යාළුවෝ ෆේස් බුක් එකෙන් ඇවිත් කතා කළා මම එක්ක
    මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී
    ඉතින් අවු 20 විතර පස්සේ උන් ඇවිත් කතා කරා.
    මිට අවුරුද්දකට විතර කලින් එක පන්තියක අය කතා කළා ඔහොම
    ගිය සතිවල අනිත් පන්ති දෙකේ අය ඔහොම කතා කළා.
    උන් ඔකොම බැදලා ළමයි ඉන්නවා
    මම 37 වෙනකම් බැදලා නැති එකට උන්ව දැකලා හෝස් ගාලා ගියා වගේ වුණා
    පට්ට දුකක් හිතුණා මම ගැන , උන් හොදින් ඉන්නවා
    මම ගෙවන ජිවිතේ ගැන හිතලා මාර දුකක් මට හිතුනේ.
    උබලට මට වගේ උබලගේ වයසේ යාලුවෝ දැකලා හිතිලා නැද්ද දුකක් ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663

    උඹට මානසික සුවයම වේවා! ඕවා වැඩිය හිතන්න එපා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,183
    46,961
    113
    School එකේ හිටිය යාළුවෝ ෆේස් බුක් එකෙන් ඇවිත් කතා කළා මම එක්ක
    මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී
    ඉතින් අවු 20 විතර පස්සේ උන් ඇවිත් කතා කරා.
    මිට අවුරුද්දකට විතර කලින් එක පන්තියක අය කතා කළා ඔහොම
    ගිය සතිවල අනිත් පන්ති දෙකේ අය ඔහොම කතා කළා.
    උන් ඔකොම බැදලා ළමයි ඉන්නවා
    මම 37 වෙනකම් බැදලා නැති එකට උන්ව දැකලා හෝස් ගාලා ගියා වගේ වුණා
    පට්ට දුකක් හිතුණා මම ගැන , උන් හොදින් ඉන්නවා
    මම ගෙවන ජිවිතේ ගැන හිතලා මාර දුකක් මට හිතුනේ.
    උබලට මට වගේ උබලගේ වයසේ යාලුවෝ දැකලා හිතිලා නැද්ද දුකක් ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර

    me seen eka mokakda oi?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605

    උන් බැඳලා ඉන්න හැටි දැක්කම මටනම් හිතෙන්නෙ ලොකු මරාලෙකින් ගැලවිලා ඉන්නව කියල. ළමයි හදන්නනම් ඉතින් හිතේ ස්වභාවිකවම ළමයින්ට ආසාවක් ඇති වෙන්න ඕනෙ. මටනම් එහෙම ළමයි ගැන ආසාවක් නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,645
    113
    Colombo
    School එකේ හිටිය යාළුවෝ ෆේස් බුක් එකෙන් ඇවිත් කතා කළා මම එක්ක
    මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී
    ඉතින් අවු 20 විතර පස්සේ උන් ඇවිත් කතා කරා.
    මිට අවුරුද්දකට විතර කලින් එක පන්තියක අය කතා කළා ඔහොම
    ගිය සතිවල අනිත් පන්ති දෙකේ අය ඔහොම කතා කළා.
    උන් ඔකොම බැදලා ළමයි ඉන්නවා
    මම 37 වෙනකම් බැදලා නැති එකට උන්ව දැකලා හෝස් ගාලා ගියා වගේ වුණා
    පට්ට දුකක් හිතුණා මම ගැන , උන් හොදින් ඉන්නවා
    මම ගෙවන ජිවිතේ ගැන හිතලා මාර දුකක් මට හිතුනේ.
    උබලට මට වගේ උබලගේ වයසේ යාලුවෝ දැකලා හිතිලා නැද්ද දුකක් ?

    උඹ 1988 ද ??
     
    • Like
    Reactions: Nadun26

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අපේ එකෙක් ඉන්නවා ඌ විතරයි බැදලා නැත්තේ, ඌව දකිනකොට මාර දුකක් දැනෙනවා මොකක්ද අපි මේ කරගත්තෙ කියලා

    1. උඹේ උස කීයද?
    2. උඹේ කලත්‍රයාගේ උස කීයද?
     
    • Like
    • Haha
    Reactions: Psiko and Nadun26

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    මොනව හරි ජරාවක් ගහල සතුටින් ඉඳපන් බං. සයිකී පැත්තෙන් බැලුවොත් උඹේ පවුල් පසුබිම් අවුල්. බෙහෙත් ටිකක් වත් ගනිං.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    විවාහක මිනිසා, විවාහක නොවන මිනිසාගේ නිදහසට ආසාවෙන් පසුවේ

    විවාහක නොවන මිනිසා, විවාහක මිනිසාගේ ස්ථාවරත්ව ගොඩනැගුන ජීවිතයට ආසාවෙන් පසුවේ

    ඇත්ත වශයෙන්ම, දෙපාර්ශ්වයෙන්ම ඔවුන්ට නොමැති දේවල් මනෝමය ලෙස බලාපොරොත්තු වන අතර, ඔවුන්ට ඇති දේවල් වැලඳගෙන එයින් සතුටු වන්නේ නැත. මේක තමයි මනුෂ්‍ය ස්වභාවය.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    වැඩිය දුක් වෙන්න එපා නැත්නම් 40 පැන්නාම දුක් වෙන්න බැරි වෙනව
     
    • Like
    Reactions: Nadun26

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    වැඩිය දුක් වෙන්න එපා නැත්නම් 40 පැන්නාම දුක් වෙන්න බැරි වෙනව

    උඹට කෝච්චියෙ යද්දි සෙට්වෙච්ච ඒ කාලෙ ප්‍රසිද්ධ ලව් එකක් තිබ්බ කිව්ව නේද?

    Mage yaluwo mama gana hithala duk wenawa.

    තවේ බැඳල කියල මං හිතුවෙ
     
    • Like
    Reactions: Nadun26