මගේ යොජනාවක්. අදහස් කියපල්ලා.
මේ දවස්වල කුනු ප්‍රශ්නෙයි, කුල ප්‍රශ්නෙයි, ගන්වතුර නායයාම් ප්‍රශ්නෙයි හින්දා මට හිතුනේ මේක. වැඩේ වැරදිත් ඇති ඉතින්. නමුත්, ලන්කාවේ පලාත් අනුව ග්‍රේඩ් කලොත් නරකද? ඒ කිව්වේ දැන් තියන හැටියට ලන්කාවේ ඔනා එකෙකුට ලන්කාවේ ඔනා පලාතක ගිහින් පදින්චි වෙලා රිසොසර්ස් වලට වැඩේ දුන්නැකි. ඒක ඒ පලාත්වල ජිවත් උන, ඒ පරිසරයට අනුබද්ද මිනිස්සුන්ට කරන අසාදාරනයක් නේද? ඒකීය රටක් උනාට මේ වැඩේ වැරදියි නේද? දකුනේ එකෙක් නුවර ඇවිත් කෙලගෙන කෙලගෙන ගියොත් ඒක නුවර මිනිහට අසාදාරනයි. යම්කිසි තත්වයක් ගේන්න ඔනා පදින්චිය මාරු කරනකොට පලාත්වලින් පිට. දුප්පත් පලාතකින් පොසත් පලාතකට එනවනම් ස්කිල් එකත් එක්ක විශේශ ස්කොර් ක්‍රමයක් ගේන්න ඔනා. ඒ පලාතේ පදින්චි වෙන්න ඒ මිනිහා සුදුසුනම් විතරක් ගන්න ඔනා. සල්ලි තිබ්බ පලියට ඉඩම් දෙන්න හොද නැ. පලාතට වැඩක් කරනවා නම් පලාතේ දියුනුවට වැඩක් කරනවනම් හැරෙන්න ඉඩම් ගන්න ඇපෘව් දෙන්න හොද නැ. අනික රිසොස්වලින් පොසත් පලාත්වලට මිනිස්සු පදින්චියට එනකොට සල්ලි තිබ්බත් පලාතේ දුප්පත් මිනිස්සුන්ගේ අයිතිය උගුල්ලන්න දෙන්න හොද නැ. කොලඹ උන් සල්ලි අරන් ඇවිත් නුවර එලියේ නිවාඩු බන්ගලා ගහන එක අසදාරනයි. නුවර එලියේ මිනිස්සු තමන්ගේ උරුමය එහෙම දෙන්න හොද නැ සල්ලි වලට.