~මගේ රජ්ජුරුවෝ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~මගේ රජ්ජුරුවෝ~

ayya.jpg
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නෙත අගට කදුලක් ගෙනෙන සහෝදර සෙනෙහසේ ඔබ්බට ගිය නිර්මාණයක්
    අගේයි :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනඳ පුතනුවනි .... ඔබ ලියනා දෙය අති විශිෂ්ටයි...අරුත්බරයි...ඔබට සදා ජය .....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලස්සන පද වැලක් අය්යා. ආදරනීය සහොදර ප්‍රේමයක්.හරිම ස්නවෙදි නිර්මානයක් :)

    ගොඩාරියක් ස්තුතියි නංගියාගේ අගනා විචාරයට
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙවන් සහෝදරයනුත් අපේ සමාජයේ ඉන්නවා කියලා මට මතක් කරලා දුන්නට අයියට ස්තූතියි...

    මට තේරෙනවා මල්ලිගේ හිතේ ඇතිවෙන හැඟීම් සමුදාය..මට මල්ලී වතාවක් ඒ ගැන කියලා තියෙනවා...

    සහෝදර සෙනෙහස දෙමව්පිය සෙනෙහස තරමටම වටිනවා මල්ලියා..

    නමුත් මොකද්දෝ මගේ අවාසනාවකට හෝ අහේතුවකට මට සහෝදරයෙක් සහෝදරියෙක් නෑ..

    මගෙ සහෝදර සහෝදරියෝ ඔයගොල්ලන්ම විතරයි..

    ගොඩාරියක් ස්තුතියි මල්ලියගෙ අදහස් දැක්වීමට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නෙත අගට කදුලක් ගෙනෙන සහෝදර සෙනෙහසේ ඔබ්බට ගිය නිර්මාණයක්
    අගේයි :yes:

    බොහොමත්ම ස්තුතියි මල්ලියා අගනා විචාරයට..