~මගේ රජ්ජුරුවෝ~

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නිර්මාණය ඉතා සමීප බවක් දැනෙනවා. මෙවන් තම හදවතින්, ආත්මයෙන් පරිත්‍යාග කල මහා මිනිසුන් එමටයි. ඒත් ඔවුන් ගැන අකුරු කෙරෙනවා අඩුයි, එහෙමත් නැතිනම් ගුණ වරුණයට අකුරු මදි හින්දාවත් ද? එවන් "රජවරුන්" හැමට ඔබේ පදවැල රන්මාලා වී උපහාර වේවා!

මෙ නිර්මාණය විමසුමට ලක් කරන්න තවත් වචන ඉතිරිව නැත, වචනයෙන් වචනයට දෙනෙත් තෙත් වෙනවා. උපරිමයි රචනය.

ඔබට පිං සොයුර.

(මාත් මෙවන් සොයුරෙක් ගැන නිර්මාණයක් කරගෙන යනවා).
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අනඳ පුතනුවනි .... ඔබ ලියනා දෙය අති විශිෂ්ටයි...අරුත්බරයි...ඔබට සදා ජය .....

මට අනඳ විදුහලින් දුන් සිප් සතර හා මං අමාරුවෙන් වෙහෙසී ලබාගත් සිප් සතර පෙරලා අපේම සමාජ පෝෂණයට එක් කිරීම මගේ යුතුකම හා වගකීම විදිහටයි මම නිතර හිතන්නේ...

මල්ලියත් එහි එක් කොනක(අනඳ විදුහලේ) පුරුකක් වීම මට මහත් ආඩම්බරයක්..

බොහොමත්ම ස්තුතියි මල්ලියා මගෙ නිර්මානය අගය කලාට හා අදහස් දැක්වුවාට....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නිර්මාණය ඉතා සමීප බවක් දැනෙනවා. මෙවන් තම හදවතින්, ආත්මයෙන් පරිත්‍යාග කල මහා මිනිසුන් එමටයි. ඒත් ඔවුන් ගැන අකුරු කෙරෙනවා අඩුයි, එහෙමත් නැතිනම් ගුණ වරුණයට අකුරු මදි හින්දාවත් ද? එවන් "රජවරුන්" හැමට ඔබේ පදවැල රන්මාලා වී උපහාර වේවා!

මෙ නිර්මාණය විමසුමට ලක් කරන්න තවත් වචන ඉතිරිව නැත, වචනයෙන් වචනයට දෙනෙත් තෙත් වෙනවා. උපරිමයි රචනය.

ඔබට පිං සොයුර.

(මාත් මෙවන් සොයුරෙක් ගැන නිර්මාණයක් කරගෙන යනවා).

ගොඩාරියක් ස්තුතියි සොයුර ඔබේ නිකැලැල් වදන් සමූහයට...

අපිට ලඟදීම විගහට කියවන්න පුලුවන් වෙයි එහෙනම් ඒ දයාබර නිර්මානය නේද??
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තවත් සංවේදී නිර්මානයක්.හරිම අපූරුවට පද ගලපලා තියෙනවා.

බොහොමත්ම ස්තුතියි නංගීයට වටිනා අදහස් එකතුකලාට...
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ගොඩක් සංවේදී නිර්මාණයක් අයියා.. සහෝදර ප්‍රේමය ගැන අඩුවෙන් කථා කරන අඩුවෙන් අහන්නට ලැබෙන සමාජයක මේ නිර්මාණය ගොඩක් වටිනවා.:yes:ගොඩක් වෙලාවට පවුලක වැඩිහිටියන් නැති උනාම සහෝදරයන් ටිකින් ටික ඈත් වෙන එකයි වෙන්නේ.. එහෙම උනත් මේ වගේ සහෝදරයොත් ඉන්නවා.. ඒ අයට රජවරුන්ට වගේ සලකන්න ඕන තමයි..
ලස්සන නිර්මාණයක් අයියා.
ජය වේවා !
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගොඩක් සංවේදී නිර්මාණයක් අයියා.. සහෝදර ප්‍රේමය ගැන අඩුවෙන් කථා කරන අඩුවෙන් අහන්නට ලැබෙන සමාජයක මේ නිර්මාණය ගොඩක් වටිනවා.:yes:ගොඩක් වෙලාවට පවුලක වැඩිහිටියන් නැති උනාම සහෝදරයන් ටිකින් ටික ඈත් වෙන එකයි වෙන්නේ.. එහෙම උනත් මේ වගේ සහෝදරයොත් ඉන්නවා.. ඒ අයට රජවරුන්ට වගේ සලකන්න ඕන තමයි..
ලස්සන නිර්මාණයක් අයියා.
ජය වේවා !

ගොඩාරියක් ස්තුතියි මල්ලියා මේ අගනා විචාරයට...
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සහෝදරත්වය ගැන අපූරු උදාහරණයක්....
    ඔය වගේ සහෝදරවරු මේ සමාජයේ කොතෙක් නම් ඉන්නවා...
    බොහොම අගෙයි ron අයියා...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    gamen awilla sidaadiya jayagena thama ekama sahodarayata ugannapu uthum sahodarayek.... sanwedi akurukaranayak ron aiyya... ithaamath aganei
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සහෝදරත්වය ගැන අපූරු උදාහරණයක්....
    ඔය වගේ සහෝදරවරු මේ සමාජයේ කොතෙක් නම් ඉන්නවා...
    බොහොම අගෙයි ron අයියා...

    ගොඩාරියක් ස්තුතියි මල්ලියාට මගේ නිර්මාන කවදත් ඉහලින් අගය කරනවට
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    රොන් සොයුරා මෙ නිර්මාණය තුලින් ගෙනහැර දැක්වූ සොයුරු පෙම අදටත් අප සමාජයේ පවතිනවා. ඔවුන් වැඩිමල් සොහොයුරන්, සොහොයුරියන් විතරක්ම නොවෙයි ඔවුන් අතර නංගිලා මල්ලිලාද ඉන්නවා. මෙ කතරක ගෙවන ජීවිතයේ අනන්තව එවැන්නන් හමුවී ඇත, අනන්තවූ දුක්මුසු කතාද රොන් සොයුරා විමසූ "රජවරුන්" මෙන් උසස් මිනිසුන්ද විරල නැත.

    එනිසාම තවත් සටහනක් තියන්න අදහස් කලා.

    අවාසනාවකට සොයුරු පෙම ගැනැ ලියවුන පදවැල් සීමිතයි.
     
    ඔව් ඒක සහතික ඇත්ත ..තම නංගිලා මල්ලිලා අක්කලා වෙනුවෙන් දුරු කතරේ දහ දුක් විඳිනා සහෝදර සහෝදරියන්ට මෙය උපහාරයක්ම වේවා..

    සහෝදරයා ඔබට නැවතත් මගේ ස්තුතිය
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    පැය ගානක්, වචන දහස් ගනණකින් වුව කියා නිමකල නොහැකි දිග කතාවක් කිසිම අඩු පාඩුවක් නොතියා මේ විදියට කෙටි නිර්මාණයකින් ඉදිරිපත් කරල තියෙනව.:D

    ඇත්තටම කියවගෙන යද්දි රූප පෙලක් වගේ හැම අවස්තාවක්ම මැවිල පේනවා..හරිම සංවේදී කතාවක්..:)

    කොළඹ කන්තෝරුවක වැඩ කරන ඉහල තානාන්තරයක් දරණ ඔහුට අයියගේ ඇඟේ හයිය දැනුන කියන තැනට මම ගොඩක් ආසයි...ඒ ඇත්තටම අතේ පයේ සවි ශක්තිය නෙමෙයි මං හිතන්නෙ..ඒ හයිය නැති වෙච්ච අඩු පාඩුව අවසානයේදි ලස්සනට ප්‍රකාෂ කරල තියෙනව. :cool:

    තවත් මේ වගේ නිර්මාණ කිරීමට සුභ පතනවා.. :)
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මෙම නිර්මානය හරිම සංෙව්දී. අපෙ රටෙ කොපමන සහොදරයින් ඉන්නවද තම බාල මල්ලිල නංගිලගෙ ජීවිත සැපවත් කරන්න අපමන කැප කිරීම් කරල නිහඩවම ඒ සතුට විදින. හුග දෙනෙකුට ඉහලට යත්දි ෙම්ව අමතකයි. ඒ තියා දරුවන්ටත් දෙමාපිය කැපකිරීම අමතකයි. ඒ වගෙ කාලයක බොහොම අපූරුවට කියවපු සුන්දර නිර්මානයක්. ඉස්සර ගම්බද කවුරුහරි කොළඹ අාවම ඒඅය තමයි ගමෙම ඉන්න අයට උදව් කරන්නෙ ඉගෙන ගන්න. මට මතකයි අපෙ තාත්තල ඒව කියනව. ඒ වගෙ උදව් කරපු අය තාමත් ඒ අයට සලකනව. කොච්චර අහිංසක ගැමි සමාජයක්ද අපට තිබිල තියෙන්නෙ. ඒ බව දැන් ඉන්න පරපුරටත් මතක්කරල දෙන ඉතාම වටිනා නිර්මානයක් විදිහටයි මම මෙය දකින්නෙ. ඒවන් සොයුරන් සදා වැජඹෙවා! ඔබට ජය!