මගේ රස කතා (Amda's stories)

Sep 12, 2011
71
16
0
කොහු මිට

ඔන්න ඉතින් ඇම්ඩා පොඩිකාලේ.ඇම්ඩා ට නංගි කෙනෙකුත් හිටියලු. ඒ නංගිත් අයෙ ඉතින් ඇම්ඩා වගේම කටකාරයිලු. ඔන්න ඉතින් දවසක් මේ නංගි ඇම්ඩා නානකොට ඇම්ඩා ගේ pubic hair දැක්කලු. නංගි ඇහුවලු මේ මොනවද කියල. එතකොට ඇම්ඩා කිවුවලු ආ ඒ කොහු නේ කියල.
එතකොට නංගි කිවුවලු ...

ෂා... අයියට කොහු විතරක් නෙමෙයි කොහු මිටකුත් තියනවනේ.
 
Sep 12, 2011
71
16
0
ඇම්ඩා සහ මමා 18+

ඔන්න ඇම්ඩට හිටියා මාම කෙනෙක්. මූ හරිම පොන්සියා. සැපක් ගන්න දන්නෙම නෑ. ඒ වුණත් මූට අවුරුදු 25ක් විතර. ඇම්ඩගෙ සීයා හිතුවා මූට කසාදයක් කරල දෙන්න. ඒ වුණාට හුකන්න දන්නැති එකෙක්ට ගෑණියෙක් දුන්නොත් මළ කෙළියක් බව දන්න නිසා මූට හුකන්න පුරුදු කරන්නේ කොහොමද කියලා ඇම්ඩන් සීයා කල්පනාව. මේක දැකපු අපේ ඇම්ඩා සීයට ළං වෙනවා.

ඇම්ඩන්: “සීයේ මොකෝ කල්පනාව”

සීයා: “පුතේ මං අර උඹලගේ මාමා ගැන හිතන්නේ”
ඇම්ඩන්: “මම ඔය වැඩේ ගානට කරල දෙන්නම්”
සීයා: (මඳක් සිතයි. කල ගුරුකම්, යන්තර, මන්තර ඔක්කොම අල වී ගිය නිසා ඇම්ඩාට වාරයක් දෙන්න්න ඕනෑ යයි ඔහු සිතයි.) “කියපන්කො බලන්න ඉතින්?”
ඇම්ඩන්: “සීයේ, මට තන් දෙක ලොකු බඩුවකුයි, හොට හොඳට ඇනෙන කුකුලෙකුයි, පොරි පැකට් එකකුයි තිබුණොත් හොඳටම ඇති”
වියදම් කරපු සල්ලි එක්ක බලද්දී මේක මහ ලොකු කජ්ජක්ද කියල හිතපු ඇම්ඩන් සීයා ඊලඟ දවසේ ඕන බඩු ටික අරන් එනවා. (හැබැයි එන්න කලින්, තන් දෙක ලොකු බඩුව හතර පස් වතාවක් හු*ල එන්න සීය අමතක කලේ නෑ!)
ඇපේ ඇම්ඩත් දැන් වැඩේට ලක ලෑස්ති වෙනව. කපුවෙක් වගේ ඔලුව වටේ රතු පටියක් බැඳගෙන මූ වැඩේට එන්ටර්. මුලින්ම බඩුවගෙ ඇඳුම් ඔක්කොම් ගලෝල මූණ උඩ ඇතට බුදි කෙරෙව්ව. ඊලඟට මාමගේ ඇඳුම් ඔක්කොම ගලවල, බඩුවගෙ හු*ත ගාවට ප*ය ලං වෙන විදියට ගොන උඩ බුදි කෙරෙව්ව. ඊලඟට පොරි පැකට් එකෙන් කොටසක් මාමගෙ පු^ උඩට හළල, කුකුළව පු^ උඩින් තිබ්බ. කුකුළා කොට කොට පොරි කද්දී උගෙ හොට ඇණෙන කොට මාමගෙ පු^ත් එක්ක ප& ඉස්සරහට ගිහින් බඩුවගෙ කි$බ ඇතුලට යනවා. ටික වෙලාවක් යනකොට මාමට අමර සැප! උන්දෑ කියනවලු “ඇනේ ඇම්ඩන් පුතේ, තව පොරි ටිකක්, තව පොරි ටිකක්!
 
Sep 12, 2011
71
16
0
61b7f264.jpg



පිටිසර ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. නම පුංචිබන්ඩා. කුලියක් මලියක් කරගෙන අමාරුවෙන් ජීවත් උනේ. ඔහොම ඉන්න්කොට මිනිහට ලොතරැයියක් ඇදුනා.මිනිහා සල්ලි හම්බුනාට පස්සේ ඉස්සරලම කලේ කසාදයක් බැඳගත්තු එක. බැඳපු ගෑනිගෙ නම කලුමැනිකා. දැන් ඔන්න පුංචිබන්ඩයි කලුමැනිකයි සතූටින් ජීවත් වෙනවා.ටික දවසක් ගියාම දෙන්නා කතා උනා සල්ලි නිකන් තියාගෙන වැඩක් නෑ මොකක් හරි ආදායමක් එන දේකට යොදවන්න ඕන කියලා. සෑහෙන වෙලාවක් සාකච්චා කරලා දෙන්නා තීරනය කලා ලොරියක් ගන්න.

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ලොරියක් ගෙනාවා. අලුත්ම අලුත් ලොරිය. බොඩියක් එහෙම ගහල,පාට ගාලා, ඇස්වහ කටවහ යන්න දෙහි මිරිස් එහෙම එල්ලලා දැන් ලොරිය ලස්සනට තියනවා. දැං ඉතින් ඔක්කොම හරි ඒත් ලොරියට නමක් තමා නැත්තේ.

පුන්චිබංඩා කිව්වා “අපි ලොරියට පුංචිබංඩා කියලා දාමු” කියලා.

ඒකට ගෑනි කැමති උනේ නෑ. ගෑනිගේ ආසාව තිබ්බේ ලොරියට “කලුමැනිකා” කියලා දාන්න.

අන්තිමේ මේ නම දාන ප්‍රස්නේ දිගටම ඇදිලා ගියා. අන්තිමේ දෙන්නම තීරනේකට ආවා දෙන්නගෙම නම් වල මුල් අකුරු එකතු කරලා ලොරියට නම දාමු කියලා. එහෙම කතා වෙලා පුංචිබන්ඩගෙයි කලුමැනිකගෙයි නම් වල මුල් අකුරු එකතුකරලා(පු+ක) ලොරියට නම දැම්ම පු_ කියලා.

ලොරිය ගත්තට පස්සේ පුංචිබන්ඩා දියුනු වෙන්න ගත්තා. ටික දවස්කින් කඩේකුත් දාගත්තා. ලොරියට වෙනම ඩ්‍රැයිවර කෙනෙකුත් ඉන්නවා. දැං පුංචිබන්ඩට ගමේ මිනිස්සු කියන්නේ මුදලාලි කියලා.
………………………………
ඔහොම ඉන්නකොට දවසක් ගමේ පන්සලේ දායක සභාව රැස් වෙලා තීරණය කලා ගමේ කට්ටියම එකතු කරන් වන්දනාගමනක් යමු කියලා. යන්තැන් ගමන් ඉස්තර ඔක්කොම තිරණය කලා.
ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා “ගමන යන්ට අඩුවට වාහනයක් හොයාගන්න නැතිවෙයිද?..” කියලා.
එතකොට කට කැඩිච්ච එක දායක මහත්තයෙක් කිව්වා “ඇයි පුංචිබන්ඩා මුදලාලිගේ පු_ තියෙන්නේ , අපි ඒක ඉල්ලගමු ” කියලා.
“එහෙනම් අපි හැන්දෑවෙ ගිහිල්ලා මුදලාලිව හම්බෙලා ඒක කතාකරගමු” කියලා හාමුදුරුවොත් වැඩේට අනුමැතිය දුන්නා.

එදා හවස හාමුදුරුවොයි දායක සභාවේ නියොජිත සෙට් එකයි ගියා පුංචිබන්ඩා මුදලාලිගෙ ගෙදර.

යනකොට පුන්චිබන්ඩා ගේ පිටිපස්සේ ඩ්‍රැයිවර් එක්ක ලොරිය හෝදනවා. ගේ ඉස්සරහා හිටියේ කලුමැනිකා විතරයි.

“කෝ මේ අපේ මුදලාලි මහත්තයා ඉන්නවද ” හාමුදුරුවෝ දායක සෙට් එකත් එක්ක ගෙදරට ගොඩවෙන ගමන් ඇහුවා.

“ආ එයා මේ ගේ පීපස්සේ පු_ හෝදනවා. ඉන්න මම කතා රන්නම් ” කියලා කලුමැනිකා මුදාලිට මෙහෙම අඬගහගන ගේ පිටිපස්සට ගියා.

“මේ… ඇහුනද, හාමුදුරුවෝ වැඩලා. ඔය පු_ හෝදන එක නවත්තලා මෙහාට එනවකෝ….”

පුංචිබන්ඩත් ලොරිය හෙදිල්ල නවත්තලා ගේ ඉස්සරහට ආවා

“ඇයි අපේ හාමුදුරුවනේ මේ හද්දිස්සියෙම. පනිවඩයක් එව්වනම් මම පන්සලට එනවනේ…”

“නැ නැ මුදලාලි හදිස්සියකට නෙවේ. මේ වෙන කාරනාව්කට . අපේ ගමේ කට්ටිය එකතු කරන් වන්දනා ගමනක් යන්න කල්පනාකලා , ඒකට මුදලාලිගෙන් ලොරිය පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියලා අහන්න ආවේ. නිකන්ම නෙවේ තෙල් ගහන්න ඕන සල්ලි ටික අපි එකතු කරලා දෙන්නම්”

එතකොට පුංචිබන්ඩා කිව්වා “හාමුදුරුවනේ මම පු_ දෙන්නම්. සල්ලි සතයක් වත් එපා . පන්සලේ වැඩකට දෙන්න බැරි නම් පු_න් උනත් වැඩක් තියනවැයි.”

හාමුදුරුවන්ටත් දැන් සන්තෝසයි. නොමිලේම ලොරිය හම්බෙනවනේ.”එහෙනම් මුදලාලි අපි යන්නම්. දින තීන්දු වෙච්ච ගමන් මම මුදලාලිට පනිවිඩේ එවන්නම්.”

“අපේ හාමුදුරුවෝ පන්සලටද වඩින්නේ “පුංචිබන්ඩා ඇහුවා.

“ඔව් ඇයි”

“නැ හාමුදුරුවනේ, අපේ ඩ්‍රැයිවරුත් දැන් ඒ පැත්තටමයි යන්නේ. පොඩ්ඩක් පු_ හෝදනකන් හිටියනම් පු_ම ඇරියැහකි”

ඊට පස්සේ ගමේ කට්ටිය නිකන්ම යන්න හම්බෙචච හින්දා පු_ට පින් දිදී වන්දනා ගමන ගියා.
 
Sep 12, 2011
71
16
0
බස් ඩ්‍රයිවර්

ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…

දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති…..


ඇම්ඩා බස් ඩ්‍රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු….,

ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..

“ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”

“අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල්
පැටියෙක් වෙනවා…….”

මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….”

ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා


“අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක්
වෙනවා……..”

දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක්
වෙන්න එපා ලමයෝ….”


“අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……”

දැන් ඩ්‍රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා…. ඩ්‍රවරයට පහල උනා අදහසක් …….

“හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන
ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..”

ඇම්ඩ ඉතින් මේ challenge එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ….

“හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම්
පුතා මොකෙක් වෙයිද…?”


ඇම්ඩ එසැනින් කිව්වලු…..”බස් ඩ්‍රයිවර් කෙනෙක්….”
 

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    ඇම්ඩා;10933058 said:
    ඔන්න ඇම්ඩා ටයි තව යාලුවෙකුටයි interview එකකට යන්න සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ interview එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල. ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල interview එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න පට කියාපන් කියල.

    කොහොමහරි යාළුවා interview එකට ගිහින් ඇවිත් අහපු ප්‍රශ්න ටික කිව්වා.


    1) ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියලා ඇහුව බං . මම කිව්වා 1818 ඉඳල වරින්වර උත්සහා කරලා හරියටම 1948 කියලා.



    2) ඔබ කැමතිම පුද්ගලයා කවුද කියලා ඇහුවා. මම කිව්වා, එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා, මේ දැන් නම් ඔබතුමා කියල. ඒ කියන්නේ interview එක මෙහෙයවන බොස් ව.



    3) ලංකාව අසමත් රාජ්‍යක් ද කියලත් ඇහුව. මම කිව්වා මේ දවස්වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා, ප්‍රතිපල ආවම හරියටම කියන්න පුළුවන් කියලා.


    ඉතින් ඇම්ඩා ඒ උත්තර සියල්ලම සිතේ මතක තබාගෙන interview රූම් එක ඇතුලට ගියාලු. එත් මිනිහට තාම nervous ලු. මොන ප්‍රශ්නේ ආවත් ඔය උත්තර ටික දෙන size එකේ ලු දැන් ඇම්ඩා ඉන්නේ.



    ඔන්න interview එකේ බොස්, පලවෙනි ප්‍රශ්නය ඇම්ඩා ගෙන් ඇහුවා.




    boss
    - කියන්න බලන්න ඇම්ඩා කවද්ද ඉපදුනේ කියලා.
    ඇම්ඩා
    -1818 ඉඳලා වරින් වර උත්සහා කරා, හරියටම 1948

    boss
    - මොකා?????? හරි කියපන් බලන්න තමුසෙගෙ තාත්ත කවුද කියල.
    ඇම්ඩා
    - එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා.මේ දවස්වල නම් ඔබතුමා.

    boss
    - මොකක්ද යකෝ තෝ කිව්වේ? දැන් තොට පිස්සුද නැත්නම් මට පිස්සුද?
    ඇම්ඩා - ඒක හරියටම කියන්න බැහැ. මේ දවස් වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා. ප්‍රතිපල ආවට පස්සේ හරියටම කියන්නං.


    Mekanam Patta...:D
     
    Sep 12, 2011
    71
    16
    0
    ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බඩු කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බඩුව! ඇම්ඩට මේක ගහන්නම ඕන කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉඹලා හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.
    මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇ*යට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇටේ නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා “චීන වධ අංක 3 – වම් ඇ*ය ඇඳට තබා ගැට ගසා ඇත”
     
    Sep 12, 2011
    71
    16
    0
    රූමත් කෙල්ලෙක් ඇම්ඩා ලඟට ගොස් යට ඇඳුම ගලවා දමා නිරුවත් වී
    "මම ඔයාගේ WIFE කියල හිතාගන්න" කියා කීවාය

    ඇම්ඩා JOKA ගලවා කෙල්ලගේ අතට දී
    දැන් දෙකම හෝදනවා කීය