අනිත්‍යය මෙනෙහි කොට ප්‍රේමයේ පිඬූ සිඟා වැඩිය ඔබට එය අහිමි වීම ගැන එතරම් පීඩාවක් හිතට දැනෙන්න ඉඩ කඩක් නැතුව ඇති...
අනිත්‍යය මෙනෙහි කොට සිත දැහැන් ගත කර ගන්නවා සේම ඉතා ගැඹුරු සංකල්පනාවක් නිර්මානයට ප්‍රස්තූත කර ගැනීමෙන්ම ඔබ තුල ඇති කුසලතාවය මොනවට ඔප්පු කොට හමාරය....
ඔබ මෑතක සිට නිර්මානවලට ප්‍රස්තූත කරගන්නා වස්තු විෂයයන් හරහා හරි හරස් කඩක් ඇන්දොත් එහි වැඩි බරක් සනිටුහන් වෙන්නේ මිනිස් සිත් අභ්‍යන්තරයන්හී විලාප නගනා භාවාත්මක අන්දරයන් මතුපිටට ගෙන එහි ඇතුලට කිඳා බැස කරනා විශ්ලේශනයකට අමු ද්‍රව්‍ය සොයනා බලවත් උත්සාහයක සේයාවකි..
නංගිගේ මෙම නිර්මානය මා ඉහලින් අගය කරමි...
මෙලෙසින් තවත් දිගටම සමාජය සුවපත් කරන්න..ඒ පින කවදා හෝ ඔබ වෙත කිනම් අයුරකින් හෝ වෙස් වලාගෙන පැමින ඔබේ ජීවිතයට විශාල වටිනාකමක් ගෙනෙනු ඇත....
නංගිට ජය....