< මගේ රා......හු.......ල >

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අනේ ..........

මේක හරිම ලස්සනයි දිල්
හිතට මාර විදියට දැනුනා.උපරිමයි
මට මොනා කියල කියන්නද හිතා ගන්න බෑ

අපූරුයි
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Wow niyamai ! harima apurui...
    (habai hariyata anithaya menehi kalanam paya pamula idak nathi wena eka gana duk wena ekak na :))
     
    බැඳීම්වලට එරෙහි බැඳීමක්ද? ඉතා දුලබ සිතිවිල්ලක් (රාහුලෝ ජාතෝ බන්ධනං)පසුපස හබාගිය නිර්මාණයක්.ලොකු උත්සාහයක්:)(සමාවෙන්න ඕන මට නං මොකද්දෝ අසම්පූර්ණ ගතියක් දැනෙනවා.සමහර විට තව වෙලාව අරන් යළි හැදුවොත් විශිෂ්ඨම නිර්මාණයක් වේවි):sorry:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    aruth bara nirmanyak.. amma kenekge wedanwa... hmmmmmmmmm..
    subapatum sahodari..


    නෑ අයියේ.....
    මට නම් මේක කියවද්දි අම්මා කෙනෙක්ගෙ වේදනාවක් කියලා හිතුනේ නෑ.
    මේක ඊට වඩා ගැඹුරු දෙයක් වගෙ මට දැනුනේ.

    මම වැරදිද කියලා කියන්න දිල් එක්කි එනකම් ඉන්න වෙනවා
     

    SajithaD

    Member
    Mar 25, 2008
    130
    25
    0
    Matale...Sri Lanka
    ලස්සන නිර්මාණයක්..... ඒත්.. නිවන් මගේ පියමන් ක‍රන උතුමන්ට නම් ආද‍රය කියන්නේ හිස් දෙයක් පමණයි....!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අනිත්‍යය මෙනෙහි කොට ප්‍රේමයේ පිඬූ සිඟා වැඩිය ඔබට එය අහිමි වීම ගැන එතරම් පීඩාවක් හිතට දැනෙන්න ඉඩ කඩක් නැතුව ඇති...

    අනිත්‍යය මෙනෙහි කොට සිත දැහැන් ගත කර ගන්නවා සේම ඉතා ගැඹුරු සංකල්පනාවක් නිර්මානයට ප්‍රස්තූත කර ගැනීමෙන්ම ඔබ තුල ඇති කුසලතාවය මොනවට ඔප්පු කොට හමාරය....

    ඔබ මෑතක සිට නිර්මානවලට ප්‍රස්තූත කරගන්නා වස්තු විෂයයන් හරහා හරි හරස් කඩක් ඇන්දොත් එහි වැඩි බරක් සනිටුහන් වෙන්නේ මිනිස් සිත් අභ්‍යන්තරයන්හී විලාප නගනා භාවාත්මක අන්දරයන් මතුපිටට ගෙන එහි ඇතුලට කිඳා බැස කරනා විශ්ලේශනයකට අමු ද්‍රව්‍ය සොයනා බලවත් උත්සාහයක සේයාවකි..

    නංගිගේ මෙම නිර්මානය මා ඉහලින් අගය කරමි...

    මෙලෙසින් තවත් දිගටම සමාජය සුවපත් කරන්න..ඒ පින කවදා හෝ ඔබ වෙත කිනම් අයුරකින් හෝ වෙස් වලාගෙන පැමින ඔබේ ජීවිතයට විශාල වටිනාකමක් ගෙනෙනු ඇත....

    නංගිට ජය....
     
    Last edited: