< මගේ රා......හු.......ල >

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔයා කියපු දේ තේරුම් ගන්න මගෙ හිතට බැරි කමට මම ඒකට උත්සාහ කරේ නැහැ....
    ඒත් රස වින්දා හොදටෝම....
    ලස්සනයි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වචනයෙන් කියන්න බැරි තරම් අමුතුම ලස්සනක් තියෙන කවියක්
    කාලෙකට පස්සෙ ඔයගෙ කවියක් දැක්කෙ
    simply superb :D
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අනේ ..........

    මේක හරිම ලස්සනයි දිල්
    හිතට මාර විදියට දැනුනා.උපරිමයි
    මට මොනා කියල කියන්නද හිතා ගන්න බෑ

    අපූරුයි

    thnx Minu :)
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    hmmm... oyage hithata danena adarayak gana neda ma ..?. ehema naththan wena aruthkin meka balannath puluwan ... koma unath lassanai akke..... godaaakkk
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    බැඳීම්වලට එරෙහි බැඳීමක්ද? ඉතා දුලබ සිතිවිල්ලක් (රාහුලෝ ජාතෝ බන්ධනං)පසුපස හබාගිය නිර්මාණයක්.ලොකු උත්සාහයක්:)(සමාවෙන්න ඕන මට නං මොකද්දෝ අසම්පූර්ණ ගතියක් දැනෙනවා.සමහර විට තව වෙලාව අරන් යළි හැදුවොත් විශිෂ්ඨම නිර්මාණයක් වේවි):sorry:


    ow...badeem walata erehi badeemak

    asampurna bawata hetuwak tiyenawa sisi. eka vistara kereemata apahasui]
    namuth e asampurna bawata mama kamathi:)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ලස්සනයි... බැදීම් ගැන විශ්වසයක් නැතිව හිටිය කෙනෙක් ආදරයෙන් පිරෙව්ව බෝසත් සිතක් ගැන ලියවුන නිර්මාණයක් වගේ....
    කොහොම උනත් හරිම අපූරුයි....
     

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    you have said a lot in less words this time..
    good work done dil


    wonderful dear.... you quenched the thirst which you left by the short absence!
    thanks a lot my dear friend