මගේ රැකියාව අනතුරේ.....
මචං .... අපේ කොම්පැනි එක ඉදිකිරීම් උපකරණ ගෙන්වන ලංකාවේ ප්‍රසිද්ද තැනක්... මුළු කම්පැනි එකේම සේල්ස් පහුගිය කලේ ඉඳන්ම ඩ්‍රොප් වෙනවා.... (දන්නවනේ.... දැන් කන්ස්ට්‍රුක්ෂන් ලංකාවේ අඩුවෙන්නේ සිද්දවෙන්නේ..) ....
අපි සේල්ස් ෆොර්කාස්ට් එකක් කරලා බැලුවා... ඉදිරි මාස 18 අපිට ඉතාමත් අමාරු කාලයක්... ජොබ් එකට මොනවා වෙයිද දන්නේ නෑ ....