මගේ රේප් කපන්නේ ඇයි ?
මගේ අනිත් Account එකෙන් මම GTRZ ටයි TINTIN ටයි Msg දැම්මා මම දාපු තිඩ් වගයක් Close කරලා හරි Delete කරලා හරි දෙන්න කියලා. ඒ දෙන්නා මට ඒවාට Reply කරේ නැහැ.
ඒ පරණ තිඩ් නිසා මට ඒක භාවිතා කරන්න හිතන්නේ නැහැ.
ඕනෑම කෙනක් ට මම කියන්නේ එක සැරයයි. මොකොද එයා දෙවැනි පාර කිව්වා ම ඒක කරන්නේ හිත හොදින් නමේ වදෙන් බේරෙන්න කරන්නේ. GTRZ වගේ කෙනක්ට වදේ කරන්න ගිහින් සමහර විට Banned වෙන්න පුළුවන්
ඊට පස්සේ මම වෙන නමකින් ෆේක් Account හදා ගත්තා ඒක ටික දවසකින් Banned උණා ෆේක් ID කියලා.
ඊට පස්සේ මම අයෙත් අද Nadun21 කියලා එකක් හැදුවා. එකේ හැමෝම නොසහෙන්න මගේ රේප් කපනවා.
මට රේප් දෙන්න එපා රේප් හිගා කන්න නමේ මේක දැම්මේ.