මගේ රේප් කපන්නේ ඇයි ?

Nadun21

Member
Sep 30, 2017
14
5
0
මගේ රේප් කපන්නේ ඇයි ?

මගේ අනිත් Account එකෙන් මම GTRZ ටයි TINTIN ටයි Msg දැම්මා මම දාපු තිඩ් වගයක් Close කරලා හරි Delete කරලා හරි දෙන්න කියලා. ඒ දෙන්නා මට ඒවාට Reply කරේ නැහැ.

ඒ පරණ තිඩ් නිසා මට ඒක භාවිතා කරන්න හිතන්නේ නැහැ.

ඕනෑම කෙනක් ට මම කියන්නේ එක සැරයයි. මොකොද එයා දෙවැනි පාර කිව්වා ම ඒක කරන්නේ හිත හොදින් නමේ වදෙන් බේරෙන්න කරන්නේ. GTRZ වගේ කෙනක්ට වදේ කරන්න ගිහින් සමහර විට Banned වෙන්න පුළුවන් :D

ඊට පස්සේ මම වෙන නමකින් ෆේක් Account හදා ගත්තා ඒක ටික දවසකින් Banned උණා ෆේක් ID කියලා.

ඊට පස්සේ මම අයෙත් අද Nadun21 කියලා එකක් හැදුවා. එකේ හැමෝම නොසහෙන්න මගේ රේප් කපනවා.

2.png

මට රේප් දෙන්න එපා රේප් හිගා කන්න නමේ මේක දැම්මේ.
 
  • Like
Reactions: CLAYFACE

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,139
    12,675
    113
    38
    උබේ අම්මත් උබ වගේ එක පාරක් කියලා නිකා හිටියනම් අද උබ ඉන්නේ සරම් පොටක :(

    අම්මා කෙසේ වෙතත් මම කිසිම එකෙක් ට දෙවතාවකට වඩා කියන්නේ නැහැ.

    පැරණි Account දැම්මා තොපි මම ෆේක් කියන නිසා
     
    යකෝ අපෙත් රෙප් කපනවා තමයි
    උබේ විතරක් නෙවේ
    ඔය නමින් නැතුව වෙන එකකින් වරෙන් බන්
    ඔය Spermchecker එක දිගට මෝල් වෙලා පේක් බෑන් කරපු හින්දා උබේ එකත් බෑන් වෙන්න ඇත්තේ
    වෙන නමකින් ඇවිත් ටික දවසක් Reply නොකර ඉදපන්
    ඊට පස්සේ Bump විතරක් දාපන්
    ඊට පස්සේ Post 100 ගහලා රෙප් ටිකක් හොයාගනින්
    ඊට පස්සේ රගපන්
    ඔය ලොකු සීනයර් මෙම්බර්ස්ලාට තග දාපන් හුත්තොන්ට :lol::rofl:
     
    Nadun21

    Member
    Sep 30, 2017
    14
    5
    0
    Podi Silva - පොඩි සිල්වා;22297019 said:

    ela :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22297019 said:
    යකෝ අපෙත් රෙප් කපනවා තමයි
    උබේ විතරක් නෙවේ
    ඔය නමින් නැතුව වෙන එකකින් වරෙන් බන්
    ඔය Spermchecker එක දිගට මෝල් වෙලා පේක් බෑන් කරපු හින්දා උබේ එකත් බෑන් වෙන්න ඇත්තේ
    වෙන නමකින් ඇවිත් ටික දවසක් Reply නොකර ඉදපන්
    ඊට පස්සේ Bump විතරක් දාපන්
    ඊට පස්සේ Post 100 ගහලා රෙප් ටිකක් හොයාගනින්
    ඊට පස්සේ රගපන්
    ඔය ලොකු සීනයර් මෙම්බර්ස්ලාට තග දාපන් හුත්තොන්ට :lol::rofl:

    Fake විශාරද :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;22297019 said:
    යකෝ අපෙත් රෙප් කපනවා තමයි
    උබේ විතරක් නෙවේ
    ඔය නමින් නැතුව වෙන එකකින් වරෙන් බන්
    ඔය Spermchecker එක දිගට මෝල් වෙලා පේක් බෑන් කරපු හින්දා උබේ එකත් බෑන් වෙන්න ඇත්තේ
    වෙන නමකින් ඇවිත් ටික දවසක් Reply නොකර ඉදපන්
    ඊට පස්සේ Bump විතරක් දාපන්
    ඊට පස්සේ Post 100 ගහලා රෙප් ටිකක් හොයාගනින්
    ඊට පස්සේ රගපන්
    ඔය ලොකු සීනයර් මෙම්බර්ස්ලාට තග දාපන් හුත්තොන්ට :lol::rofl:

    :rofl: :baffled: :rofl: