මගේ ලව් එක නැති වෙයිද
මචන්ලා මම මාර ප්රශ්නයක ඉන්නෙ බන් මට මේක කියන්න කෙනෙක් නැ එකයි බන් මම මේක දාන්නේ .මම වැඩ කරන තැන කෙල්ලෙක් ඉන්නවා මම එයාට ආදරෙයි but එක කියලා නම් නෑ.එත් දැන් ප්රශ්නෙ කෙල්ල එන සතියෙ අස් වෙනවා කිය කිය ඉන්නෙ හැබැයි සුවර් නෑ.මට මේක එයාට කියන්න විදියක් නෑ මට බයයි එයා මට අකමැති වෙයිද කියලා දැන් මාස ගානක් මේක හිතේ තියාගෙන ඉන්නෙ මේක දැන් මට වදයක් වෙලා රෑට හරියට නින්ද යන්නෙත් නෑ මගේ පලවෙනි ලව් එක නැති වුනාට පස්සේ කෙල්ලෙක් හිතට වැදුනේම නෑ එත් මේ කෙල්ල මාර අහිංසකයි .මම දැනටත් එයා ලගින්ම ආශය කරනවා ලන්ච් එකට කන්න ගියත් මට අඩ ගහනවා මම බොඩිමට ගියත් කෝල් එකක් හරි දෙනවා එත් මට මේක කියන්න බයයි අකමැති වුනොත් මාත් එක්ක කථා කරන එකක වත් නැති වුනොත් කියලා බයයි
අනිත් අවුල තමයි මෙයා අපේ බොසාගේ සෙකට්ට්ර වීම මෙක නිකම් හරි බොසාට ආරංචි වුනොත් මගේ රස්සාවටත් කෙල වෙනවා .එත් ලබන සතියේ අස් වෙලා ගියොත් කියන්න වෙන්නෙත් නෑ එහෙම වුනොත් මේ වගේ කෙල්ලෙක් මට ආයෙත් මට ලැබෙන්නෙත් නැති වෙයි දැන් දවස් දෙක තුනක් මේක කියන්න කියලා ට්රයි කලා එත් ලගට ගියාම කියා ගන්න බැරි වෙනවා කියන්න හදන කොට මොකෙක් හරි එකෙක් එතනට එනවා ෆොන් එකෙන් කියන්නත් බෑ ඔච්චර හම්බ වෙන එකේ මුනට ඇහුවෙ නැත්තේ මොකද කියලා හිතන හින්දයි.වෙලාවකට හිතෙනවා එයත් මට කැමතිද කියලා එත් අහන්න බයයි මම අද වැඩට ගියෙත් නෑ මේ ප්රශ්නය හින්ද එත් මගේ හිතට හරි නෑ එයාව දකින්න නැතිව මම කල්පනා කලේ හෙට අහන්නද කියලා .එත්.............. අනේ මන් දන් නෑ මොනව කරන්න ද කියලා උබලටත් මෙහෙම වෙලා තියෙනවද මම මොකද කරන්නේ උබලගේ අදහසුත් දාන්න ........

අඩේ බන් මේක ඡොක් එකකට ගන්න එපා හොදේ