මගේ ලව් එක නැති වෙයිද

Status
Not open for further replies.

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මගේ ලව් එක නැති වෙයිද

මචන්ලා මම මාර ප්‍රශ්නයක ඉන්නෙ බන් මට මේක කියන්න කෙනෙක් නැ එකයි බන් මම මේක දාන්නේ .මම වැඩ කරන තැන කෙල්ලෙක් ඉන්නවා මම එයාට ආදරෙයි but එක කියලා නම් නෑ.එත් දැන් ප්‍රශ්නෙ කෙල්ල එන සතියෙ අස් වෙනවා කිය කිය ඉන්නෙ හැබැයි සුවර් නෑ.මට මේක එයාට කියන්න විදියක් නෑ මට බයයි එයා මට අකමැති වෙයිද කියලා දැන් මාස ගානක් මේක හිතේ තියාගෙන ඉන්නෙ මේක දැන් මට වදයක් වෙලා රෑට හරියට නින්ද යන්නෙත් නෑ මගේ පලවෙනි ලව් එක නැති වුනාට පස්සේ කෙල්ලෙක් හිතට වැදුනේම නෑ එත් මේ කෙල්ල මාර අහිංසකයි .මම දැනටත් එයා ලගින්ම ආශය කරනවා ලන්ච් එකට කන්න ගියත් මට අඩ ගහනවා මම බොඩිමට ගියත් කෝල් එකක් හරි දෙනවා එත් මට මේක කියන්න බයයි අකමැති වුනොත් මාත් එක්ක කථා කරන එකක වත් නැති වුනොත් කියලා බයයි :confused::confused:

අනිත් අවුල තමයි මෙයා අපේ බොසාගේ සෙකට්ට්‍ර වීම මෙක නිකම් හරි බොසාට ආරංචි වුනොත් මගේ රස්සාවටත් කෙල වෙනවා .එත් ලබන සතියේ අස් වෙලා ගියොත් කියන්න වෙන්නෙත් නෑ එහෙම වුනොත් මේ වගේ කෙල්ලෙක් මට ආයෙත් මට ලැබෙන්නෙත් නැති වෙයි දැන් දවස් දෙක තුනක් මේක කියන්න කියලා ට්‍රයි කලා එත් ලගට ගියාම කියා ගන්න බැරි වෙනවා කියන්න හදන කොට මොකෙක් හරි එකෙක් එතනට එනවා ෆොන් එකෙන් කියන්නත් බෑ ඔච්චර හම්බ වෙන එකේ මුනට ඇහු‍වෙ නැත්තේ මොකද කියලා හිතන හින්දයි.වෙලාවකට හිතෙනවා එයත් මට කැමතිද කියලා එත් අහන්න බයයි මම අද වැඩට ගියෙත් නෑ මේ ප්‍රශ්නය හින්ද එත් මගේ හිතට හරි නෑ එයාව දකින්න නැතිව මම කල්පනා කලේ හෙට අහන්නද කියලා .එත්.............. අනේ මන් දන් නෑ මොනව කරන්න ද කියලා උබලටත් මෙහෙම වෙලා තියෙනවද මම මොකද කරන්නේ උබලගේ අදහසුත් දාන්න ........ :(:(:(:(:(:(:( අඩේ බන් මේක ඡොක් එකකට ගන්න එපා හොදේ
 
hasithapriya111

Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Hita hita inna epa ahapan ban kelinma. Netnam ubata pasutewenna wei kella as wela giyot ehema ai hitapu kale ahuwe nette kiyala. Anit eka hitata awankawa danena deyak ahanna baya wenna one ne. hitata haiya aragena attama kiyapan. E gl ubat ekka oyataram fitnam eka echchara amaruwak ne. danma ahapan. hebei phone eken netuwa kelin ahapan munatama. Wish you all the very best machan!!!!
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    machoo.. umba kelinma ahapan.
    hita hita inna epa. umba nidahas welawaka ahapan.

    oka ahuwa kiyala kella taraha wenne naha. kiyana de munatama kiyanna.
     
    අද අහන්න වෙන්නේ නෑ බන් මම අද ගමේ ආව හෙට උදේ යනවා .

    machoo.. umba kelinma ahapan.
    hita hita inna epa. umba nidahas welawaka ahapan.

    oka ahuwa kiyala kella taraha wenne naha. kiyana de munatama kiyanna.
    අනේ මන්ද බන් මම දවස් දෙකක් විතර අහනවමයි කියල හිතන් ගියේ එත් කියන්න උනේ නෑ කියන්න හදන කොට මෙ‍ාකෙක් හරි එතනට එනවා .
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    love eka kiwwa kiyala umbawa boss as karanna naha bang! umba baya nathuwa gihilla love eka kiyapan.
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    ඔෆිස් එක අස්සෙ නැතුව, වෙන එළියෙදි අහපන්.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    love eka kiwwa kiyala umbawa boss as karanna naha bang! umba baya nathuwa gihilla love eka kiyapan.

    උබ දන්නෑ බන් අපේ බොසා එක ඡාතියක පොරක් උගේ සෙකට්‍ර හින්ද තවත් අවුල් දැන ගත්තොත් නම් සොරිම තමයි
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබ කරන්නේ කෙල්ලගෙන් කැමැත්ත අහන එක ගැන සහ ඇහුවට පස්සෙ වෙන දෙවල් ගැන වාසි ආවාසි හිත හිත ඉන්න එක. ඔහොම හිටියොත් උබට කවදාවත් උබගේ ආදරේ හොයා ගන්න බැරි වෙයි කොල්ලො. උබට තියන්නෙ කැමැත්ත ඇහුවට පස්සෙ කෙල්ල අකමැති වෙයි කියන බය. ඒත් ජීවිතේ වැදගත් තීරනයක් ගනිද්දී පොඩි හරි Risk එකක් ගන්න වෙනවා. ලාබ අලාබ දෙකම විදගන්න වෙනවා. :)
    ඉක්මනින්ම කෙල්ලගෙන් අහපන් ගට අරගෙන. කෙල්ලට තෙරුම් කරල දීලම අහපන්. "මම ඔයාට කැමති " කියල විතරක් කියන්නෙ නැතුව. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ. කෙල්ල උබගේ හොඳ යාලුවෙක් නම් උබගේ ජොබ් එකට ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ. :yes::yes:

    අදම අහපන් යකෝ :growl::growl:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    අහපන් මචන්.... මමත් ඔහොම අද අහනවා හෙට අහනවා කිය කිය ඉඳලා අන්තිමට ඒකි වෙන එකෙක් එක්ක යාලුවෙනකන් බලන් හිටියා..දැන් තමයි තෙරෙන්නේ කරපු ගොන් කම...
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    hita hita inne natuwa kelinma ahapan ban before it gets too late ...all the best ;)

    හෙට නම් මේක කිව්වෙ නැත්තම් ආයේ කියන්න දවසක් එන එකක් නෑ තමයි

    උබ කරන්නේ කෙල්ලගෙන් කැමැත්ත අහන එක ගැන සහ ඇහුවට පස්සෙ වෙන දෙවල් ගැන වාසි ආවාසි හිත හිත ඉන්න එක. ඔහොම හිටියොත් උබට කවදාවත් උබගේ ආදරේ හොයා ගන්න බැරි වෙයි කොල්ලො. උබට තියන්නෙ කැමැත්ත ඇහුවට පස්සෙ කෙල්ල අකමැති වෙයි කියන බය. ඒත් ජීවිතේ වැදගත් තීරනයක් ගනිද්දී පොඩි හරි Risk එකක් ගන්න වෙනවා. ලාබ අලාබ දෙකම විදගන්න වෙනවා. :)
    ඉක්මනින්ම කෙල්ලගෙන් අහපන් ගට අරගෙන. කෙල්ලට තෙරුම් කරල දීලම අහපන්. "මම ඔයාට කැමති " කියල විතරක් කියන්නෙ නැතුව. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ. කෙල්ල උබගේ හොඳ යාලුවෙක් නම් උබගේ ජොබ් එකට ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ. :yes::yes:

    අදම අහපන් යකෝ :growl::growl:

    ඔව් බන් මම ඊයේ රෑම ගෙදර ආව එත් හිතට හරි නෑ හෙට නම් කියනවා කියලා තමයි හිතාගෙන ඉන්නෙ හෙට පඩි හින්ද පඩිත් අරන් කෙල්ල නවතීද කියලත් හිතෙනවා .

    yako as unata passe kiyapan.. phone number eka thiyene

    එත කොට නම් බොරැවක් කරන්නේ කියල හිතයි බන් මෙච්චර එකට ඉදල ඇහුවෙ නැති හින්ද
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔෆිස් එක අස්සෙ නැතුව, වෙන එළියෙදි අහපන්.

    එහෙම අල්ල ගන්න අමාරැයි බන් තව කෙල්ලෝ 2ක් එක්ක යන්නේ .එයා 4 ට ඔෆ් වෙනවා මම 5.30 විතර වෙනවා බන් ඔෆිස් එකේදිම තමයි අහන්න වෙන්නෙ.

    Ikmanata ahanna. Oya wage 2yak ahuwata hoda frndshp 1k thyena girl kenek tharaha wen na. Oya baya nathuwa ahanna. Office 1n pita di ahanna. Gud luck bro.
    ඔව් බන් මට දැන් හෙට වෙන කම් ඉන්න බෑ එයාගෙන් මේක අහන්න

    අහපන් මචන්.... මමත් ඔහොම අද අහනවා හෙට අහනවා කිය කිය ඉඳලා අන්තිමට ඒකි වෙන එකෙක් එක්ක යාලුවෙනකන් බලන් හිටියා..දැන් තමයි තෙරෙන්නේ කරපු ගොන් කම...

    අඩේ මටත් කෙල වෙයිද බන් මේක නැති වුනොත් නම් වෙන කෙල්ලෙක් ගැන හිතෙන එකක් නෑ
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන් අහපන්..නැත්නම් මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඒ නිසා හවසට පොඩ්ඩක් හම්බවෙමු කියල කියපන් ..;)
    නැත් නම් මම වගේ ඔෆිස් එකේදිම අහල බලපන්:lol::lol::shocked::shocked: ..ගොඩම තමා ..;);):yes::yes: ඇහුවට පස්සේ අපි නිකන් නිවන් ගියා වගේ :lol::lol:..නමුත් කෙල්ලට කරන කරන වැඩේ වරදිනවා එදා හවස් වෙනකම් ...:confused:;):D:shocked::eek::lol:

    නැත් නම් පස්සේ කියපන් මේ සින්දුව:(:(:(
    ඇසුරු සැනින් එක මොහොතකදී ......
    කාලය නැවතී යලි ඇරබි...
    විශ්වය අලුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා
    :(:(

    සුබ පැතුම් ..වැඩේ ගොඩ දාගන්න
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    කෙල්ලගෙ අන්කය තීනවනෙ. උඹ නිතරම කථා කරපන්. දවසක කියන්න මෙහෙම..

    මට ඔයාට කියන්න ලොකු දෙයක් තියනව..

    මේක මගෙ හිතට හුගක් එනව...
    ඒක පෝන් එකෙන් කියන්න බැහැ..
    ඔයා හමු වෙලාම කියන්න ඔ්න...

    වගේ කියන්න.. එ.ොතට හරි
     
    Status
    Not open for further replies.