ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන් අහපන්..නැත්නම් මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඒ නිසා හවසට පොඩ්ඩක් හම්බවෙමු කියල කියපන් ..
නැත් නම් මම වගේ ඔෆිස් එකේදිම අහල බලපන්..ගොඩම තමා ..
ඇහුවට පස්සේ අපි නිකන් නිවන් ගියා වගේ
..නමුත් කෙල්ලට කරන කරන වැඩේ වරදිනවා එදා හවස් වෙනකම් ...
නැත් නම් පස්සේ කියපන් මේ සින්දුව
ඇසුරු සැනින් එක මොහොතකදී ......
කාලය නැවතී යලි ඇරබි...
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
සුබ පැතුම් ..වැඩේ ගොඩ දාගන්න
pewaseemata athapasu wei nam eya gena nosithanna....![]()
this is the time .... just ask ... what if she also like you!![]()
aththatama adarenam ahapan. naththam wena ekkek kellawe set karagaththama uba gedarata wela athe gapan. moda wenna epa.meka ube diwaya wenna puluwan. hetama ahapan. me site ekan nakathak balala palaya.
www.gasmata.com/path/time.php
කෙල්ලගෙ අන්කය තීනවනෙ. උඹ නිතරම කථා කරපන්. දවසක කියන්න මෙහෙම..
මට ඔයාට කියන්න ලොකු දෙයක් තියනව..
මේක මගෙ හිතට හුගක් එනව...
ඒක පෝන් එකෙන් කියන්න බැහැ..
ඔයා හමු වෙලාම කියන්න ඔ්න...
වගේ කියන්න.. එ.ොතට හරි
macahan kella ubata sureda? Bosata horen allanawada danne ne.dannawane ithin secretaryla gena..?????
වෙන දෙයක් වෙන්න කියල අහල දාපං මචෝ... මොකද ඔයා අහන්නේ නැතුව ඉඳල එයා යන්න ගියොත් ඔයා තවත් upset වෙයි... උබට හොඳ උත්තරයක් එයාගෙන් ලැබෙන්න කියල මං ප්‍රර්ථනා කරනවා...![]()
ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන් අහපන්..නැත්නම් මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඒ නිසා හවසට පොඩ්ඩක් හම්බවෙමු කියල කියපන් ..
නැත් නම් මම වගේ ඔෆිස් එකේදිම අහල බලපන්..ගොඩම තමා ..
ඇහුවට පස්සේ අපි නිකන් නිවන් ගියා වගේ
..නමුත් කෙල්ලට කරන කරන වැඩේ වරදිනවා එදා හවස් වෙනකම් ...

කෙල්ලගෙන් අහපං..තව ටික දවසකින් නැතුව පුලුවන්නම් දැන්ම අහපන්..පරක්කු වෙන්න එපා.. උඹට අනිවා සෙට් වෙයි..![]()
![]()
ඡයෙව්වා..![]()
කෙල්ලගෙන් අහපං..තව ටික දවසකින් නැතුව පුලුවන්නම් දැන්ම අහපන්..පරක්කු වෙන්න එපා.. උඹට අනිවා සෙට් වෙයි..![]()
![]()
ඡයෙව්වා..![]()
ආයෙ 2012ට ගිහිල්ලද ?
ekai bosa kamathi naa wena kollo ekita bahinawata 