මගේ ලැප් එකට drivers නැ
මචන් මම ලැප් එකට win 8 දැම්ම .. ඊට පස්සේ ලැප් එකේ සයිට් එකට ගිහින් drivers බැව.
එත් ඒ බාපු ඒවගෙන් ටච් පැඩ් එකේ driver එක විතරයි වැඩ කරන්නේ ...
මගේ ලැප් එක ටොෂිබා සැටලයිට් එල් 50 එකක්...
අනේ කෞරුහරි දන්නවනම් හෙල්ප් මේ අනේ ....