මගේ ලැප් එකට drivers නැ

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මගේ ලැප් එකට drivers නැ

    මචන් මම ලැප් එකට win 8 දැම්ම .. ඊට පස්සේ ලැප් එකේ සයිට් එකට ගිහින් drivers බැව.
    එත් ඒ බාපු ඒවගෙන් ටච් පැඩ් එකේ driver එක විතරයි වැඩ කරන්නේ ...
    මගේ ලැප් එක ටොෂිබා සැටලයිට් එල් 50 එකක්...
    අනේ කෞරුහරි දන්නවනම් හෙල්ප් මේ අනේ ....:no::no::no::no:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Okata officially win8 drivers nadda site ekata gehin monada bawe?

    ස්යිටේ එකට ගිහින් win 8 ඒවා තම බන් බවේ... ඒ උනාට එක රුන් ක්‍රම එෂ්ත්රක්ත වෙලා නවතිනවා... මනුඅල්ල්ය් ඉන්ස්ටල්ල් කරත් ඉන්ස්ටල්ල් වෙන්නේ නැනේ...
    මගේ wifi බ්ලුඑටූත් graphic card එක එහෙමත් වැඩ නැ දැන්... :( :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්යිටේ එකට ගිහින් win 8 ඒවා තම බන් බවේ... ඒ උනාට එක රුන් ක්‍රම එෂ්ත්රක්ත වෙලා නවතිනවා... මනුඅල්ල්ය් ඉන්ස්ටල්ල් කරත් ඉන්ස්ටල්ල් වෙන්නේ නැනේ...
    මගේ wifi බ්ලුඑටූත් graphic card එක එහෙමත් වැඩ නැ දැන්... :( :(
    L50 unath tikak wenas models athi ekko umba waradi thanin drivers download karala ehema nathnam 64/32bit waradila athi..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ස්යිටේ එකට ගිහින් win 8 ඒවා තම බන් බවේ... ඒ උනාට එක රුන් ක්‍රම එෂ්ත්රක්ත වෙලා නවතිනවා... මනුඅල්ල්ය් ඉන්ස්ටල්ල් කරත් ඉන්ස්ටල්ල් වෙන්නේ නැනේ...
    මගේ wifi බ්ලුඑටූත් graphic card එක එහෙමත් වැඩ නැ දැන්... :( :(

    මටත් ඔය සීන් එක වුනා :P
    උන්ගෙ upgrade utility (TOSHIBA Upgrade Assistant) එක දාලා බලපං :P

    ඒ හරි යන්නෙත් නැත්තං Hardware IDs වලින් එක එක driver එක බාලා දාන්න පුලුවන්. :yes:
     
    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Try this

    3DP-Chip_1.png

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    පැටියා;16069309 said:
    මටත් ඔය සීන් එක වුනා :P
    උන්ගෙ upgrade utility (TOSHIBA Upgrade Assistant) එක දාලා බලපං :P

    ඒ හරි යන්නෙත් නැත්තං Hardware IDs වලින් එක එක driver එක බාලා දාන්න පුලුවන්. :yes:

    kohomada bn ehema hardware IDs hoyaganne... ?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Machan Toshiba Satellite Series eke lap walata Win 8 dammama Video drivers wala podi aulak thiyanawa..
    e kiyanne Toshiba wala video drivers thaama Win 8 ekka compatible na hariyata
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Machan Toshiba Satellite Series eke lap walata Win 8 dammama Video drivers wala podi aulak thiyanawa..
    e kiyanne Toshiba wala video drivers thaama Win 8 ekka compatible na hariyata

    toshiba site eken banne natuwa kelinma GPU manufacturer genma bafun :yes:
    un laga witarai latest drivers tiyanne. toshiba site eke drivers update wenna kal yanawa :yes:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    පැටියා;16069757 said:
    toshiba site eken banne natuwa kelinma GPU manufacturer genma bafun :yes:
    un laga witarai latest drivers tiyanne. toshiba site eke drivers update wenna kal yanawa :yes:
    එහෙමත් පුළුවන් කොහොමද බන් හරියටම ග්රඵික් card එකේ මොඩෙල් no එක එහෙම හොයාගන්නේ? මන් දන්නේ නෑනේ :confused::confused::confused: