මගේ ලෙඩේ මොකක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    මගේ ලෙඩේ මොකක්ද?

    තාම මට දොස්තරල බෙහෙත් කරන්නෙ සුළුු මානසික ලෙඩක් පර්සනැලිටි අවුලක් තියෙන්නෙ කියල
    මොකද මාව දැක්කම මම කතා කරන විදියට මගෙ ඇතුලෙ හැංඟිල තියෙන දුර්වලකං එලියට පේන්නෙ නෑ, ඒව එලියට එන්නෙ මම මොකක්හරි වැඩක් කරන්ඩ ගියාම

    Socila Anxiety, Obsession අනං මනං කිව්වට මට තියෙන්නෙ
    මට තියෙන්නෙ Neurodevelopmental disorder එකක් කියලමයි මට හිතෙන්නෙ..

    මොකද මාව හම්බවෙන්ඩ ඉද්දි අම්මගෙ කකුලෙ ලොකු තුවාලයක් ඇවිත් ඒක හොඳ කරගන්ඩ බැරුව අන්තිමට ලොකු ඉන්ජෙක්ෂන් එකක් ගහල
    එතකොට මම බඩේ දඟලන්නෙ නැතුව ගියා කියල අම්ම කියනව..
    මාස 8දි වගේ තමා ඕක වෙලා තියෙන්නෙ..
    දොස්තරත් කියල තියෙනව තුවාලෙ සනීප කරන්ඩ පුලුවන් ලමයට තමයි හොඳ නැත්තෙ කියල..
    අනික තමා ඉපදෙනකොට උපත් බරත් අඩුයි..
    මම කතා කරන්ඩ අරං තියෙන්නෙත් පරක්කු වෙලා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113

    මෙච්චර අසනීප තියෙන මට කතා කරන්ඩවත් කවුරුත් නෑ බං
    ඔහේ ඉන්නව.. වැඩක්වත් කරන්ඩ හිතෙන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    මගේ ලෙඩේ හඳුනගෙන හරියට ප්‍රතිකාරයක් කරන්නෙ නෑනෙ කවුරුත්.. :sorry:
     
    thanujaka

    Well-known member
  • අවුරුදු 35යි.. තාම එක දිගට මාසයක් වැඩ කරල නෑ කොහෙවත්..

    ජනවාරි මාසේ මුල ඉදලා උඹ රස්සාවක් කරන්න කැමතිද?
    උඹට එක්සෙල් එකේ පොඩි පොඩි අකවුන්ට්ස් ටිකක් හදාගන්න පුළුවන්ද ෆෝමියුලාස් දාල..
    තව ටයිපිනුත් තියෙනවා ඒවන්ං උඹට කොහොමත් පුළුවන් නේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙච්චර අසනීප තියෙන මට කතා කරන්ඩවත් කවුරුත් නෑ බං
    ඔහේ ඉන්නව.. වැඩක්වත් කරන්ඩ හිතෙන්නෙ නෑ..

    Mata Kath Ekka wath katha karanna hitenne na bn..
    Eka ita hapan..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    ජනවාරි මාසේ මුල ඉදලා උඹ රස්සාවක් කරන්න කැමතිද?
    උඹට එක්සෙල් එකේ පොඩි පොඩි අකවුන්ට්ස් ටිකක් හදාගන්න පුළුවන්ද ෆෝමියුලාස් දාල..
    තව ටයිපිනුත් තියෙනවා ඒවන්ං උඹට කොහොමත් පුළුවන් නේ..

    ගෙදර ඉඳගෙනද?
    කොහෙ හරි ගිහින්ද?
     
    MatrixReload

    Active member
  • Dec 4, 2012
    164
    96
    28
    Colombo
    Good luck

    Umba dan umbata problem ekak thiyewana kiyala danna ekama loku deyak neda?

    Mata kiyanna thiynne e gana hithanna epaa poddakwath. Onnawata wada hithanna giyaama thamai nathi problems enne.

    Doctor beheth dei , beheth bonna oone ledakata nam.

    But mama kiyanna negative dewal hithanne nathiwa inna. Bawana karanna , aana paana sathiya karanna. Eken puluwan hitha poddak diunu karanna.

    Matanam hithenna umbata thiynne beheth bonna oona deyak nemei. Mama kiwwa dewal try karnna. Kawadawath mentallynam watenna epaa.

    Good luck
     
    • Like
    Reactions: AnuradhaRa

    මට ඕන හොඳ යාලුවො ටිකක්.. තනියම ඉඳල එපා වෙලා ඉන්නෙ..
     
    thanujaka

    Well-known member
  • ගෙදර ඉඳගෙනද?
    කොහෙ හරි ගිහින්ද?

    ඔෆිස් එකක ඉදං..
    මම ලියුමක් දෙන්නං ඒක අරං මම කියන තැන ඉන්න ආයතනයේ ප්‍රධානියට ගිහිං දීපං එතකොට ජොබ් එක හම්බෙයි..
     
    • Like
    Reactions: visalbro

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජනවාරි මාසේ මුල ඉදලා උඹ රස්සාවක් කරන්න කැමතිද?
    උඹට එක්සෙල් එකේ පොඩි පොඩි අකවුන්ට්ස් ටිකක් හදාගන්න පුළුවන්ද ෆෝමියුලාස් දාල..
    තව ටයිපිනුත් තියෙනවා ඒවන්ං උඹට කොහොමත් පුළුවන් නේ..

    :love:
     
    thanujaka

    Well-known member
  • උඹ කැමතිනං ජනවාරි 10 උදේ 8 වෙනකොට අළුත්කඩේ උසාවිය ඉස්සරහට වරෙං.
    එතනට මම පොලිසියේ එක්කෙනෙක් එවන්නං උඹ ගිහිල්ලා එයාට කතා කරපං.. එතකොට මිනිහා උඹව මං ගාවටම එක්කන් එයි..
    මම උඹට ලියුමක් දෙන්නං ඒක අරං මං කියන තැනට පලයං..
    මතක ඇතුව id එක අරං වරෙං..
    මං නොකෙරෙන දේවල් කතා කරන්නේ නෑ කැමතිනං කියපං උඹට 30-35 පඩියක් හම්බවෙයි..
    එහෙම කැමතිනං ඒ දිනේට වරෙං..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ දාන සමහරක් ත්‍රෙඩ් දිහා බලපුවම තේරෙනවා උඹ හොඳ බ‍්‍රයිට් කේස් එකක්...
    උඹ උඹවම අවතක්සේරු කරගෙන ඉන්නේ..... මම කොහේ හරි තැනක දැක්ක පරිපූර්ණත්වයෙන් තොර ජීවිතවලින් තමයි ලෝකය වෙනස් කරන දේවල් බිහි වුනේ කියල.... ඒ කතාව ඇත්ත.... බලපං ලෝකේ වැඩක් කරල තියෙන හැම එකෙක්ගේම ජීව්තේ කටුක පැත්තක් තියෙනවා.... උඹ පරක්කු නෑ..... උඹ කි‍්‍රයාත්මක වන මොහොතේ ඉදන් උඹ දිනුම්.... අර තනුජකයා කියන විදියට හරි ජොබක් කරපං... උඹ උඹ ගැන ආඩම්බර වෙයං... උඹ උඹටම වටිනාකමක් දීපං.... කෙනෙක්ගේ පෞරුෂත්වය කියන්නේ ඇතුළතින් එන 80% ක් හා පිටින් දෙන 20% ක්.... ඒ ගැනත් හිතපං....
     
    • Like
    Reactions: AnuradhaRa

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    උඹ කැමතිනං ජනවාරි 10 උදේ 8 වෙනකොට අළුත්කඩේ උසාවිය ඉස්සරහට වරෙං.
    එතනට මම පොලිසියේ එක්කෙනෙක් එවන්නං උඹ ගිහිල්ලා එයාට කතා කරපං.. එතකොට මිනිහා උඹව මං ගාවටම එක්කන් එයි..
    මම උඹට ලියුමක් දෙන්නං ඒක අරං මං කියන තැනට පලයං..
    මතක ඇතුව id එක අරං වරෙං..
    මං නොකෙරෙන දේවල් කතා කරන්නේ නෑ කැමතිනං කියපං උඹට 30-35 පඩියක් හම්බවෙයි..
    එහෙම කැමතිනං ඒ දිනේට වරෙං..

    මෙන්න මිනිස්සු :love::love:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    තාම මට දොස්තරල බෙහෙත් කරන්නෙ සුළුු මානසික ලෙඩක් පර්සනැලිටි අවුලක් තියෙන්නෙ කියල
    මොකද මාව දැක්කම මම කතා කරන විදියට මගෙ ඇතුලෙ හැංඟිල තියෙන දුර්වලකං එලියට පේන්නෙ නෑ, ඒව එලියට එන්නෙ මම මොකක්හරි වැඩක් කරන්ඩ ගියාම

    Socila Anxiety, Obsession අනං මනං කිව්වට මට තියෙන්නෙ
    මට තියෙන්නෙ Neurodevelopmental disorder එකක් කියලමයි මට හිතෙන්නෙ..

    මොකද මාව හම්බවෙන්ඩ ඉද්දි අම්මගෙ කකුලෙ ලොකු තුවාලයක් ඇවිත් ඒක හොඳ කරගන්ඩ බැරුව අන්තිමට ලොකු ඉන්ජෙක්ෂන් එකක් ගහල
    එතකොට මම බඩේ දඟලන්නෙ නැතුව ගියා කියල අම්ම කියනව..
    මාස 8දි වගේ තමා ඕක වෙලා තියෙන්නෙ..
    දොස්තරත් කියල තියෙනව තුවාලෙ සනීප කරන්ඩ පුලුවන් ලමයට තමයි හොඳ නැත්තෙ කියල..
    අනික තමා ඉපදෙනකොට උපත් බරත් අඩුයි..
    මම කතා කරන්ඩ අරං තියෙන්නෙත් පරක්කු වෙලා..

    දැන් තියන කිසිම දෙකට අතීතෙට බැනල වැඩක් නැ සහෝ..මන් දැන් න උබ ගැන වැඩිය..එත් කිරියේ හිත හොද එකෙක් කියල දන්නවා.මන් උබට කැමති උබත් පුසොන්ට කැමති නිසා.සත්තුන්ට ආදරේ කරනවා වගේම චුට්ටක් එළියටත් බැහැපන්.හැම මුව්මන්ට් එකක්ම විදින්න හදපන්...ඉස්සරහ තප්පරේ ගැන හිතපන් මචන්..මිනිස්සු දිහා බලපන් ....බලපන් මිනිස්සු සල්ලි වලට විදින දුක..අතපය නැති අන්ධ මිනිස්සු දිහා බලපන්..උබ කොඉතරම් වාසනාවන්තද.කව්රුවත් සතුටු කරන්න නෙමේ..උබට සතුටක් හොයපන්..හවස වැඩ ඉවර වෙලා එලියට බැහැල සයිවර් කඩේකින් ආප්පයි ප්ලේන්ටියයි ගහපන්...එක විදපන්
     
    • Like
    Reactions: AnuradhaRa