35යි
you have a strong will power to do a levels at this age
35යි
mage ledeth hyala dyan

තෝ username එකට දාං ඉන්නෙ එතකොට අල්ලපු ගෙදර එකාට තියෙන ලෙඩේද ?![]()
මට බන් සැරින් සැරේට බන් ඕක එන්නේ
තනියම ඉන්නකොට උපරිමේට එනවා

මට බන් සැරින් සැරේට බන් ඕක එන්නේ
තනියම ඉන්නකොට උපරිමේට එනවා
depression තියනකොට තියන ලොකු අවුලක් තමයි වැඩ කරන්න බැරි එක...
බුට් කෑවට පස්සේ ගොඩක් උන් කියන දෙයක් තමයි කෙල්ලව අමතක වෙන්න පුළුවන් තරම් බිසී වෙන්න කියල...
එත් කිසිම දෙයක් කරන්න බෑ...
motivation -0
concentration -0
energy -0
memory -0
ඇයි බිසී වෙන්නේ? වහකුප්පියක් බිලා කැලේට රිංගපන්

බෙහේත් ඇහුවේ නැත්තන් එක අන්තිමට වෙනවා කොහොමත්...![]()

උබ නාකි අංකල්ලා ගැන විස්තර හොයා හොයා හිටියා නේද කලින් ත්‍රෙඩ් එකක. උබ ආසද අංකල්ලට? උබට තියෙන්නේ කෙල්ලට පාඩමක් උගන්නත් එක්ක ඒකිගේ තාත්තා සෙට් කරගන්න.
නැත්තං එකී ආයේ යාලු උනාම කොල්ලව සෙට් කර ගනින්.![]()
නෑ බන් එක parodyයකට බන් දැම්මේ...
කවුද එකෙක් දාල තිබ්බ සෙට් වෙච්ච ඇන්ටිලා ගැන දාන්න කියල...
එකට දැම්මේ...


කෝ අනුරාධයා නැද්ද අද? මම ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරා. ඒක බලන්න යනෝ.

ඒ ලෙවල් වලට මොකද උනෙ මචං ? උඹෙ ඕ ලෙවල් රිසාල්ට්ස් කොහොමද ?
ඒ ලෙවල්ස් වලට කළෙ මොකක්ද ? රිසාල්ට් එකට මොකද උනෙ ?
ටිකක් විස්තර කියපන් මචං .

depression තියනකොට තියන ලොකු අවුලක් තමයි වැඩ කරන්න බැරි එක...
බුට් කෑවට පස්සේ ගොඩක් උන් කියන දෙයක් තමයි කෙල්ලව අමතක වෙන්න පුළුවන් තරම් බිසී වෙන්න කියල...
එත් කිසිම දෙයක් කරන්න බෑ...
motivation -0
concentration -0
energy -0
memory -0

මට D3කුයි C4කුයි S එකකුයි තියෙනව
D තියෙන්නෙ ගණන් වලටයි, විද්‍යාවටයි, සමාජ අධ්‍යයනය හා ඉතිහාසයට
S තියෙන්නෙ ඉංග්‍රීසිවලට
98 ඕලෙවල් කලේ

අපි මේ ලෙඩ හොඳකරගන්ඩ බැරුව මෙච්චර කල් දුක් වින්ද
උඹල විහින් ලෙඩ හදාගෙන
ටිකක් උත්සහ කරල ඕකෙන් ගොඩ වරෙන්කො.. උඹ හොඳ මොළයකුත් තියෙනව
ඔය කුනු හුත්තට ජීවිතේ විනාස කරගන්ඩ එපා..
