මගේ ලෙඩේ හොයාගත්ත - ADD

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තෝ username එකට දාං ඉන්නෙ එතකොට අල්ලපු ගෙදර එකාට තියෙන ලෙඩේද ? :angry:

    මට බන් සැරින් සැරේට බන් ඕක එන්නේ
    තනියම ඉන්නකොට උපරිමේට එනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට බන් සැරින් සැරේට බන් ඕක එන්නේ
    තනියම ඉන්නකොට උපරිමේට එනවා

    තනියෙන් ඉන්න එපා ඒකට මැරිල පලයං :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට බන් සැරින් සැරේට බන් ඕක එන්නේ
    තනියම ඉන්නකොට උපරිමේට එනවා

    උබ තනියම ඉන්නකොට හිතනවා වැඩි. එක එක ව්කාර. ඔනි එකෙක්ට ඒක වෙනවා.
    ඉතිං උබට තියෙන ලෙඩෙ එක්ක තව අවුල් ඇති.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    depression තියනකොට තියන ලොකු අවුලක් තමයි වැඩ කරන්න බැරි එක...

    බුට් කෑවට පස්සේ ගොඩක් උන් කියන දෙයක් තමයි කෙල්ලව අමතක වෙන්න පුළුවන් තරම් බිසී වෙන්න කියල...

    එත් කිසිම දෙයක් කරන්න බෑ...

    motivation -0
    concentration -0
    energy -0
    memory -0
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    ඇයි බිසී වෙන්නේ? වහකුප්පියක් බිලා කැලේට රිංගපන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බිසී වෙන්නේ? වහකුප්පියක් බිලා කැලේට රිංගපන්

    බෙහේත් ඇහුවේ නැත්තන් එක අන්තිමට වෙනවා කොහොමත්...:yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බෙහේත් ඇහුවේ නැත්තන් එක අන්තිමට වෙනවා කොහොමත්...:yes:

    උබ නාකි අංකල්ලා ගැන විස්තර හොයා හොයා හිටියා නේද කලින් ත්‍රෙඩ් එකක. උබ ආසද අංකල්ලට? උබට තියෙන්නේ කෙල්ලට පාඩමක් උගන්නත් එක්ක ඒකිගේ තාත්තා සෙට් කරගන්න.

    නැත්තං එකී ආයේ යාලු උනාම කොල්ලව සෙට් කර ගනින්. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබ නාකි අංකල්ලා ගැන විස්තර හොයා හොයා හිටියා නේද කලින් ත්‍රෙඩ් එකක. උබ ආසද අංකල්ලට? උබට තියෙන්නේ කෙල්ලට පාඩමක් උගන්නත් එක්ක ඒකිගේ තාත්තා සෙට් කරගන්න.

    නැත්තං එකී ආයේ යාලු උනාම කොල්ලව සෙට් කර ගනින්. :baffled:

    නෑ බන් එක parodyයකට බන් දැම්මේ...

    කවුද එකෙක් දාල තිබ්බ සෙට් වෙච්ච ඇන්ටිලා ගැන දාන්න කියල...

    එකට දැම්මේ...
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නෑ බන් එක parodyයකට බන් දැම්මේ...

    කවුද එකෙක් දාල තිබ්බ සෙට් වෙච්ච ඇන්ටිලා ගැන දාන්න කියල...

    එකට දැම්මේ...
    :rofl::rofl:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කෝ අනුරාධයා නැද්ද අද? මම ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරා. ඒක බලන්න යනෝ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ අනුරාධයා නැද්ද අද? මම ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරා. ඒක බලන්න යනෝ.

    හා මම කියන්නම් උබ යනවා කිව්වා කියල... :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    ඒ ලෙවල් වලට මොකද උනෙ මචං ? උඹෙ ඕ ලෙවල් රිසාල්ට්ස් කොහොමද ?
    ඒ ලෙවල්ස් වලට කළෙ මොකක්ද ? රිසාල්ට් එකට මොකද උනෙ ?
    ටිකක් විස්තර කියපන් මචං .

    මට D3කුයි C4කුයි S එකකුයි තියෙනව

    D තියෙන්නෙ ගණන් වලටයි, විද්‍යාවටයි, සමාජ අධ්‍යයනය හා ඉතිහාසයට
    S තියෙන්නෙ ඉංග්‍රීසිවලට :P

    98 ඕලෙවල් කලේ

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    depression තියනකොට තියන ලොකු අවුලක් තමයි වැඩ කරන්න බැරි එක...

    බුට් කෑවට පස්සේ ගොඩක් උන් කියන දෙයක් තමයි කෙල්ලව අමතක වෙන්න පුළුවන් තරම් බිසී වෙන්න කියල...

    එත් කිසිම දෙයක් කරන්න බෑ...

    motivation -0
    concentration -0
    energy -0
    memory -0

    අපි මේ ලෙඩ හොඳකරගන්ඩ බැරුව මෙච්චර කල් දුක් වින්ද
    උඹල විහින් ලෙඩ හදාගෙන:angry:

    ටිකක් උත්සහ කරල ඕකෙන් ගොඩ වරෙන්කො.. උඹ හොඳ මොළයකුත් තියෙනව

    ඔය කුනු හුත්තට ජීවිතේ විනාස කරගන්ඩ එපා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට D3කුයි C4කුයි S එකකුයි තියෙනව

    D තියෙන්නෙ ගණන් වලටයි, විද්‍යාවටයි, සමාජ අධ්‍යයනය හා ඉතිහාසයට
    S තියෙන්නෙ ඉංග්‍රීසිවලට :P

    98 ඕලෙවල් කලේ

    උබ ඕලෙවල් කරද්දී මම මොන්ටිසෝරි යන්න පටන්ගන්නවා,,, :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි මේ ලෙඩ හොඳකරගන්ඩ බැරුව මෙච්චර කල් දුක් වින්ද
    උඹල විහින් ලෙඩ හදාගෙන:angry:

    ටිකක් උත්සහ කරල ඕකෙන් ගොඩ වරෙන්කො.. උඹ හොඳ මොළයකුත් තියෙනව

    ඔය කුනු හුත්තට ජීවිතේ විනාස කරගන්ඩ එපා..

    කෙල්ල නිසාම නෙමෙයි බන්...

    මගේ මොලේ කොහොමත් පොඩි අවුලක් තියනව...

    GAD, depression, SA :sorry:

    බාහිර ප්‍රශ්නයක් ආවම ඕව වැඩි වෙනවා...

    ඕව නැති උනටත් බුට් කාපුවම අමාරු එකේ අපිට හිකිලම යන එක පුදුම වෙන්න දෙයක් නෙමේ