මගේ ලේන් හුරතලා..

Pulli_Gona

Banned
  • May 13, 2018
    214
    25
    28
    හඳුන් කැලේ අපි යනකොට රිලව් පනිනවා...
    එක රිලවෙක් දෙකට නැවිලා අතේ ගහනවා...
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    එළියෙ තියල සතෙක් එහෙම ඇල්ලුවොත්? බළල්ලු එහෙම. ඇටි කුකුළ උනත් ෂුවර් නෑ අද කාලෙ


    දැන් එයාට එළිය පුරුදුයි. උදේට රස්තියාදුවේ ගිහින් එන්නේ හවසට. රෑට නිදා ගන්නේ ගේ ඇතුලේ.