ඒක බොරු බන්. එහෙම අවුලක් නෑ hybrid කියල.12v battery eka behela nam jump start karanna epa.
ඒක බොරු බන්. එහෙම අවුලක් නෑ hybrid කියල.12v battery eka behela nam jump start karanna epa.
Hariyata jump start eka kale nethm badu hambenawa godak welawata.ඒක බොරු බන්. එහෙම අවුලක් නෑ hybrid කියල.
ඔය වාහන වලට එකම විසදුමයි තියෙන්නෙ 12v බැට්‍රි එක දාන්නමචන්ලා මගේ 2018 වැගන් R එකක් තියෙන්නේ.. ඊයේ වෙනකන් දිව්වා.. අද උදේ බලද්දි Key එකෙන් දොරවල් අන්ලොක් වෙන්නේ නෑ.. ඉස්සර Key එකේ නිල් පාට ලයිට් එකක් පත්තු උනේ.. දැන් රතු පාට පත්තු වෙන්නේ.. මැනුවලි කී එකෙන් දොර ඇරියා.. හෝන් වදින්නේ නෑ.. Start වෙන්නෙත් නෑ.. Function මොනවත් වැඩ නෑ.. මොකද්ද මචන් මේකට හේතුව? අද හවස Key එකේ බැටරි එකත් දැම්මා.. ඒත් හරි ගියේ නෑ.. Help me guys...
machan batry price kohomada?Japanese navigation thiyena setup okkoma wage password protected... Power eka nathi una gaman lock wenwa... Backup eka denne OBD port ekat
හැම එකක්ම වෙන්නේ නැහැ බන් මගේ wagon r 2014 තියෙන්නෙ බැටරිය ගලවලා චාර්ච් කරලා දාලා තියනවා මුකුත් අවුලක් නැහැ. ජපන් ඔරිජිනල් එක. අදටත් වැඩ. හැබයි SD එක නැතුව නම් වැඩ නැහැ.ඒ කියන්නෙ 12 එක එකපාරට ගැලෙව්වොත් ලොක් වෙනවද ? power back up එක ගහන්න තියෙන්නෙ OBD port එකටද ? අර LCD panel එන්නෙ නැති ඒවා එහෛම කරන්නෙ නැතුව කරන්න පුළුවන්ද ?
voltage difference ekak awoth hybrid batterya ekata case wenna puluwan. ehema kela wechcha wagonr thiyenewa. anith hybrid gana man danne ne.ඒක බොරු බන්. එහෙම අවුලක් නෑ hybrid කියල.
thanks macho. original batry eka machan.. aluthen Amaron price kohomada macho?
And normal galawana eka safe da? lock wenne monawath na neda?
hari macho. wena ehekin aran neda? wire connect karala?
------ Post added on May 29, 2021 at 6:56 PM
Oya profile photo eka dapan balanna3rd party security system ekakda tiyenne oke?
එහෙම අවුලක් තියෙනව, hybrid බැට්ටියටත් හරි වෙනවඒක බොරු බන්. එහෙම අවුලක් නෑ hybrid කියල.