මගේ වැගන් R එකේ අවුලක්.. වැගන් R පදින අය එන්ඩෝ...

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචන්ලා මගේ 2018 වැගන් R එකක් තියෙන්නේ.. ඊයේ වෙනකන් දිව්වා.. අද උදේ බලද්දි Key එකෙන් දොරවල් අන්ලොක් වෙන්නේ නෑ.. ඉස්සර Key එකේ නිල් පාට ලයිට් එකක් පත්තු උනේ.. දැන් රතු පාට පත්තු වෙන්නේ.. මැනුවලි කී එකෙන් දොර ඇරියා.. හෝන් වදින්නේ නෑ.. Start වෙන්නෙත් නෑ.. Function මොනවත් වැඩ නෑ.. මොකද්ද මචන් මේකට හේතුව? අද හවස Key එකේ බැටරි එකත් දැම්මා.. ඒත් හරි ගියේ නෑ.. Help me guys...
    ඔය වාහන වලට එකම විසදුමයි තියෙන්නෙ 12v බැට්‍රි එක දාන්න
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඒ කියන්නෙ 12 එක එකපාරට ගැලෙව්වොත් ලොක් වෙනවද ? power back up එක ගහන්න තියෙන්නෙ OBD port එකටද ? අර LCD panel එන්නෙ නැති ඒවා එහෛම කරන්නෙ නැතුව කරන්න පුළුවන්ද ?
    හැම එකක්ම වෙන්නේ නැහැ බන් මගේ wagon r 2014 තියෙන්නෙ බැටරිය ගලවලා චාර්ච් කරලා දාලා තියනවා මුකුත් අවුලක් නැහැ. ජපන් ඔරිජිනල් එක. අදටත් වැඩ. හැබයි SD එක නැතුව නම් වැඩ නැහැ.
     
    • Like
    Reactions: Candid-B

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඒක බොරු බන්. එහෙම අවුලක් නෑ hybrid කියල.
    voltage difference ekak awoth hybrid batterya ekata case wenna puluwan. ehema kela wechcha wagonr thiyenewa. anith hybrid gana man danne ne.

    thanks macho. original batry eka machan.. aluthen Amaron price kohomada macho?

    And normal galawana eka safe da? lock wenne monawath na neda?


    hari macho. wena ehekin aran neda? wire connect karala?
    ------ Post added on May 29, 2021 at 6:56 PM

    ow. batterya aluth nam eka slow charge ekata dala apahu thiyanna. jump kalata awlak nethi wennath puluwan. me kale boru risk ekak ganna epa jump karala. habay original battery nam thama thiyenne replace karanna wei.


    ------ Post added on May 29, 2021 at 8:14 PM
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    check 12v battery terminals and voltage. if dead dont just remove the battery and take to charge. risk is high. you should never remove the battery in newer vehicles specially in hybrids without a power backup. Give a power backup and replace (battery shops know how to do it). Better not jump start as well. its lockdown u never know what can go wrong

    - Sometimes u wont be able to start at all
    - setup gets password protected and unable to use
    - you will have to reset fail codes

    Also check battery water if its that type
     
    • Like
    Reactions: NRTG

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මගේ ඇමෙරන් එක දැම්මෙ 2016. තවම හොදට වැඩ. ටොයොටා නඩත්තුවට දාන්නෙ, මාර්තු දානකොටත් මම ඇහුව මාරුකරන්න ඒත් ඕනනෑ කීව 12.71ක් පෙන්නනවා. ඒත් බදාද කඩුගන්නාව එනකොට වම් පැත්තෙ හෙඩ් එක ගැහෙන්න ගත්ත. අදත් රෑ ටවුන් ගිහින් එනකොට බල්බ් එක ගැහුන. වයර් ටිකත් බැලුව අවුලක් නෑ. වාහනේ විට්ස් එකක්