මම ඉන්නේ හරිම සතුටකින්.
මගෙත් එක්ක පහුගිය කාලේ වාද කරපු කට්ටියක් හිටියා
ඒ අයට මේ ආණ්ඩුවේ වැරදි හැමදෙයක්ම පෙනුනේ හරි විදියට.
මම කියන්නේ විපක්ෂ වීමක් නෙමෙඉ.
මට ඒවාට පැන පැන හේතු දැක්වුව
අපේ රජතුමා අදෝ වාතයක් ඇරියත් එකත් සුවන්දඊ කියන මටමේ හිටියේ.
දේශානුරාගය, දේශනුප්රේමය, දේශ මාමකත්වය පිරිලා.
නමුත් දැන්නම් ඉන්නේ ගලේ පහරපු බළල්ලු වගේ
ඉතින් මම කරන්නේ "මම තමා මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ, ඉතින් මේ කරන ජනතා සේවයට සතුටු නැද්ද" වගේ පෙනුමක් මුණට දාගෙන උන් එක්ක හිනා වෙනවා.
එක තමා මගේ සතුට.
උන්ට මගේ පාඩම තමා මතක තියාගනිල්ලා
ලණු කෑවොත් රෙ*ඩ වෙන්නේ කඹ