මගේ සද නූඹ

sithu_

Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    tharu9.jpg
    img70
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම්ම්ම්ම් ........ අමුතු නිර්මාණයක් ......ලස්සනයි

    ඇත්ත. හඳ දිහා බලං ඉන්න නම් පුළුවන් පැය ගානක් උනත්
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හ්ම්ම්ම්!

    සද එළියට වහ වැටුනම අන්ධයෙක් වෙනවා....උමතුවෙනවා
    හොද නිර්මාණයක්
     

    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    හ්ම්ම්ම්ම්ම් ........ අමුතු නිර්මාණයක් ......ලස්සනයි

    ඇත්ත. හඳ දිහා බලං ඉන්න නම් පුළුවන් පැය ගානක් උනත්


    Thx machan
     

    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    සඳ... බලං ඉන්නකොට පිස්සු හැදෙනවලු සමහරුන්ටනම්... ;) :P :D
    නිර්මාණය ලස්සනයි... :D

    ha,, godak un thamange Girl kiyala hithagena hada diha balan innawa so,,:love:
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සෞම්‍ය සඳ කිරන නිසා වෙන්න ඇති...
    ලස්සන නිර්මාණයක්. දිගටම ලියන්න. සුබපැතුම්!