මගේ සිංහල තට්ට අනාත සිංහලු - help me

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මගේ සිංහල තට්ට අනාත සිංහලු - help me

    මට කියපන්කො p4 කොම්පිතරෙකට හොද වීඩියෝ එඩිටින් සොෆ්ටෙයා එකක් ??:):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුබුරු කොටන්න මොකටද වීඩියෝ එඩිටින්ග්..:dull:

    ප්‍රිමියර් එකේ පරන වශන් එකක් හොයාගනින්....:dull:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    After Effects :dull: :dull: :dull:

    P4 වල after effects දාන්න පුලුවන්නම් අපි o/l කරන කාලේම video editor ලා ලොල්.

    os එක xp නම් movie maker තමා පුතා එකත් encode වෙන්න හැට පැයක ගනි project එකේ duration එක අනුව
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ȜMA X;18885292 said:
    P4 වල after effects දාන්න පුලුවන්නම් අපි o/l කරන කාලේම video editor ලා ලොල්.

    os එක xp නම් movie maker තමා පුතා එකත් encode වෙන්න හැට පැයක ගනි project එකේ duration එක අනුව

    ආෆ්ටර් එෆෙක්ට්ස් වල පරණ වර්ශන් පුළුවන් වෙයි බං :dull: :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    නෝමල් වැඩ වලටනම් Camtasia එක තමා භාණ්ඩෙ:cool:
    advanced වැඩ වලට after effects cs4 දාපන්

    මගෙත් P4. ඔය දෙක ගින්දර වගේ වැඩ. හැබැයි මගෙ රැම් එකනම් 2gb. :nerd:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ȜMA X;18885292 said:
    P4 වල after effects දාන්න පුලුවන්නම් අපි o/l කරන කාලේම video editor ලා ලොල්.

    os එක xp නම් movie maker තමා පුතා එකත් encode වෙන්න හැට පැයක ගනි project එකේ duration එක අනුව

    මංනම් හිතන්නෙ නෑ දැන් xp පාවිච්චි කරන උන් ඇති කියල.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Movie Maker
    dull8ay.gif
    Movie Maker
    dull8ay.gif
    Movie Maker
    dull8ay.gif
    Movie Maker
    dull8ay.gif