Mn use karanna kamatima car eka..
HONDA civic fd Type R
![]()
![]()
![]()
![]()
mamath asa car ekak!
Mn use karanna kamatima car eka..
HONDA civic fd Type R
![]()
![]()
![]()
![]()
මල්ලී පුළුවන් නම් මන්ත්රී කෙනෙක් වෙයන් උබේ මිලියන 10 සිහින වාහන 8 විතර තියාගෙන ඉන්න පුළුවන්....
Mageth Meka thamaa sihine... habai white colour...![]()



ඔන්න මම එහෙනං පටන්ගත්ත ඈ !
මගේ සිහින වාහනය තමයි මේක!
![]()
එච්චර ලොකු වටිනාකමක් නැති උනාට මගේ හිත ගත්තු එකේ තමයි මේ!
![]()
මෙහෙදී මම දන්නා විදිහට රුපියල් මිලියන 10 විතර වෙනවා![]()
මගේ සිහිනේ...
![]()
![]()
Mitsubishi Montero Any Model
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Mustang Boss 302
මේ තියෙන්නේ මගේ සිහින වහනය..
>>>>NISSAN NAVARA<<<<
![]()
