මගේ සිහින වාහනය....!

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Mn use karanna kamatima car eka..

    HONDA civic fd Type R :love:

    JDM_Civic_FD2_TypeR_Wheels_White_Enkei_18X75_60offset_Installed.jpg


    2007_Honda_Civic_TypeR_02.JPG

    imgres

    :love:

    mamath asa car ekak!
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මල්ලී පුළුවන් නම් මන්ත්‍රී කෙනෙක් වෙයන් උබේ මිලියන 10 සිහින වාහන 8 විතර තියාගෙන ඉන්න පුළුවන්....
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔන්න මම එහෙනං පටන්ගත්ත ඈ !:rolleyes:
    මගේ සිහින වාහනය තමයි මේක!:yes:
    images

    එච්චර ලොකු වටිනාකමක් නැති උනාට මගේ හිත ගත්තු එකේ තමයි මේ!:cool:
    images



    මෙහෙදී මම දන්නා විදිහට රුපියල් මිලියන 10 විතර වෙනවා:P:P

    ලංකාවේ පාරවල් වල තත්වේ හැටියට අපිට හරියන්නේ මේක තමා මචෝ...........
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ තියෙන්නේ මගේ සිහින වහනය..



    >>>>NISSAN NAVARA<<<<

    2008_nissan_navara.jpg

    11.gif
    එල මචෝ! මමත් අසන ඩබල් කැබ් මොඩෙල් එක ඕක තමා !
    දැන් recondition එකකුත් 48-50 විතර වෙනවා! :yes: